ගෑනු ක්‍රිකට් - පිරිමි ක්‍රිකට්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    "ලන්කාවෙ පිරිමි ක්‍රිකට් වගේම ලන්කාවෙ ගෑනු ක්‍රිකට් කියන්නෙත් සූදුවක් ම තමයි.

    ලන්කා ක්‍රිකට් බලන්නෙ මෝඩයො.

    ලකුනක් දෙකක් වැඩිපුර ගැහුව කියල බොරුවට එක එක සූදු වල සෙල්ලම් කරන ගෑනු ටික ෆෝම් කරන්නෙ නැතුව වැඩක් බලාගනිල්ල.

    ඊලගට ගෑනු කබ්බො ටික ෆෝම් උනාම, පිරිමි කබ්බො ෆෝම් උනාට වඩා හපන් 😂

    ලන්කා ක්‍රිකට් කියන්නෙ සූදුවක්, අපි නම් ක්‍රිකට් සූදු ගහන්නෙත් නෑ, ක්‍රිකට් සූදු බලන්නෙත් නෑ. "

    😌 මම ලියන "විලිලැජ්ජා නැති ගොබ්බ ගොන් දූපත් වැසියෝ" නවකතාවේ කොටසකි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    අපි බලනවා.. පුලුවන් දෙයක් කරපං.

    ThCF3VZ.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    "ලන්කාවෙ පිරිමි ක්‍රිකට් වගේම ලන්කාවෙ ගෑනු ක්‍රිකට් කියන්නෙත් සූදුවක් ම තමයි.

    ලන්කා ක්‍රිකට් බලන්නෙ මෝඩයො.

    ලකුනක් දෙකක් වැඩිපුර ගැහුව කියල බොරුවට එක එක සූදු වල සෙල්ලම් කරන ගෑනු ටික ෆෝම් කරන්නෙ නැතුව වැඩක් බලාගනිල්ල.

    ඊලගට ගෑනු කබ්බො ටික ෆෝම් උනාම, පිරිමි කබ්බො ෆෝම් උනාට වඩා හපන් 😂

    ලන්කා ක්‍රිකට් කියන්නෙ සූදුවක්, අපි නම් ක්‍රිකට් සූදු ගහන්නෙත් නෑ, ක්‍රිකට් සූදු බලන්නෙත් නෑ. "

    😌 මම ලියන "විලිලැජ්ජා නැති ගොබ්බ ගොන් දූපත් වැසියෝ" නවකතාවේ කොටසකි.
    මොන මෝඩයොද දැන් කාලෙ කකා ලංකාවේ ක්‍රිකට් බලන්නෙ
     
    • Like
    Reactions: tarson