ගෑනු දැරිවිය V Leaks Interview Medhani Jayzee

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙයත් අනාගතේදී අර පබා වගේ දක්ශ දේශපාලකයෙක් වෙයි වගේ ..ඒ වගේ හොද හැකියාවක් තියනවා ..හබැයි තව ටිකක් සින්හල පුරුදු උනා නම් හොදයි වගේ
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඒකෙන් මේකෙන්. v leaks කියල වැඩසටහනක් තියෙනව කියල දැනගත්ත.. TFS :D
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    සින්දු ඇහිල්ල එපා වුනා එයාගේ සින්දුව අහල.
    …පොත් බැලිල්ලත් එපා වෙයි වගේ ....මෙහෙම ගියොත්