ගෑනු ප්‍රශ්නයක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,170
    24,807
    113
    tracing Geo-location.. ... ...
    Sira siddiyakda meka?

    Ehenam dan uba kellawa wadiya ganan nogena hitapan. Masa 2-3 yai uparima oka watenawa. Uba kamathi kiyala kiwata passe ai dan apahu ganan ganne naththe kiyala ekita hithenna hitapan. Puluwan nam e athare wena kellekta try karala me kellagen help ekak illapan eka goda daganna. Aniwa wade goda ethakota kohomath.

    Ube boru thread ekak nam bijja watiyan
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,324
    113
    Microsoft
    You are wasted bro, let me guide you,

    1. Get a bike

    2. Japanese one

    3. 250 good, 400 better

    4. Make sure it's older than 25 years and the manufacturer is Suzuki.

    Enjoy the life

    Thank me later
    bumpy-broken.gif
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    issara OL , AL ponsla wadayak wela thibbe.
    dan campus yana ponsla thawath mala wadayak una
    දැන් උං යුනි ගිහිල්ලා ඇති
    You are wasted bro, let me guide you,

    1. Get a bike

    2. Japanese one

    3. 250 good, 400 better

    4. Make sure it's older than 25 years and the manufacturer is Suzuki.

    Enjoy the life

    Thank me later
    මේ පිටිපස්සෙන් බල්ලො එලවන්න කරන ටිකනෙ 🐕
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ උඹ මේ පාර Intake එකට නේද Campus ගියේ?? එහෙම Campus ගිය ගමන්ම කෙල්ලො අතින් අල්ලන් යන තරමටම ෆිට් වෙනවද බං?? උඹේ මොකක් හරි Specialty එකක් ඇති සමහරවිට. ඒකට කෙල්ලො attract වෙනවා ඇති. දැනටමත් කෙල්ලො දෙතුන් දෙනෙක්ම උඹට ලයින් කියන්නෙ තව ටික කාලයක් යනකොට උඹට ඔයිටත් වඩා හොඳ කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් වෙයි. ඒ හින්දා පොඩ්ඩක් ඉවසන් ඉන්න.
     
    • Like
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374

    Yeah. Im a good looking one. Athin allan hitiya kiwwe group work karaddi ekita A/C vediy kiyala mage athin allan hitiya...but A/C eka nm 24 vage thibbe...just a mild cold.

    Idk why.. But she is trying to close with me. Specially this girl. Even yesterday we had a conversation about lipkiss. 😂 this all fucking thing happened within a month. Just attended 6-7 lectures only.
     
    • Wow
    Reactions: Avishka Indula

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඒකි කියන්නේ love කරන්නෙ නැතුව ආතල් ගමු කියල. ඒකවත් තේරෙන්නෙ නෑ මූට
    Huttiye...eki ehema kellek nemei. Ehema kellek nm mn methana thread dagena inne nahe. Gahala ivarai melahata
     
  • Oct 17, 2012
    451
    110
    43
    Yeah. Im a good looking one. Athin allan hitiya kiwwe group work karaddi ekita A/C vediy kiyala mage athin allan hitiya...but A/C eka nm 24 vage thibbe...just a mild cold.

    Idk why.. But she is trying to close with me. Specially this girl. Even yesterday we had a conversation about lipkiss. 😂 this all fucking thing happened within a month. Just attended 6-7 lectures only.
    Doctor kenek Hamba weyan ban. Oya okkoma hariyai.

    Ubata hithenawa nam uba good looking kiyala. Ubata e kellla kamathi athi kiyala hithena eka pudumayak nemee :ROFLMAO:

    ------ Post added on Oct 8, 2022 at 11:01 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    Yeah. Im a good looking one. Athin allan hitiya kiwwe group work karaddi ekita A/C vediy kiyala mage athin allan hitiya...but A/C eka nm 24 vage thibbe...just a mild cold.

    Idk why.. But she is trying to close with me. Specially this girl. Even yesterday we had a conversation about lipkiss. 😂 this all fucking thing happened within a month. Just attended 6-7 lectures only.
    [IMG alt="Dexter011"]https://elakiri.com/data/avatars/s/577/577666.jpg?1658600083[/IMG]

    Dexter011

    Well-known member​

    May 19, 2021 5,080 9,518 113

    Dexter011 said:
    වයිෆ් T.V එකේ මැච් බලන්න දෙන්නෑ...නාට්ටී බලනවා ගායිස් මල වදේ...මම යාලුවෙක්ගේ ගෙදර ඉදන් මේ මැච් බලන්නේ...හී..හී...

    යාලුවගේ වයිෆ් නම් අපිට පොප් කෝන් හදලත් දුන්නා. සීදේවි කෙල්ල.
    පකිස්ථාන් කෙල්ලෙක්ව පෙන්නලා ගෑනිට වඩා ලස්සනයි කිව්ව නිසා යාලුවවයි, මාවයි එලෙව්වා ගායිස්.අපි දැන් අබාන්ස් එකේ, උන්ගේ ටී.වී වලින් මැච් බලන ගමන්..
     
    • Haha
    Reactions: HKavinda and perv

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Huttiye...eki ehema kellek nemei. Ehema kellek nm mn methana thread dagena inne nahe. Gahala ivarai melahata
    ඔය කැමතිද.. අරකද මේකද අහන්නෙ නැතුව කොහෙ හරි පලයන් දවසක් දෙකක්... එතකොට ගානට ප්‍රශ්නෙ විසඳෙයි... දැන් ඉන්න කොල්ල අතහරින්න ක්‍රමයක් නැතුව ඇත්තේ...
     
    • Like
    Reactions: SK29

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Ahka yana case dagan natuwa ube studies goda daganin bn. Oita wada hoda ekak set wei. Oka itin oya wayasata danena hati. Mulu lowama natiunat eka hadawatak atha obe namayen kiyala tama danenne 🥲
     
    • Like
    Reactions: SK29

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    [IMG alt="Dexter011"]https://elakiri.com/data/avatars/s/577/577666.jpg?1658600083[/IMG]

    Dexter011

    Well-known member​

    May 19, 2021 5,080 9,518 113

    පකිස්ථාන් කෙල්ලෙක්ව පෙන්නලා ගෑනිට වඩා ලස්සනයි කිව්ව නිසා යාලුවවයි, මාවයි එලෙව්වා ගායිස්.අපි දැන් අබාන්ස් එකේ, උන්ගේ ටී.වී වලින් මැච් බලන ගමන්..
    Sarcasm theriyama?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    ඔය කැමතිද.. අරකද මේකද අහන්නෙ නැතුව කොහෙ හරි පලයන් දවසක් දෙකක්... එතකොට ගානට ප්‍රශ්නෙ විසඳෙයි... දැන් ඉන්න කොල්ල අතහරින්න ක්‍රමයක් නැතුව ඇත්තේ...
    meka tama

    Ahka yana case dagan natuwa ube studies goda daganin bn. Oita wada hoda ekak set wei. Oka itin oya wayasata danena hati. Mulu lowama natiunat eka hadawatak atha obe namayen kiyala tama danenne 🥲
    correct answer.
    ------ Post added on Oct 12, 2022 at 8:58 AM