පුරාණ රිශිවරු කියපු දෙයක් කියන්නද?
කැම්පස් එකේ මීටරයක් වෙයන්. ගිරව බැරි නම් කෝඩින් වගේ දෙයක් හරි වතුර වගේ කරගනින්.
කැම්පස් එකේ කෑලි නතින්.
ඉන්ඩස්ට්‍රි එකේ ඔෆිස් එකේ වැඩ්ඩෙක් වෙයන්.
ඔෆිස් එකේ කෑලි නතින්.
හොද රස්සාවක් කරන හොද සැලරි එකක් ගන්න මිනිහෙක් වෙයන්.
සොසයිටි එකේ කෑලි නතින්.
අන්තිමට මේ එක කෑල්ලක් වත් බදින්න නම් එපා.
මුලදි උබට මුකුත් නැති දවස් වල උබත් එක්ක හිටපු එකියව බැදපන්.