Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගෑනු ලමයි ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑනු ලමයි ඉන්නවද?

කොයි කොනද?

දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි.

ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල වෙත දික් කරමින් මෙසේ කීය.

’ගුණපාල, උඹ දන්නවද, මේ අඩිරූල කොනේ ඉන්න එකා පල් මෝඩයෙක්.’

’කොයි කොනේ ඉන්න එක්කෙනාද සර්?’

ගුණපාල ඇසුවේ අඩිරූල දෙසත් ගුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

බෝම්බයට බොරු කිරීම

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී

හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය

ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.

කොයි කොනද?

දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි.

ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල වෙත දික් කරමින් මෙසේ කීය.

’ගුණපාල, උඹ දන්නවද, මේ අඩිරූල කොනේ ඉන්න එකා පල් මෝඩයෙක්.’

’කොයි කොනේ ඉන්න එක්කෙනාද සර්?’

ගුණපාල ඇසුවේ අඩිරූල දෙසත් ගුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

පිස්සු ගණිතය

පිස්සන් කොටුවෙ ඇති පාලු ලිදක් දෙස බලමින් සිටින පිස්සන් පිරිසක් නමයයි,නමයයි. ගනන් කරමින් සිටිනු දුටු දොස්තර මහතා වහාම එතනට ගමන් කළේ මොවුන් කුමක් කරමින් සිටින් දැයි පරීක්ෂා කිරීමටය

ලිද අසලට පැමිණි දොස්තර මහතා වහා අල්ලා ඔහුව ලිද තුලට විසිකොට දමමින් දහයයි, දහයයි කියමින් ගනන් කරන්නට විය

එතකොට කාර් එක?

සංජීව එක් අතකින් තරුණියක් වැළඳ ගෙන අනෙක් අතින් රිය පදවනවා දුටු මහ පාරේ රථවාහන හැසිරවීමේ නිරත වී සිටි පොලිස් භටයා නළාව පිඹ වහා රථය නතර කිරීමට සංඥා කළේය. සංජීව වාහනය නතර කළේ ද තරුණිය වැළද සිටි අත එලෙසම තබා ගෙනය.

රථය වෙත ළංවූ පොලිස් භටයා රථය තුළට නැමී සාවඥ ස්වරයෙන් මෙසේ ඇසීය.

‘තමුසෙට ඔය වැඩේට අත් දෙකම යොදවන්ඩ බැරිද?’

පුළුවන්. ඒත් එතකොට කාර් එක එලවන්නෙ තමුසෙද?’ සංජීව පෙරළා ඇසීය.

ගෑනු ලමයි ඉන්නවද?

එකමත් එක රටක මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ.

මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක් මානුශිකව හිතන්ඩකො අප්පා.ඉතින් ගියා ලගම තිබ්බ ගෙදරට.දොරට තට්ටු කොරල ඈහුව.

“මට අද රෑට මේ ගෙදර නිදාගන්ඩ දෙනවද?”

මෙන්න ගෙදර උන්දෑ කියපි,

“බෑ බෑ..මේ ගෙදර ගෑනු ලමයි ඉන්නව”

මාර ඈනේ උනේ අනේ..බලන්න ඒ මිනිස්සුන්ගෙ කෑත හිත..

මිනිහ ගියා තව ගෙදරකට..

“මට අද රෑ මෙහෙ නිදාගන්ඩ දෙනවද?”

කොහෙද ඉතින්.ඒ ගෙදරත් ගෑනු ලමයි ඉන්නව..ඔහොම ඔහොම මිනිහ නිදාගන්ඩ ඉල්ලුව ගෙවල් දහයකින් විතර..හරි ගියෙ නෑ..ඒ ගමේ හෑම ගෙදරම ගෑනු ලමයි.වෑඩේ හරියන්නෙ නෑ.

කොහොම හරි මිනිහට එපා වෙලා දෑන් මේක.ඉස්සෙල්ල ගෑනු ලමයි නෑති ගෙදරක් හොයන්ඩ ඕනෙ..

එහෙම හිතල ඊලග ගෙදරට ගිහින් මිනිහ ඈහුව මෙහෙම

“මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද?”

“ඈයි?”

“මට අද රෑට නිදාගන්ඩ”

ඊට පස්සෙ ඉතින් ඒ මිනිහට වෙච්චි දේ ගෑන කතා කොරන්ඩ ඕනෙ නෑනෙ

දෝෂය දන්නෙ මමනෙ!

වෛද්‍යවරයෙක් සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක් මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක් මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය.

රෝගියා පරීක්ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක් වූ සිය බිල ඉදිරිපත් කළේය.

"රුපියල් 500 ක්...... මේ පොඩි ලෙඩේට?" මෝටර් රථ කාර්මික ශිල්පියා විමතියෙන් මෙන් වෛද්‍යවරයාගෙන් ඇසුවේය.

"ලෙඩේ පොඩි වුණාට ඒක හරි හැටි අඳුර ගත්තෙ මමනෙ." වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.

ඉන් සතියකට පමණ පසු වෛද්‍යවරයාගේ මෝටර් රථයේ කිසියම් දෝෂයක් හට ගත්තේය.

ඔහු හනික මෝටර් රථ කාර්මිකයා හමුවට ගියේය.මෝටර් රථයේ දෝෂය පරීක්ෂා කර බැලූ කාර්මිකයා එය නිසි පරිදි සකස් කර සිය ගාස්තුව වශයෙන් රුපියල් 750 ක් අවශ්‍ය බැව් කියා සිටියේය.

විමතියට පත් වෛද්‍යවරයා ඔහුගෙන් මෙසේ ඇසුවේය. "පොඩි නට් එකක් දාන්න ඔච්චර ගාස්තුවක්."

"නට් එක පොඩි වුණාට ඒක නිවැරදිව සවි කරන තැන දන්නෙ මමනෙ." මෝටර් රථ කාර්මිකයා ඇඟට පතට නොදැනී කියාගෙන ගියේය

ඉස්සුවෙ මෙතනින්lkfun.blogspot.com හෙවත් මගේ බ්ලොග් එකෙන්

මෙහි එන සමහර කතා කොපි කල උවද සමහර ඒවා මා විසින් රචිත ඒවාය

[QUOTE="amith24, post: 11238226, member: 283001"] [b]ගෑනු ලමයි ඉන්නවද?[/b] [CENTER][COLOR=#FF0000]කොයි කොනද?[/COLOR] දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි. ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල වෙත දික් කරමින් මෙසේ කීය. ’ගුණපාල, උඹ දන්නවද, මේ අඩිරූල කොනේ ඉන්න එකා පල් මෝඩයෙක්.’ ’කොයි කොනේ ඉන්න එක්කෙනාද සර්?’ ගුණපාල ඇසුවේ අඩිරූල දෙසත් ගුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. [COLOR=Blue][COLOR=#FF0000]බෝම්බයට බොරු කිරීම[/COLOR][/COLOR] [COLOR=#000000]අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී[/COLOR] [COLOR=#000000]හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය[/COLOR] [COLOR=#000000]ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.[/COLOR] [COLOR=#000000]"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.[/COLOR] [COLOR=#000000]"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය. [/COLOR][COLOR=#FF0000]කොයි කොනද?[/COLOR] දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි. ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල වෙත දික් කරමින් මෙසේ කීය. ’ගුණපාල, උඹ දන්නවද, මේ අඩිරූල කොනේ ඉන්න එකා පල් මෝඩයෙක්.’ ’කොයි කොනේ ඉන්න එක්කෙනාද සර්?’ ගුණපාල ඇසුවේ අඩිරූල දෙසත් ගුරුතුමා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. [CENTER][COLOR=#000000][COLOR=#FF0000]පිස්සු ගණිතය[/COLOR] පිස්සන් කොටුවෙ ඇති පාලු ලිදක් දෙස බලමින් සිටින පිස්සන් පිරිසක් නමයයි,නමයයි. ගනන් කරමින් සිටිනු දුටු දොස්තර මහතා වහාම එතනට ගමන් කළේ මොවුන් කුමක් කරමින් සිටින් දැයි පරීක්ෂා කිරීමටය ලිද අසලට පැමිණි දොස්තර මහතා වහා අල්ලා ඔහුව ලිද තුලට විසිකොට දමමින් දහයයි, දහයයි කියමින් ගනන් කරන්නට විය[/COLOR] [COLOR=#000000][COLOR=#FF0000]එතකොට කාර් එක?[/COLOR] සංජීව එක් අතකින් තරුණියක් වැළඳ ගෙන අනෙක් අතින් රිය පදවනවා දුටු මහ පාරේ රථවාහන හැසිරවීමේ නිරත වී සිටි පොලිස් භටයා නළාව පිඹ වහා රථය නතර කිරීමට සංඥා කළේය. සංජීව වාහනය නතර කළේ ද තරුණිය වැළද සිටි අත එලෙසම තබා ගෙනය. රථය වෙත ළංවූ පොලිස් භටයා රථය තුළට නැමී සාවඥ ස්වරයෙන් මෙසේ ඇසීය. ‘තමුසෙට ඔය වැඩේට අත් දෙකම යොදවන්ඩ බැරිද?’ පුළුවන්. ඒත් එතකොට කාර් එක එලවන්නෙ තමුසෙද?’ සංජීව පෙරළා ඇසීය. [CENTER][COLOR=#000000][COLOR=#FF0000]ගෑනු ලමයි ඉන්නවද?[/COLOR] එකමත් එක රටක මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ. මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක් මානුශිකව හිතන්ඩකො අප්පා.ඉතින් ගියා ලගම තිබ්බ ගෙදරට.දොරට තට්ටු කොරල ඈහුව. “මට අද රෑට මේ ගෙදර නිදාගන්ඩ දෙනවද?” මෙන්න ගෙදර උන්දෑ කියපි, “බෑ බෑ..මේ ගෙදර ගෑනු ලමයි ඉන්නව” මාර ඈනේ උනේ අනේ..බලන්න ඒ මිනිස්සුන්ගෙ කෑත හිත.. මිනිහ ගියා තව ගෙදරකට.. “මට අද රෑ මෙහෙ නිදාගන්ඩ දෙනවද?” කොහෙද ඉතින්.ඒ ගෙදරත් ගෑනු ලමයි ඉන්නව..ඔහොම ඔහොම මිනිහ නිදාගන්ඩ ඉල්ලුව ගෙවල් දහයකින් විතර..හරි ගියෙ නෑ..ඒ ගමේ හෑම ගෙදරම ගෑනු ලමයි.වෑඩේ හරියන්නෙ නෑ. කොහොම හරි මිනිහට එපා වෙලා දෑන් මේක.ඉස්සෙල්ල ගෑනු ලමයි නෑති ගෙදරක් හොයන්ඩ ඕනෙ.. එහෙම හිතල ඊලග ගෙදරට ගිහින් මිනිහ ඈහුව මෙහෙම “මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද?” “ඈයි?” “මට අද රෑට නිදාගන්ඩ” ඊට පස්සෙ ඉතින් ඒ මිනිහට වෙච්චි දේ ගෑන කතා කොරන්ඩ ඕනෙ නෑනෙ[/COLOR][/CENTER] [/COLOR][/CENTER] [COLOR=red]දෝෂය දන්නෙ මමනෙ![/COLOR] වෛද්‍යවරයෙක් සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක් මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක් මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය. රෝගියා පරීක්ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක් වූ සිය බිල ඉදිරිපත් කළේය. "රුපියල් 500 ක්...... මේ පොඩි ලෙඩේට?" මෝටර් රථ කාර්මික ශිල්පියා විමතියෙන් මෙන් වෛද්‍යවරයාගෙන් ඇසුවේය. "ලෙඩේ පොඩි වුණාට ඒක හරි හැටි අඳුර ගත්තෙ මමනෙ." වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය. ඉන් සතියකට පමණ පසු වෛද්‍යවරයාගේ මෝටර් රථයේ කිසියම් දෝෂයක් හට ගත්තේය. ඔහු හනික මෝටර් රථ කාර්මිකයා හමුවට ගියේය.මෝටර් රථයේ දෝෂය පරීක්ෂා කර බැලූ කාර්මිකයා එය නිසි පරිදි සකස් කර සිය ගාස්තුව වශයෙන් රුපියල් 750 ක් අවශ්‍ය බැව් කියා සිටියේය. විමතියට පත් වෛද්‍යවරයා ඔහුගෙන් මෙසේ ඇසුවේය. "පොඩි නට් එකක් දාන්න ඔච්චර ගාස්තුවක්." "නට් එක පොඩි වුණාට ඒක නිවැරදිව සවි කරන තැන දන්නෙ මමනෙ." මෝටර් රථ කාර්මිකයා ඇඟට පතට නොදැනී කියාගෙන ගියේය [SIZE=2] [/SIZE][LEFT][SIZE=1][SIZE=1]ඉස්සුවෙ මෙතනින්lkfun.blogspot.com හෙවත් මගේ බ්ලොග් එකෙන්[/SIZE] [SIZE=1]මෙහි එන සමහර කතා කොපි කල උවද සමහර ඒවා මා විසින් රචිත ඒවාය [/SIZE][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom