අනේ යකුනේ ඔව උප්පත්තියෙන්ම තොපේ ඔලුවල තියෙන දැනුම පාවිච්චි කරලා කරගනිව්...... රෙද්දක් කතාකරනවා මෙතන මුන්, යකෝ උපන් ගමන් අකුරක් වත් දන්නෙ නැති සත්තු තමන්ගේ වර්ගයා බෝ කරන්න දැනගන්නෙ කොහොමද කියපිය බලන්න.... උන්ගේ අම්මලා තාත්තලා උන්ට හු*** උගන්නලා නෙමෙනෙ.... නොදකින් තොපි වගේ හාල්පාරුවෝ...යකෝ ඇස් දිහා බලාන කතාකරපන්, තොපි අවන්කවම ආදරේ නම් එහෙම කරයි, නැත්තම් තොපිට කවදාවත් කෙල්ලෙග්ගේ ඇස් දිහා බලාන කතාකරන්න බැ..... එහෙම කරන්න බැරි නම් කෙල්ල තොව ගනන් ගන්නෙවත් නැතිවෙයි, සමහර විට උඹව කෙල්ල අල්ලේ නටවයි.( කෙල්ල ලෝකෙ කාපු එකියක් නම් )තොපි වගේ ලාමක හරක්..... කෙල්ලෝ කොල්ලො වගේ නෙමෙ යකෝ උන් හරිම sophisticated චිප් එකක් වගේ..... ගියොත් ගියාමයි, හැබැයි ඒ මුල්ම පාර තොපි කා ගත්තොත් තමයි.... හරියට වචනේ දාන්න පුලුවන් එකා සහ කෙලින් කතා කරන්න පුලුවන් කොන්ද පන තියෙන එකා තමා අන්තිමට දිනන්නේ.....තොපි මේවයෙ ඔහොම ත්‍රෙඩ් දාලනම් කවදාවත් ගැනු හොයාගන්න ලැබෙන්නෙ නැ, නොදකින් කොල්ලනේ තොපිට අතේ ග**න පන තියෙනවා එත් කෙල්ලෙක් ගෙන් අහන්න පන නැ..... කුජීතයි
හැබයි කෙල්ලෙක්ට හරියට ආදරේ කරලා තියෙන එකෙක් නම් ආයෙ කවදාවත් කාටවත් කියන්නෙ නැ කෙල්ලෙක් ව දාගනින් කියලා, මොකද ඌ දන්නවා විදවන තරම සතුටු වෙන තරමින් මනින බැරි බව........
තව ඉන්නම බැරිනම් ඉතින් මම මොනව කරන්නද ..? තොපිත් කොරලම බලපියවු

















