උබත් මං වගේ පොරක් තමා..ඒත් මට නම් 17යි..මටත් තිබුනා කෙල්ලගේ ඉස්සරහට ගිහින් අහන්න බැරි කමක්.. මං අවුරුදු 4ක් වෙනවා තාම මට එයාව අමතක කරන්න බෑ..එයාගෙන් මං එක එක විදියට ඇහුවා..ඒත් එයා කැමති නෑ කියලා කිව්වේ..අන්තිමට මං එයාගෙන් කෙලින් අහනවා කියල හිතලා එයා මාත් එක්ක කතා කරයිද කියල මං ක්ලාස් ඒකෙ එයාට කතා කළා..එයා අහක බලාගත්තා..
මට යාළුවො හිටියට නමටයි හිටියේ..කවුරුත් මට උදවු කලේ නෑ..එයා මාව ගණන් ගත්තේ නැති උනාම යාළුවො දන්නේ මාව චාටර් කරන්න විතරයි..උන් මට කිව්වේ "උඹ වගේ පො**යෙක්ට කොහෙන්ද කෙල්ලෝ සෙට් වෙන්නේ කියලා.."ඒත් ඒවා අහන්නේ නැතුව මං ගොඩාක් කල් උත්සහ කළා එයාව කැමති කරගන්න..ඒත් හරි ගියේ නෑ..එයා දැන් මාව ගණන් ගන්නෙත් නෑ..මට එයාව හම්බ වෙන ක්ලාස් එකත් එයා නැවැත්තුවා..මං එයාගේ යාලුවන්ට කිව්වා මට උදවු කරන්න කියලා..එයාල කිව්වෙත් අමතක කරලා දාන්න කියලා..මං හිතන විදියට මං එයාට ගොඩක් නෝන්ඩි උනා..ඒත් අද වෙනකන් වත් මට එයාව අමතක කරන්න බෑ...මටත් දුකයි කුඩ්ඩෝන්ට කෙල්ලෝ සෙට් උනත් මං වගේ කෙනෙක් ට සෙට් වෙන් නැති එක ගැන...
අපි ජරා වැඩ නොකර ඉන්න නිසයි අපිට මෙහෙම වෙන්නේ..(මං කිව්වේ බූට් තියෙන ඒවා,ආතල් ගන්න love කරන ඒවා..)මටත් තව අවුරුදු 10ක් ගියත් මට සෙට් වෙන එකක් නෑ..මං ඔයාල කියපු විදි ඔක්කොම ට්රයි කළා...මැරුණේ නැති එක විතරයි...
කවුරු හරි දන්නවද දැන් මට එයාව සෙට් කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා?
aiyo machan ubata yahaluwo kiwwa kathawa hari... Meka ahapan, issella igena ganin.. itapsse hoda kellek ta try karapan... pissek wenna hadanna epa... eki uba ekka yalu nowne mokak hari hethuwak athi... eka gana hithanna epa...ubata hoda kellek labei... baya wenna epa..








mee mokoo mee..eyaa kollo gahanne neelu.. 