Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනු විශ්වාස කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක මොකක්ද්ද බන් බල බල ඉන්නෙ, අපි ලියමුකො බන් ඉතුරු කොටස් ටික ?

මා සහ නිර්මලා විවාහ වූයේ වසර අටක සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසිනි. නිර්මලා මගේ පළමු ප්‍රේමයයි. ඇය සරසවියෙදීද මා ගැන නිතර සොයා බැලුවාය. දිනපතා ඇය හමුවීම සහ මා කරන හැම දෙයක්ම පාලනය කිරීම ඇගේ සිරිතක් වුනු නමුත් මම ඇතැම් විට මිතුරන් සමග හොරෙන් මත්පැන් බීම වැනි අහිංසක වැරදි කළෙමි. දුප්පත් පවුලක කෙල්ලක් වුනු උගත් ඈ මා විවහා කර ගත්තේ මහත් ආඩම්බරයෙනි. විවාහයෙන් පසු අප දෙදෙනාම එක් අයෙක් බව නිතර මෙනෙහි කළ නමුත් එහි සිටියේ නිර්මලා පමණකි. ඇගේ අවශ්‍යතා , රුචි අරුචිකම් සහ ඇගේ දේ හැර මා කියා කෙනෙක් නොවීය. ඇය හැර වෙන කිසිවෙක් මා වෙත සමීප වීම නොයිවසු ඇය මගේ දෙමාපියන් ආවත් මට කතා කිරීමට ඉඩක් නොදුන්නාය. යාලු මිතුරන් හමු වීම වැනි දේවල් මට කොහෙත්ම අකැප නරක දුසිරිත් විය. කාර්යාලයේ වැඩ ඇරීමෙන් පසු ගෙදර එන තුරුම ඇය ෆෝන් එක ඕන් එකේ තබාගෙන එන මට්ටමට මා කොටු කළාය. මේ ජීවිතය මට සැබවින්ම අපායක් විය. මෙසේ කිරීමට මා කළ වරදක්ද නොවුණු අතර එන්න එන්නම මා නමැති පුද්ගලයා මට නැති වෙමින් පැවතුණි. ඇගේ ඥාතීන් සහ හිත මිතුරන් මගේ නිවසේ පදිංචිව සිටි අතර ඔවුන්ගේ වියදම් දැරීම මගේ වගකීමක් වුණා. මා මේ හැම දේම කළේ දැඩි කැපවීමෙන් සහ ආදරයෙන්. මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා. ඇයට අනුව ජීවත් වෙන්න උපරිම උතසහ දැරුවා. නමුත් දවසින් දවස මගේ ජීවිතේ අපායක්ම වුනේ මාව අසීමිතව සැක කිරීම නිසයි. ඒ වගේම මා කරන කිසිවක් ඇයට ප්‍රමාණවත් නැති වුණා. හැම දේකම මොකක් හරි අඩුවක් කියල නිතර බැන වැදීම සිදු වුණා. නමුත් ඇය ලෝකයට පෙන්නුවේ අපි දෙදෙනා ඉතාම සමගියෙන් සතුටින් ජීවත් වන බවයි. ඒ වගේම ඇය දන්නා හඳුනන හැමෝටම උපකාර කළා. මේවාටත් අධික වියදම් ගියා. මා කෙමෙන් වුර්තියෙන් ඉහළ නගින විට ඇය නිවසේ නතර වුනේ රාජකාරි කිරීම මහන්සි නිසයි. මින් පසු මේ ගැටළු අවම වේවි යයි මා සිතුවා. නමුත් සිදු වුනේ තිබ්බ ගැටළු වැඩි වීමයි. මම ඇයට බයෙන් ගැටුම් හදා නොගන්නට උපරිම උත්සහ කරා. නමුත් කොතන හෝ කොස්සක් අහු වුණා. හොඳම උදාහරණය අපි දෙන්නා දවස් 5 ක් පමණ ගොඩක් ආදරෙන් සතුටින් සිටියා. ඔන්න පස් වන දවසේ හැන්දෑවේ රූපවාහිනියේ ගිය කතාවක කෙල්ලෙක් කොටට ඇඳගෙන සිටියා. මා ඒ දෙස බලා සිටියා. කෑදර ලෙස නොවේ. කතාවේ කොටසක් නිසා.

“ ආ… ආසා හිතුනා නේ? දැන් ඒ කෙල්ල මෙතන හිටියා නම් බලන්න තිබුනා නේද ?” අහල මා දෙස ද්වේශයෙන් බැලුවා. මේ අසාධාරණ කතාවට මගෙත් ඉවසීමේ සීමාව බිඳිලා ගියා. රූපවාහිනියේ යන ගැහැණියක් පවා මට පාවා දෙන මට්ටමට නිර්මලා වැටීම මට දැඩි අවමානයක් වුණා. මේ ගැන අපේ පවුල් වල උදවියත් ඇයට කතා කළා.

මගේ දෙමාපියන් මේ විදිහට පිරිමියෙක් දැඩිව කොටු කරන්න බැහැ කියා ඇයට නොයෙක් වර කීවා. ඇය ඒ හැමෝටම බැන්නා. මේ අතරේ නිර්මලා මගේ කාර්යාලයේ රියදුරන්, සිකුරිටි වැනි අය සමග පවා මගේ ඔත්තු බලන්න ගත්තා. මේක ඉවසිය නොහැකි මට්ට්මකට වැටුනා. අවසානයේ මම මට මානසික ලෙඩක් ඇති බව කියා නිර්මලා මානසික වෛද්‍ය වරයෙක් වෙතට රවටාගෙන ගෙන ගියා. ඔහුගේ නිර්දේශය වුනේ ඇයට Delusional disorder නම් ආබාධය ඇති බවයි. එයට බෙහෙත් සහ උපදේශන ප්‍රතිකාර අවශ්‍යය වුණා.

නමුත් නිර්මලා වෛද්‍ය වරයාට දොස් කියා බෙහෙත් බීම මගහැරියා. තෙරපි කරන චිකිත්සක වරිය දකින්න යන්න ඕනේ නිසා මා ඇය පිස්සෙක් ලෙස හංවඩු ගසා ඇති බව මට චෝදනා කළා.

මේ අතර ඇය විටින් විට මට පහර දුන්නා. අතට අහුවෙන දේවල් වලින් පවා. මාව තදින් සීරුවා. ගැහැණියකට ගැසීම හොඳ නැති දෙයක් නිසා මා අපහසුවෙන් නමුත් ඉවසා සිටියා. නමුත් ඒ වනවිට අපේ අඹු සැමි සම්බන්ධය දරුණු විදිහට දෙදරා ගිහින් තිබ්බේ. ඈ සමග ලිංගිකව හැසිරෙන්න මට ආශාවක් ඇතිවුනේ නැහැ. මේ නිසා ඇය තව තව කුලප්පු වුණා. මා සමග කෝප වුණා. මාත් ඉතාම දැඩිව මානසික පීඩනයට ලක් වෙලා හිටි බව මට හිතෙනවා. මට අදටත් යාලු මිත්‍රයෝ නැහැ . මොකද කිසිම දවසක යාලුවෙක් හම්බු වෙන්න යන්න ලැබිලා නැහැ. මම වැඩකර එසැනින් ගෙදර ආ යුතුයි. ඒ වගේම අම්මා දකින්න ගියත් ඈ සමග හැර කොහේ වත් යන්න තහනම් වුණා.

මේ දේවල් පිරිමියෙක් ගැහැණියකට කරා නම් මේවා පොලිසි යන තරම් දරුණු ගෘහස්ත හිංසන බවට සැක නැහැ. නමුත් මා පිරිමියෙක් නිසා කවුරුත් මට අනුකම්පා කළේ නැහැ.

“ අඩෝ ගෑනිගෙන් ගුටි කනවද තෝ? මාර පොරක්නේ බන් “ කියල තමා මගේ පාසල් කාලේ මිතුරෙක්ට කීවහම මට ප්‍රතිචාර දැක්කුවේ.

“ ගෑනි ඒ විදිහට හැසිරෙන්න මිනිහා මොනවා හරි වැරදි කරනවා ඇති. නැත්නම් ඔහොම ගෑනි අත උස්සද්දී සද්ද නැතුව ඉන්නේ නැහැනේ “ ගොඩ දෙනෙක් කියල තිබ්බේ ඒ විදිහට.

දවසක් මහ පාරකදී ඇය මට පහර දුන්නා. පයින් ගහපු පාරට මගේ බඩ බදාගෙන මම අයිනට වුණා. නමුත් ඈ මට ගහද්දි කවුරුත් බැලුවේ වත් නැහැ. ඔය විදිහට මම නිර්මලාට ගැහුවා නම් මම දන්නවා වටේ සිටි හැමෝම එකතු වෙලා මට බනීවි. මම පිරිමියෙක් ඒ නිසා සමාජය කවදාවත් මට අනුකම්පා නොකරන බව මට වැටහුණා. නිර්මලා මට පහර දීම සහ මා හට මානසිකව මේ ලෙස හිංසා කිරීම ඇගේ යෙහෙළියෝ සැලකුවේ නිර්මලාගේ දක්ෂකම සහ නිර්භීත කමක් ලෙසයි. ඒ වගේ එක යාලුවෙක් ඇගේ සැමියාට නිර්මලා විදිහට සලකන්න ගිහින් විවාහය දෙකඩ වෙන තැනට කරුණු යෙදිලා යන්තම් ගැලවුණා. ඊට පස්සේ බිරිඳගේ හදිස්සි විපර්යාසයට හේතුව නිර්මලාගේ චන්ඩිකම් ආදර්ශයට ගැනීම බව වටහා ගත් ඒ සැමියා නිර්මලා ඇසුරු කිරීම තහනම් කර තිබුණා.

නිර්මලා හැමෝටම කීවේ මම ඇයට ආදරේ නැහැ කියල. ඒ වගේම මම ඇයට කිසිම සෙනෙහසක් නොපාන එක විශාල ගැටළුවක් බවත් ඒ නිසා ඇය විශ්වාස කරන පරිදි මට වෙනත් ගැහැණු සිටිනා බවත් ඇය හැමෝටම කීවා. මේ අතරේ අප සමගිව ඉන්නා දුර්ලභ කාල පරිච්චේද තිබුණා. ඒ කාල වල මම ඒ සතුට පවත්වා ගන්න කොතෙක් උත්සහ කරත් මොකක් හෝ පුංචි දෙයක් මගින් එය බිඳ වැටුණා.

ඔය කාලේ මගේ අතට අහු වුනේ පුදුම දෙයක්. ඒ තමා ඇය මා මේ ලෙස සැක කරමින් ඉන්න අතරේ ඇයට වඩා ලාබාල තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බව. මේ සම්බන්ධ සාක්ෂි මට දුන්නේ ඒ තරුණයාගේ බිරිඳ විසිනුයි. මේ සාක්කි ලැබීම මට දුකක් ගෙන ආවා. ඇය මෙතෙක් කලක් කොතරම් මුලාවක් කර තිබුනාද මට හිතා ගත නොහැකි වුණා. නමුත් ඇයට අපූරු නිදහසට කරුණකුත් තිබුණා.

“ ජීවක මට කිසිම ආදරයක් නැහැ. මා එක්ක සම්බන්ධයක් නැහැ. මාත් මනුස්සයෙක්. මගේ අතින් ඒ වැරදි සිදු වුණා “ ඇය කීවේ බොහෝ අහිංසකව.

මේ සිදුවීම රට පුරා කිවීමෙන් අවමාන වෙන්නේ මට බව මටම වැටහුණා. බිරිඳට අපහාස කිරීම මටත් වෙන අවමානයක් නිසා මම ඒ ගැන කියා ඈ නින්දාවට පත් කරන්න හිතුවේ නැහැ. නමුත් මා සිතුවේ මීට පස්සේ අපේ පවුලේ ගැටලුව අවම වේවි කියලයි. නමුත් ඒ ගැටළු අවම වුනේ නැහැ. කාලය එක්ක වැඩි වුණා. මගේ දරුවෝ නිසා දික්කසාදයක් කරා යන්න මට හිත හදාගන්න බැරි වුණා. මගේ පවුලේ හැමෝම දික්කසාදය සැලකුවේ මරණයක් වගේ නරක දෙයක් ලෙසයි. එයින් මගේ දරුවන් විනාශ වෙන බව ඔවුන් කීවා. මම විවාහය අද වෙනස් වේවි හෙට වෙනස් වේවි කියා විශ්වාසයෙන් සිටියා.

මගේ දරුවෝ ලොකු වුනේ මේ පීඩාකාරී පරිසරේ මැද. අදටත් ලොකු පුතා මානසික පීඩනයට බෙහෙත් බොනවා. දෙවෙනි පුතා ටිකක් ඉක්මනින් විවහා වුණා. ඔවුන් අපේ නිවසේ පදිංචියට ආවා. දුවෙක් නැති මම ගොඩක් සතුටු වුණා. ඉතින් දෝනි අපේ ජීවිත එලිය කළා කීවොත් හරි. දෝණි ඉද්දි පරණ විදිහට ගහ මරා ගන්නත් නිර්මලාට බැරි නිසා මමත් සතුටු වුණා. ඒ අතරේ චූටි පුතා ඔෆිස් එකේ වැඩකට රට ගියා සති දෙකකට එතකොට දෝණි මාස දෙකක ගර්භනී මවක්. අපි දෙන්නා ගෙදර ඉන්න නිසයි පුතා දාල ගියේ.

මම උදේම කඩේට ගිහින් දෝණිට කන්න බටර් කේක් ගෙනාවා. එදා වමනේ ගිහින් ඇඳේ වැටිලා හිටි කෙල්ලට ලොකු කෑලි දෙකක් කපාගෙන කිරි තේ හදාගෙන මම ඇගේ කාමරයට ගියා. දෝණි ඇඳ උඩ වාඩි වෙලා කේක් කන්න ගත්තා. කාමරේ දොර ඇරලා දාල තිබ්බේ. මම පුටුවේ වාඩි වුණා. දෝනිගේ සැප සනීප අහපු මම ඇයට කේක් දීල විස්තර කියමින් තේ බීවා.

හදිස්සියේ කාමරයට වැදුණු නිර්මලා හෙන ගහනවා වගේ මට බනින්න ගත්තා.

“ නාකි වලත්තයා … තෝ දෝනි දෝණි කිය කියා පස්සෙන් යද්දී මම හිතුවා. “

“ අම්මේ තාත්තට කේක් ගේන්න කීවේ මම “ දෝණි බයෙන් ගැහෙමින් නමුත් මේ ජරා කතාවට උත්තර බැන්දේ මා වෙනුවෙන්.

“ මූ මහා වල් බල්ලෙක්. තෝත් ඒ ජාතියේම ලජ්ජා නැති ගෑණියෙක්. බඩේ ඉන්න එකා මගේ පුතාගේද මුගේද ?” ඇසු ඇය උණු තේ කෝප්පයට පහරක් ගැසුවාය. දෝණි ඉකි බිඳිමින් හඬමින් ගෙදර යන්න සූදානම් වුනේ තැලුණු සිතින්. මම ගෙදර ගිහින් දාන්න ඇහුවත් ඇය “එපා” කීවේ ලජ්ජාවට.

නිර්මලා කාමරයට ගිහින් මටත් ලේලිටත් දොස් නගමින් එහා ගෙවල් වලට ඇහෙන විදිහට කෑ ගැසුවා.

දෝණි ගිය ගෙදර මට මහා පාළුවක් දැනුණා. ඒ වගේම ලැජ්ජාවක් දැනුණා. හරියට පන්සලක් ඉසරහ හෙළුවෙන් හිටි මිනිහෙක් වගේ මට දැනුණා. මගේ දරුවෝ දෙන්නම දැන් ලොකුයි. මම නැතුව උන්ට පාඩුවක් නැහැ. මේක ඉවර වෙන්න එපාය. මම කාමරයට ගිහින් ගෙල වැලලා ගන්න සැලසුම් කළා. මා විඳි වේදනාව , ජීවිත කාලය පුරාම ගොළු වුනු මගේ කතාව කොලේක සටහන් කළා. මට දැන් යන්න පුළුවන්. ජීවිත කාලයම වලෙක් ලෙස හංවඩු ගැහුණු මම මගේ උපරිමයෙන් හොඳ සැමියෙක් වෙන්න උත්සහ කරා. හොඳ පියෙක් වෙන්න උත්සහ කරා. මගේ අනාගත මුණුබුරාට හොඳ සීයෙක් වෙන්න උත්සහ කරා. මගේ මරණය නිසා දෝණි වරද පටවාගෙන ජීවිත කාලයම දුක් විඳින එක නතර කරන්න තමා මම මේ සටහන ලිවුවේ. මේක මගේ කරුමය.

පසු ලිවීම : සියදිවි නසා ගැනීමට උත්සහ කළ මේ විශ්‍රාමික මහතා එයින් ගලවාගෙන මානසික ප්‍රතිකාර වලට යොමු කරනු ලැබුවා. ඔහු බිරිඳගේ හැසිරීම් සහ ගෘහස්ත හිංසනය නිසා දැඩිව මානසික අවපීඩනයට ලක්ව සිටියා. මානසික රෝහලෙන් නික්ම ඔහු ගියේ ඔහුගේ සොයුරියක් වෙතටයි. අදටත් ඔහුගේ බිරිඳ නොයෙක් අයුරින් කෝල් කරමින්, මුදල් ඉල්ලමින් , විටින් විට කඩා වදිමින්, මහා මාර්ග වලදී පහර දීමට උත්සහ දරමින් ඔහුට හිරිහැර කරයි. ඔහු ඒවා නිහඩව දරා සිටී. ඇයට මානසික ප්‍රතිකාර කිරීම නොහැකි බවත් එයට උත්සහ කිරීම පවා කළ නොහැකි බවත් ඇගේ දරුවෝ පවසති.

------ Post added on [DATETIME="UT"]1622657678[/DATETIME]

[QUOTE="kalaweddha, post: 26496527, member: 351536"] [SIZE=7]ඔක මොකක්ද්ද බන් බල බල ඉන්නෙ, අපි ලියමුකො බන් ඉතුරු කොටස් ටික ?[/SIZE] [HR][/HR] මා සහ නිර්මලා විවාහ වූයේ වසර අටක සම්බන්ධයක ප්‍රතිපලයක් ලෙසිනි. නිර්මලා මගේ පළමු ප්‍රේමයයි. ඇය සරසවියෙදීද මා ගැන නිතර සොයා බැලුවාය. දිනපතා ඇය හමුවීම සහ මා කරන හැම දෙයක්ම පාලනය කිරීම ඇගේ සිරිතක් වුනු නමුත් මම ඇතැම් විට මිතුරන් සමග හොරෙන් මත්පැන් බීම වැනි අහිංසක වැරදි කළෙමි. දුප්පත් පවුලක කෙල්ලක් වුනු උගත් ඈ මා විවහා කර ගත්තේ මහත් ආඩම්බරයෙනි. විවාහයෙන් පසු අප දෙදෙනාම එක් අයෙක් බව නිතර මෙනෙහි කළ නමුත් එහි සිටියේ නිර්මලා පමණකි. ඇගේ අවශ්‍යතා , රුචි අරුචිකම් සහ ඇගේ දේ හැර මා කියා කෙනෙක් නොවීය. ඇය හැර වෙන කිසිවෙක් මා වෙත සමීප වීම නොයිවසු ඇය මගේ දෙමාපියන් ආවත් මට කතා කිරීමට ඉඩක් නොදුන්නාය. යාලු මිතුරන් හමු වීම වැනි දේවල් මට කොහෙත්ම අකැප නරක දුසිරිත් විය. කාර්යාලයේ වැඩ ඇරීමෙන් පසු ගෙදර එන තුරුම ඇය ෆෝන් එක ඕන් එකේ තබාගෙන එන මට්ටමට මා කොටු කළාය. මේ ජීවිතය මට සැබවින්ම අපායක් විය. මෙසේ කිරීමට මා කළ වරදක්ද නොවුණු අතර එන්න එන්නම මා නමැති පුද්ගලයා මට නැති වෙමින් පැවතුණි. ඇගේ ඥාතීන් සහ හිත මිතුරන් මගේ නිවසේ පදිංචිව සිටි අතර ඔවුන්ගේ වියදම් දැරීම මගේ වගකීමක් වුණා. මා මේ හැම දේම කළේ දැඩි කැපවීමෙන් සහ ආදරයෙන්. මම මගේ බිරිඳ නිර්මලා මගේ පළමු ප්‍රේමය නිසා ඇයට ආදරේ කළා. ඇයට අනුව ජීවත් වෙන්න උපරිම උතසහ දැරුවා. නමුත් දවසින් දවස මගේ ජීවිතේ අපායක්ම වුනේ මාව අසීමිතව සැක කිරීම නිසයි. ඒ වගේම මා කරන කිසිවක් ඇයට ප්‍රමාණවත් නැති වුණා. හැම දේකම මොකක් හරි අඩුවක් කියල නිතර බැන වැදීම සිදු වුණා. නමුත් ඇය ලෝකයට පෙන්නුවේ අපි දෙදෙනා ඉතාම සමගියෙන් සතුටින් ජීවත් වන බවයි. ඒ වගේම ඇය දන්නා හඳුනන හැමෝටම උපකාර කළා. මේවාටත් අධික වියදම් ගියා. මා කෙමෙන් වුර්තියෙන් ඉහළ නගින විට ඇය නිවසේ නතර වුනේ රාජකාරි කිරීම මහන්සි නිසයි. මින් පසු මේ ගැටළු අවම වේවි යයි මා සිතුවා. නමුත් සිදු වුනේ තිබ්බ ගැටළු වැඩි වීමයි. මම ඇයට බයෙන් ගැටුම් හදා නොගන්නට උපරිම උත්සහ කරා. නමුත් කොතන හෝ කොස්සක් අහු වුණා. හොඳම උදාහරණය අපි දෙන්නා දවස් 5 ක් පමණ ගොඩක් ආදරෙන් සතුටින් සිටියා. ඔන්න පස් වන දවසේ හැන්දෑවේ රූපවාහිනියේ ගිය කතාවක කෙල්ලෙක් කොටට ඇඳගෙන සිටියා. මා ඒ දෙස බලා සිටියා. කෑදර ලෙස නොවේ. කතාවේ කොටසක් නිසා. “ ආ… ආසා හිතුනා නේ? දැන් ඒ කෙල්ල මෙතන හිටියා නම් බලන්න තිබුනා නේද ?” අහල මා දෙස ද්වේශයෙන් බැලුවා. මේ අසාධාරණ කතාවට මගෙත් ඉවසීමේ සීමාව බිඳිලා ගියා. රූපවාහිනියේ යන ගැහැණියක් පවා මට පාවා දෙන මට්ටමට නිර්මලා වැටීම මට දැඩි අවමානයක් වුණා. මේ ගැන අපේ පවුල් වල උදවියත් ඇයට කතා කළා. මගේ දෙමාපියන් මේ විදිහට පිරිමියෙක් දැඩිව කොටු කරන්න බැහැ කියා ඇයට නොයෙක් වර කීවා. ඇය ඒ හැමෝටම බැන්නා. මේ අතරේ නිර්මලා මගේ කාර්යාලයේ රියදුරන්, සිකුරිටි වැනි අය සමග පවා මගේ ඔත්තු බලන්න ගත්තා. මේක ඉවසිය නොහැකි මට්ට්මකට වැටුනා. අවසානයේ මම මට මානසික ලෙඩක් ඇති බව කියා නිර්මලා මානසික වෛද්‍ය වරයෙක් වෙතට රවටාගෙන ගෙන ගියා. ඔහුගේ නිර්දේශය වුනේ ඇයට Delusional disorder නම් ආබාධය ඇති බවයි. එයට බෙහෙත් සහ උපදේශන ප්‍රතිකාර අවශ්‍යය වුණා. නමුත් නිර්මලා වෛද්‍ය වරයාට දොස් කියා බෙහෙත් බීම මගහැරියා. තෙරපි කරන චිකිත්සක වරිය දකින්න යන්න ඕනේ නිසා මා ඇය පිස්සෙක් ලෙස හංවඩු ගසා ඇති බව මට චෝදනා කළා. මේ අතර ඇය විටින් විට මට පහර දුන්නා. අතට අහුවෙන දේවල් වලින් පවා. මාව තදින් සීරුවා. ගැහැණියකට ගැසීම හොඳ නැති දෙයක් නිසා මා අපහසුවෙන් නමුත් ඉවසා සිටියා. නමුත් ඒ වනවිට අපේ අඹු සැමි සම්බන්ධය දරුණු විදිහට දෙදරා ගිහින් තිබ්බේ. ඈ සමග ලිංගිකව හැසිරෙන්න මට ආශාවක් ඇතිවුනේ නැහැ. මේ නිසා ඇය තව තව කුලප්පු වුණා. මා සමග කෝප වුණා. මාත් ඉතාම දැඩිව මානසික පීඩනයට ලක් වෙලා හිටි බව මට හිතෙනවා. මට අදටත් යාලු මිත්‍රයෝ නැහැ . මොකද කිසිම දවසක යාලුවෙක් හම්බු වෙන්න යන්න ලැබිලා නැහැ. මම වැඩකර එසැනින් ගෙදර ආ යුතුයි. ඒ වගේම අම්මා දකින්න ගියත් ඈ සමග හැර කොහේ වත් යන්න තහනම් වුණා. මේ දේවල් පිරිමියෙක් ගැහැණියකට කරා නම් මේවා පොලිසි යන තරම් දරුණු ගෘහස්ත හිංසන බවට සැක නැහැ. නමුත් මා පිරිමියෙක් නිසා කවුරුත් මට අනුකම්පා කළේ නැහැ. “ අඩෝ ගෑනිගෙන් ගුටි කනවද තෝ? මාර පොරක්නේ බන් “ කියල තමා මගේ පාසල් කාලේ මිතුරෙක්ට කීවහම මට ප්‍රතිචාර දැක්කුවේ. “ ගෑනි ඒ විදිහට හැසිරෙන්න මිනිහා මොනවා හරි වැරදි කරනවා ඇති. නැත්නම් ඔහොම ගෑනි අත උස්සද්දී සද්ද නැතුව ඉන්නේ නැහැනේ “ ගොඩ දෙනෙක් කියල තිබ්බේ ඒ විදිහට. දවසක් මහ පාරකදී ඇය මට පහර දුන්නා. පයින් ගහපු පාරට මගේ බඩ බදාගෙන මම අයිනට වුණා. නමුත් ඈ මට ගහද්දි කවුරුත් බැලුවේ වත් නැහැ. ඔය විදිහට මම නිර්මලාට ගැහුවා නම් මම දන්නවා වටේ සිටි හැමෝම එකතු වෙලා මට බනීවි. මම පිරිමියෙක් ඒ නිසා සමාජය කවදාවත් මට අනුකම්පා නොකරන බව මට වැටහුණා. නිර්මලා මට පහර දීම සහ මා හට මානසිකව මේ ලෙස හිංසා කිරීම ඇගේ යෙහෙළියෝ සැලකුවේ නිර්මලාගේ දක්ෂකම සහ නිර්භීත කමක් ලෙසයි. ඒ වගේ එක යාලුවෙක් ඇගේ සැමියාට නිර්මලා විදිහට සලකන්න ගිහින් විවාහය දෙකඩ වෙන තැනට කරුණු යෙදිලා යන්තම් ගැලවුණා. ඊට පස්සේ බිරිඳගේ හදිස්සි විපර්යාසයට හේතුව නිර්මලාගේ චන්ඩිකම් ආදර්ශයට ගැනීම බව වටහා ගත් ඒ සැමියා නිර්මලා ඇසුරු කිරීම තහනම් කර තිබුණා. නිර්මලා හැමෝටම කීවේ මම ඇයට ආදරේ නැහැ කියල. ඒ වගේම මම ඇයට කිසිම සෙනෙහසක් නොපාන එක විශාල ගැටළුවක් බවත් ඒ නිසා ඇය විශ්වාස කරන පරිදි මට වෙනත් ගැහැණු සිටිනා බවත් ඇය හැමෝටම කීවා. මේ අතරේ අප සමගිව ඉන්නා දුර්ලභ කාල පරිච්චේද තිබුණා. ඒ කාල වල මම ඒ සතුට පවත්වා ගන්න කොතෙක් උත්සහ කරත් මොකක් හෝ පුංචි දෙයක් මගින් එය බිඳ වැටුණා. ඔය කාලේ මගේ අතට අහු වුනේ පුදුම දෙයක්. ඒ තමා ඇය මා මේ ලෙස සැක කරමින් ඉන්න අතරේ ඇයට වඩා ලාබාල තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බව. මේ සම්බන්ධ සාක්ෂි මට දුන්නේ ඒ තරුණයාගේ බිරිඳ විසිනුයි. මේ සාක්කි ලැබීම මට දුකක් ගෙන ආවා. ඇය මෙතෙක් කලක් කොතරම් මුලාවක් කර තිබුනාද මට හිතා ගත නොහැකි වුණා. නමුත් ඇයට අපූරු නිදහසට කරුණකුත් තිබුණා. “ ජීවක මට කිසිම ආදරයක් නැහැ. මා එක්ක සම්බන්ධයක් නැහැ. මාත් මනුස්සයෙක්. මගේ අතින් ඒ වැරදි සිදු වුණා “ ඇය කීවේ බොහෝ අහිංසකව. මේ සිදුවීම රට පුරා කිවීමෙන් අවමාන වෙන්නේ මට බව මටම වැටහුණා. බිරිඳට අපහාස කිරීම මටත් වෙන අවමානයක් නිසා මම ඒ ගැන කියා ඈ නින්දාවට පත් කරන්න හිතුවේ නැහැ. නමුත් මා සිතුවේ මීට පස්සේ අපේ පවුලේ ගැටලුව අවම වේවි කියලයි. නමුත් ඒ ගැටළු අවම වුනේ නැහැ. කාලය එක්ක වැඩි වුණා. මගේ දරුවෝ නිසා දික්කසාදයක් කරා යන්න මට හිත හදාගන්න බැරි වුණා. මගේ පවුලේ හැමෝම දික්කසාදය සැලකුවේ මරණයක් වගේ නරක දෙයක් ලෙසයි. එයින් මගේ දරුවන් විනාශ වෙන බව ඔවුන් කීවා. මම විවාහය අද වෙනස් වේවි හෙට වෙනස් වේවි කියා විශ්වාසයෙන් සිටියා. මගේ දරුවෝ ලොකු වුනේ මේ පීඩාකාරී පරිසරේ මැද. අදටත් ලොකු පුතා මානසික පීඩනයට බෙහෙත් බොනවා. දෙවෙනි පුතා ටිකක් ඉක්මනින් විවහා වුණා. ඔවුන් අපේ නිවසේ පදිංචියට ආවා. දුවෙක් නැති මම ගොඩක් සතුටු වුණා. ඉතින් දෝනි අපේ ජීවිත එලිය කළා කීවොත් හරි. දෝණි ඉද්දි පරණ විදිහට ගහ මරා ගන්නත් නිර්මලාට බැරි නිසා මමත් සතුටු වුණා. ඒ අතරේ චූටි පුතා ඔෆිස් එකේ වැඩකට රට ගියා සති දෙකකට එතකොට දෝණි මාස දෙකක ගර්භනී මවක්. අපි දෙන්නා ගෙදර ඉන්න නිසයි පුතා දාල ගියේ. මම උදේම කඩේට ගිහින් දෝණිට කන්න බටර් කේක් ගෙනාවා. එදා වමනේ ගිහින් ඇඳේ වැටිලා හිටි කෙල්ලට ලොකු කෑලි දෙකක් කපාගෙන කිරි තේ හදාගෙන මම ඇගේ කාමරයට ගියා. දෝණි ඇඳ උඩ වාඩි වෙලා කේක් කන්න ගත්තා. කාමරේ දොර ඇරලා දාල තිබ්බේ. මම පුටුවේ වාඩි වුණා. දෝනිගේ සැප සනීප අහපු මම ඇයට කේක් දීල විස්තර කියමින් තේ බීවා. හදිස්සියේ කාමරයට වැදුණු නිර්මලා හෙන ගහනවා වගේ මට බනින්න ගත්තා. “ නාකි වලත්තයා … තෝ දෝනි දෝණි කිය කියා පස්සෙන් යද්දී මම හිතුවා. “ “ අම්මේ තාත්තට කේක් ගේන්න කීවේ මම “ දෝණි බයෙන් ගැහෙමින් නමුත් මේ ජරා කතාවට උත්තර බැන්දේ මා වෙනුවෙන්. “ මූ මහා වල් බල්ලෙක්. තෝත් ඒ ජාතියේම ලජ්ජා නැති ගෑණියෙක්. බඩේ ඉන්න එකා මගේ පුතාගේද මුගේද ?” ඇසු ඇය උණු තේ කෝප්පයට පහරක් ගැසුවාය. දෝණි ඉකි බිඳිමින් හඬමින් ගෙදර යන්න සූදානම් වුනේ තැලුණු සිතින්. මම ගෙදර ගිහින් දාන්න ඇහුවත් ඇය “එපා” කීවේ ලජ්ජාවට. නිර්මලා කාමරයට ගිහින් මටත් ලේලිටත් දොස් නගමින් එහා ගෙවල් වලට ඇහෙන විදිහට කෑ ගැසුවා. දෝණි ගිය ගෙදර මට මහා පාළුවක් දැනුණා. ඒ වගේම ලැජ්ජාවක් දැනුණා. හරියට පන්සලක් ඉසරහ හෙළුවෙන් හිටි මිනිහෙක් වගේ මට දැනුණා. මගේ දරුවෝ දෙන්නම දැන් ලොකුයි. මම නැතුව උන්ට පාඩුවක් නැහැ. මේක ඉවර වෙන්න එපාය. මම කාමරයට ගිහින් ගෙල වැලලා ගන්න සැලසුම් කළා. මා විඳි වේදනාව , ජීවිත කාලය පුරාම ගොළු වුනු මගේ කතාව කොලේක සටහන් කළා. මට දැන් යන්න පුළුවන්. ජීවිත කාලයම වලෙක් ලෙස හංවඩු ගැහුණු මම මගේ උපරිමයෙන් හොඳ සැමියෙක් වෙන්න උත්සහ කරා. හොඳ පියෙක් වෙන්න උත්සහ කරා. මගේ අනාගත මුණුබුරාට හොඳ සීයෙක් වෙන්න උත්සහ කරා. මගේ මරණය නිසා දෝණි වරද පටවාගෙන ජීවිත කාලයම දුක් විඳින එක නතර කරන්න තමා මම මේ සටහන ලිවුවේ. මේක මගේ කරුමය. පසු ලිවීම : සියදිවි නසා ගැනීමට උත්සහ කළ මේ විශ්‍රාමික මහතා එයින් ගලවාගෙන මානසික ප්‍රතිකාර වලට යොමු කරනු ලැබුවා. ඔහු බිරිඳගේ හැසිරීම් සහ ගෘහස්ත හිංසනය නිසා දැඩිව මානසික අවපීඩනයට ලක්ව සිටියා. මානසික රෝහලෙන් නික්ම ඔහු ගියේ ඔහුගේ සොයුරියක් වෙතටයි. අදටත් ඔහුගේ බිරිඳ නොයෙක් අයුරින් කෝල් කරමින්, මුදල් ඉල්ලමින් , විටින් විට කඩා වදිමින්, මහා මාර්ග වලදී පහර දීමට උත්සහ දරමින් ඔහුට හිරිහැර කරයි. ඔහු ඒවා නිහඩව දරා සිටී. ඇයට මානසික ප්‍රතිකාර කිරීම නොහැකි බවත් එයට උත්සහ කිරීම පවා කළ නොහැකි බවත් ඇගේ දරුවෝ පවසති. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1622657678[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom