ගෑනු විශ්වාස කිරීම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    3,176
    769
    113
    මේ ඉර හද යට
    මේ seen 1ka මගේ ගෑනි ගැන නෙමෙයි . මාත් එක්ක වැඩ කරපු කෙල්ලේක් ගැන.ටිකක් දිග කතාවක්.මේ දවස් වල කම්මැලි කම නිසා කියන්න හිතුනා.කොටස් වශයෙන් දාන්නම්.

    1) කොටස

    මෙහෙමයි මේ කෙල්ල මාත් එක්ක ඔන්ලයින් වැඩ කරන්න සෙට් වෙන්නෙ 2016 වගේ . ඔහොම ටික දවසක් වැඩ කරන් යන කොට මාත් එක්ක ෆුල් time වැඩ කරන්න සෙට් උනා but online . ඔහොම වැඩ කරගෙන යන කොට mail වලින් තිබ්බ සම්බන්ධය 4n call වලට දුර ගියා . මෙයා ගේ හස්බන්ඩ් වැඩ කලේ හොටල් ෆිල්ඩ් 1 බර්මන් විදිහට ගොඩක් වෙලාවට ශිෆ්ට් ඔෆ් වෙන්නෙ රැ 12 පහු වෙලා ඉතින් ගොඩක් වෙලාවට මොකක් හරි වැඩකට කතා කරන්න ගත්තාහම call 1ka cut වෙන්නෙ ඔන්න ඔය time 1ට මාස 4ක් වගෙ ගියාම අපි දෙන්නම ඔකට පුරුදු උනා ඔය කාලෙ වෙන කොට කෙල්ලට වයස 26 වගෙ marry කරලා අවුරුදු 1ක් වගේ වෙන්නෙ . මමත් marry කරාලා හිටියේ 1නිසා අපි අතරෙ තිබ්බෙ මහ අමුතු සම්බන්ධයක් .දවසෙම කතා කර කර ඉන්න හිතෙනවා .එකට 1ක හෙතුවක් උනේ තිබ්බ ජොබ් presure 1ka .ඔහොම මාස 6ක් වගෙ අපි ඔන්ලයින් වැඩ කරගෙන ගියා .මේ වෙන කොට මම එයගෙ ඔක්කොම දේවල් දන්නවා .


    මෙයාගෙ ගම කදාන but මෙයා hitiye පිලියන්දල හස්බන්ඩ් ගෙ ගෙදර . Husband ගෙ ගෙදර හිටියේ හස්බන්ඩ් ගෙ අම්මයි තාත්තායි අක්කායි .මේක කියපු විදිහට පුදුම ගෙයක් අම්මා තාත්තා අතර සම්බන්ධයක් නැලු අම්මා කරන ජොබ් 1කුත් නෑ . තත්තා කරන ජොබ් 1කුත් නැ but. මාර luxurious විදිහට අම්මා ඉන්නවා KDH 1k එහෙම තියනාවා but මේ කෙල්ලලාට වියදම් කරන්නෙ නැ . .. ඔය අම්මා නිතරම කියනවලු රට ඉන්න අන්කල් කෙනෙක් ගැන ඒ යකා රට ඉදන් අවාහම තමන්ගේ පුතාට කියනවලු අරුත් එක්ක සෙට් වෙන්න කියලා . අහා කියන්න බැරි උනා ඔය අතර නිතරම මම කතා කර කර ඉන්න කොට පොඩි ලමයෙක් නිතරම අර කෙල්ලගෙ room 1ට එනවා .මම අහන කොට මේ කෙල්ල කියනවා එක මටත් ප්‍රශ්නයක් එ ලමයා කාගෙද කියලා මම දන්නෙත් නැ කියලා දැන් මට ඕක හෙන කුතුහලයක් . මම කෙල්ලට කිව්වා ඔයා කියන්නෙ බොරු එකට ඉන්න ගෙදර ඉන්න මිනිස්සු දන්නෙ නැද්ද කියලා . කෙල්ලත් කියනවා හස්බන්ඩ් ඇහුවට කියන්නෙත් නැලු .මම කිව්වා ඔය කියන්නෙ බොරු කියලා ඔය ඔයගෙ හරි හස්බන්ඩ් ගෙ හරි marry කරන්න කලින් බබෙක් කියලා කෙල්ල ට මාර අප්සෙට් කෙල්ල මම call 1කෙ ඉන්න කොටම දවස්ක් රැ ඔක ඇහුවා .... ආපු උත්තරේට මට තවත් පිස්සු ....

    2ක හෙට දාන්නම්


    5 - https://elakiri.com/threads/ගෑනු-විශ්වාස-කිරීම.1991416/page-13#post-26486730
     
    Last edited: