ගෑනු සනුහරේ එකතුවෙලා ආශුට දීපු දඬුවම සැර වැඩියි නේද ? 😢😢😢

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උබලයි අර වට්ටි අම්මගෙයි ලොකු වෙනසක් නෑ. උබටත් ඔය වගේ මඩක් ගැහුවනම් තේරෙයි
    මම උඹ ගූපියෙක් කියලා දෑනන් හිටියේ නෑනේ? එහෙනම් ඉතින් මහින්දයා ඈතුලේ පවුලේ සෑමට එක වීඩියෝ එකක්වත් නෑතිව අපි ගහන ගෑහිල්ල කොහොමද? ඈත්තටම උන් වෑරදි කියලා තාම කිසිම ඔප්පු කිරීමක් වෙලා නෑනේ 🤭 🤭 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත

    මහින්ද ලිංගිකව එකතු වෙන විඩියෝ එකක් දාල දේශපාලිනිකව මඩ ගැහුවත් වැරදි දෙයක්. එක ලංකාවේ මහ වලත්ත ක්‍රමයක් . ලිංගිකත්වය පෞද්ගලික දෙයක්. උබලගෙ මනස දියුණු නොවී එක එකා ගුප්පියා ගගා ඇවිද්දට කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: KadawathaKolla

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අශ්පයෝ ගහන්න එපා !
    බල්ලෝ ගහන්න එපා !
    හරක් ගහන්න එපා !
    පූසෝ ගහන්න එපා !
    මම කට කදෙනකම් කිව හුට්ඨාලට !
    ඇහුවද ?
    තොපිලට ඉතින් කියල වැඩක් නැහැ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොකද උඹේ හිත රිදුනද?
    උඹට මම ලියපු දේ මුල ඉඳල හරියට කියවන්නවත් බැරි තරමට ඔලුව අවුල් වෙලාද තිබ්බේ?
    එහෙම නැතිනම් උඹේ ඔලුව අවුල් වෙච්ච නිසා මම ලියපු දේ අමතක වුනාද? :ROFLMAO: :ROFLMAO:
    ඕකට අකුරු බෑ බන්. පෝස්ට් හරියට කියවගන්නෙ නැතුව බාගෙට කියෝල අනාත වෙච්ච ගෑනි බඩේ ඉන්න එකාගෙ තාත්ත හොයාගෙන එනව වගේ පස්සෙන් එනව.
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මහින්ද ලිංගිකව එකතු වෙන විඩියෝ එකක් දාල දේශපාලිනිකව මඩ ගැහුවත් වැරදි දෙයක්. එක ලංකාවේ මහ වලත්ත ක්‍රමයක් . ලිංගිකත්වය පෞද්ගලික දෙයක්. උබලගෙ මනස දියුණු නොවී එක එකා ගුප්පියා ගගා ඇවිද්දට කරන්න දෙයක් නෑ

    මනස දියුනු වෙච්ච රනිලා කරලා තියෙන වෑඩ .....Hirunika වට්ටි අම්මා වගේමයි.. තෑම්ස්ක් @malakadss

    මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
    මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.

    1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.

    2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.

    ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අතිතේ ඉඳන් ආපු පලියට හැමදේම හරි නෑ බ්‍රෝ... :rolleyes2:
    Yes, Horakam minimarum ehemath athithaye sita wena dewal

    මනස දියුනු වෙච්ච රනිලා කරලා තියෙන වෑඩ .....Hirunika වට්ටි අම්මා වගේමයි.. තෑම්ස්ක් @malakadss

    මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
    මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.

    1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.

    2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.

    ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.
    Danuth aragalaye inne bebaddo, ganja kaarayo, ganikawo kiyana narrative eka neh genne?
    ------ Post added on Dec 28, 2022 at 11:55 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    මනස දියුනු වෙච්ච රනිලා කරලා තියෙන වෑඩ .....Hirunika වට්ටි අම්මා වගේමයි.. තෑම්ස්ක් @malakadss

    මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
    මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.

    1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.

    2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.

    ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.
    ඇයි බන් මේ හෑල්ලක් ලියලා රනිල් ගැන . හිරුනිකා රනිල්ගේ පක්සෙත් නෙමෙයි නේ 🥲
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඇයි බන් මේ හෑල්ලක් ලියලා රනිල් ගැන . හිරුනිකා රනිල්ගේ පක්සෙත් නෙමෙයි නේ 🥲
    හිරුණිකා වට්ටි අම්මා වගේම තමා රනිල් ගොයියත්.. ඕක තමා ලන්කාවේ දේශපාලනේ හෑටි. හෙණ වෑදගත් උගත් මහත්තයෙක් කියන රනිල් කරලා තියෙන්නෙත් හිරුණිකාට එහා වෑඩ 🤭 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    හිරුණිකා වට්ටි අම්මා වගේම තමා රනිල් ගොයියත්.. ඕක තමා ලන්කාවේ දේශපාලනේ හෑටි. හෙණ වෑදගත් උගත් මහත්තයෙක් කියන රනිල් කරලා තියෙන්නෙත් හිරුණිකාට එහා වෑඩ 🤭 🤭 🤭
    රනිල් ඉතින් 71 ලක්ශයක පැතුම
     
    • Haha
    Reactions: KadawathaKolla