මේක බොහෝ දෙනෙකුට වැදගත් වෙයි
අපි කවුරුත්ව දන්නා දෙයක් තමා ගෑනු යනු බොහෝ විට බොළද මෙලෝ දෙයක් තනියම කරගන්න බැරි පොඩි දෙ ලොකුකරගන්න හුලගක් ගියත් තරහවෙන ලොවෙත් වෙලාවට වැඩක් කරන් නැති ජාතියක් ..ඉතින් තමාගෙ වයිෆ්/පෙම්වතියගේ මෙ වැඩ කොහොමද උබල හැඩල් කරන්නේ?
..බැනල බයකරගෙන වෙලාවට එලියට බස්ස ගන්නවද වැඩ ටික කරවගන්නවද ?
..බයකරගෙනද ඉන්නේ?
..මුකුත් නොකිය ඉවසගෙන ඉන්නවද?
..ගෑනි හදන්න ට්රයි කරල සාර්තක උන අවස්ථා ත්යනවද?
මටනං ගෝල්ඩන් අඩ්වයිස් එකක් අම්ම දුන්නා..ගෑනුන්ට ඉන්න විදියට ඉන්න දෙන්න කියල අපිට උන්ගේ විදියට ඇජස්ට් වෙන්නලු එතකොට ගෑනු කෙනාට ස්ට්රෙස් නැතුව සතුටින් ඉන්න පුළුවන්ලු .එතකොට ඒ ස්ට්රෙස් ටික අපි ගන්න ඕනේ
..එක එකාගෙ විධිය වෙනස්නේ ගෑනුන්ගේ හිත් රිදවන්නෙත් නැතුව මෙ වැඩේ ගොඩ දාන විදියක් නැද්ද

Last edited: