ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති

dilann

Well-known member
  • Jul 6, 2018
    67,969
    167,790
    113
    එකමත් එක රටක
    සිරාවට මේ පාර වෙසක් පොසොන් කියල හැලොවින් ද බෞද්ධයෝ සැමරුවේ? :rofl:

    ලබන පාර වෙසක් කූඩු වෙනුවට හොල්මන්,යක්කු ගෙවල් වල එල්ලයි
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    මී හරකා...
    පාදඩයා...
    බහු භූතයෝ...
    නුබ නාඩන් අපිට පිස්සු වැනි සාඩම්බර ගොං චිත්‍රපට කල්ලන්ට දායාද කල ලකේපංකන් කළු ම්ට්ටන්Gay තවත් සාඩම්බර දවසක්...
    + අවුරුදු 6 අයිශා
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    මාමණ්ඩි හම්බුනා....

    ඉහළ පොලිස් නිලධාරියකු වන බැවින් ඔහුගේ මැදිහත්වීම මත පැමිණිලි සහ විත්ති පාර්ශ්වය වෙනස්වීමට ලක් වී ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා අධිකරණයට දැන්වීය.
     

    Similar threads