Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට ගැනු කෙනෙක් ගේන්නෙ, එහෙම නැත්නම් කසාද බදින්නෙ,, ගෙදර වැඩ කරන්නම විතරක් නෙමෙයි.

කෙල්ලෙක්, වයිෆ් කෙනෙක් උනත් එයාලට කියලා ලයිෆ් එකක් තියෙන්න ඔන, එයා වැඩ කරන්න කැමති නැත්නම්, බල කරලා වැඩ කරගන්නවා නම්, මම තොට කන්න අදින්න දෙනවා උබ මේ වැඩ ටික කරපං කියනවා නම්, ඒ මරේජ් ලයිෆ් එක ෆේල්..

ලංකාවෙ වයිෆ් ලා 3 ජාතියක් ඉන්නවා.

1. බැදපු දවසෙ ඉදලා "බත් අම්මා" කෙනෙක් වෙලා කුස්සියට වෙලා බත් තම්බ තම්බ ඉදලා, රෙදි සොද සොද ඉදලා, අන්තිමට කැත වෙලා තඩි වෙලා, ත්‍රිකොනෙ වගේ වෙනවා, (ඔලුව පොඩ්යි යට හරියට යනකොට අඩි 6ක් විතර විශ්කම්භයක් තියෙනවා),

වයිෆ්ලට මෙහෙම වෙන්නෙ ඒ හස්බන්ඩ් ලට පිරිමි කමක් නැති නිසා ගැනිව තමන්ට පහත් තත්වයක තියගන්න හදන නිසා, මේ මිනිස්සු තමයි ලග ගෙදරක එකෙක් වාහනයක් ගත්තම 119 ගහන්නෙ උන් කුඩු විකුනනනවා කියලා, කිරියෙත් ඉන්නවා මේ මානසිකත්වෙ තියෙන හස්බන්ඩ්ලා,

2. සමහර හස්බන්ඩ් ලා කැමති නැ වයිෆ් ලා කුස්සියට වෙලා ඉන්නවට, එයාලා කැමති වයිෆ් බොනික්කි වගේ ලස්සනට් ඉන්නවට, තමන්ට හය්යක් වෙලා තම ඉතින් පුලුවන් විදියට ගෙදර වැඩට කෙනෙක් හො කිහිප දෙනක් ගෙනත් වයිෆ් ව නිදහසෙ තියෙනවා,

මෙයාලා ගෙ හස්බන්ඩ් ලා වයිෆ් ව තියාගන්නෙ එයාගෙ පර්ට්නර් විදියට, බිස්නස් වලදි, ජොබ් එකේදි හස්බන්ඩ් ට හොද සපොර්ට් එකක් හම්බ වෙනවා, පිරිසිදුවට ලස්සනට ඉන්නවා, දවසෙ මොනා කරත් රැට රෙස්ට් කරද්දි ලස්සන පිරිසිදු වයිෆ් කෙනෙක් ඇදේ ඉන්නවා කියන්නෙ, උගෙ ජිවිතෙ ස්ට්‍රෙස් එක 0 යි, ඌ කොහොමත් ජිවිතෙ හොද මැච් එකක් ගහනවා.

ඒත් ලමයි හම්බ උනාම, වගකිම් දරාගන්න උනාම, සමහර විට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්,

3. තව වයිෆ් ලා ජාතියක් ඉන්නවා, ගෙදර වැඩ ඔක්කොමත් කරලා බොනික්කි වගේ ලස්සටත් ඉන්නවා,

මේ ජාතියේ වයිෆ් කෙනෙක් ඉන්න "හස්බන්ඩ් වාසනාවත්නයි" කියලා ගොඩක් අය හිතනවා, ඒත් ඒක වැරදි, ඒ වයිෆ්ලට "හොද හස්බන්ඩ්" කෙනෙක් ඉන්නවා, ඒකයි එයාලා එහෙම ඉන්නෙ,

බැදපු අලුත 2 කැටගරි එකේ කෙනෙක් වෙලා ඉදලා බබලා හම්බ උනාම, 3 කැටගරි එකට වැටෙනවා නම් ඒක තමයි හරිම ක්‍රමේ.

බැදපු අලුත බත් අම්මා කෙනෙක් කරන්නෙ නැතුව වයිෆ්ගෙ හෙල්ප් එකට වැඩට කෙනෙක් හොයලා දෙන්න පුලුවන් නම් ඒකි ගොඩක් සතුටින් ඉදියි,

අමලගෙ ගෙදර ඉද්දිත් කරේ කුස්සියට වෙලා ඉන්න එක නම් ඒකිට ලොකු අව්ලක් නැති වෙයි කුස්සියට වෙලා ඉන්න එක,

ඒත් කෙල්ල ඉගෙනගෙන තියෙනවා නම්, සැපට හැදිච්ච කෙල්ලෙක් නම්, කුසියට තල්ලු කලොත් ඒකිට ජිවිතෙම කල කිරෙයි, ඉට පස්සෙ අයේ උබේ සතුටක් බලාපොරොත්තු වෙන්න බැ ඒකිගෙන්.

ගැනිගෙන් ගෙදර වැඩ ට්කයි, රෙදි හොදන ටිකයි, රැට ඇදට ගිහින් කකුල් දෙක පලල් කරගෙන ඉන්න එකයි විතරක් බලාපොරොත්තු වෙනවා නම් එහෙම වයිෆ් කෙනෙක් හදාගන්න බැ,

පුලුවන් වෙලාවට,

වයිෆ් ට උයන්න හෙල්ප් එකක් දෙන්න,

වයිෆ් රෙදි හේදුවම රෙදි ටික වෙලෙන්න දාන්න,

වගේ සාමාන්‍ය මනසට තෙරෙන ඒවා වගේම.

වයිෆ් ට උයන්න ලේසි වෙන්න හොද බඩු ටිකක්, හොයලා බලලා අරන් දෙන්න, එයාට බැරි දවසක් තියෙනවා නම් ඔඩර් කරන්න, නැත්නම් හස්බන්ඩ්ට පුලුවන් රස කැමක් හදන්න, බත් උයලා, පොලොස් හදලා, බටු මෝජු හදන්න ඕන නැ. යුටුබ් එක බලාගෙන හරි මොනා හරි හදන්න පුලුවන් උවමනාවක් තියෙනවා නම්,

ඔය දෙවල් වෙනකොට වයිෆ් අර දේවල් හිතේ අමාරුවෙන්, නොසතුටින් කරනවා රැරෙන්න ජොලියෙ කරන්න පටන් ගන්නවා,.

එයාට කියලා වෙනම වෙලාවක් දෙන්න, යාලුවො එක්ක පොඩ්ඩක් චැට් කරන්න, යලුවෙක්ගෙ ගෙදර ගිහින් එන්න, නිදහසක් දෙන්න, එතකොට ආයේ වාත වෙන්නෙ නැ, හොද ෆ්‍රෙශ් එකේ ඉන්නවා කෙල්ල,

කෙල්ල බැදලා එනවා කියන්නෙ ආයෙත් උපදිනවා, ඒකිගෙ පාස්ට් එකයි, චයිල්ඩ්හුඩ් එකයි නිසා කෙල්ලෙක් හරි නැ කියනව නම් ඌ නිකංම නිකං නිකමෙක්,

කෙල්ලෙක් හොද වයිෆ් කෙනෙක් වෙන්න අම්ම කෙනෙක් වෙන්න බලපාන්නෙ තමන්ගෙ හස්බන්ඩ්,

කෙල්ලො කොච්චර චන්ඩි උනත්, පොරවල් වගෙ හිටියත්, උන් හරි සියුම්, ජිවිතෙ ඉගෙන ගන්නෙ මිනිහගෙන්, ගැනිට ජිවිතෙ උගන්නන්න බැරි එකෙක් කියන්නෙ ඌ උගේ ජිවිතේ ඒ වෙනකොටත් ෆේල් මිනිහෙක්...

කෙල්ලෙක් බය කරලා තියගන්න බැ, කෙල්ලගෙ රෙස්පෙක්ට් එක අ'ර්න් කරගන්න ඕන, උබේ දැනුම, අද්දැකිම්, ශක්තිය, උබේ රැකරවනය, උබේ හැකියාව ඒකිට දැනනකොට ඒකි ගරු කරන්න පටන් ගන්නවා, කෙල්ලගෙ ඒ ගරුත්වය ලභා ගත්ත දවසට ආයේ නහයෙන් අඩන්න ඕන නැ,

වයිෆ් කියන්නෙ කොල්ලෙක් ගෙ ප්‍රයිඩ් එක පෙන්නන ආභරනයක්, වයිෆ් ලස්සනයි නම්, හොදට ඉන්නවා නම් මිනිස්සු හිතනවා උබ පොරක් කියලා,

ඊටත් වඩා කාවුරු හරි කිව්වොත්, ඕකි බදින්න කලින් මෙලො රහක් නැ, බැන්දට පස්සෙ පට්ට කැල්ල උනා, කියලා, තවත් උබ ගැන කියන්න දෙයක් නැ, උබේ ස්ටේටස් එතනින් ම පෙන්නනවා,

ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු සමහර පට්ට කැලි දැන් දකිනවා, වැදිරියො වගේ, කුක්කු එල්ලෙනවා දනහිස ගාවට, ඉස්සර අපි හොරෙන් බලපු ගල් දෙක දැන් මිනිහෙක් ගෙ වගෙ මයිල්, ඉස්සර රොස පාටට තිබ්බ විලුබ ඇගිලි මහ මිනිහෙක්ගෙ වගෙ වෙලා, ඒ උන්ගෙ මිනිහා උන්ට දිපු ජිවිතෙ..

සමහර ඒ කාලේ හිටපු අපි ඇගේ ගැවෙනකොටත් අයින් උන කෙල්ලො දැන් දකිද්දි දෙපාරක් බලන්න හිතෙනවා, ඇගවල් ලස්සනට තියාගෙන, ලස්සනට ඇදලා, ඉද්දි අපි බලෙන් ගිහින් කතා කරන්න හිතෙනවා,

කවුරු මොනා කිව්වත්, කෙල්ල දෙවු දුවක් වෙනවද යක්ශනියක් වෙනවද කියන එක තිරනය වෙන්නෙ මිනිහා ගෙ හැටියටම තමයි, ලස්සන කැත වගේම, අම්මත් බඩුව වෙලා තාත්තා බඩු කාරයෙක් වෙලා, දහම්පාසලේ එක එකත් එක්ක හුකලා මාට්ටු උන කෙල්ලො හොද මිනිස්සු හම්බ වෙලා සුපිරි පව්ල් ජිවිත ගත කරනවා.

සමහර කෙල්ලො ඒ කාලේ බිම බලන් ඉදලා, හනිමුන් එකේ පෙට්ටිය කඩාගෙන, අන්තිමට ගෙදර පේන්ට් කරන්න ආපු නාකි පේන්ට් බාස් එක්ක හුකලා මාට්ටු වෙනවා,

අනිත් එක බැදපු බදින්න ඉන්න ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් නෙහ් පිට යන සින් එක,

ඇත්තම කිව්වොත් මචො, සමහර විට බැදපු කපල් වලින් පිට යන සම්භාවිතාව 90% ක් වෙන්න ඇති, අඩු වෙන සම්භාවිතාව උපරිම උනොත් 75% වෙනකල් අඩු වෙයි, ඒ තරම් අනියම් සීන් තියෙනවා.

ඒ වගේම, පට්ට හැන්සම් කොල්ලො,. සෙක්සි කෙල්ලො ඉන්නවා ජිවිතෙටම එක්කෙනෙක් එක්ක විතරක් ඉන්න., බොහො...ම කලාතුරකින්.

උබලට හොද ගැනියෙක් ඕන නම් පොඩි රහසක් කියන්නම්, කවදාවත් වරදින්නෙ නැති...

පිරිමියෙක් නම් වියදම් කරලා ඉවර කරනන් බැරි තරම් සල්ලි හොයාගනින්,

වයිෆ් ට මාසෙකට 25,000 ක් දිපන් එයාගෙ වියදමට, නොන්ඩි නැතුව යන්න එනන් වාහනයක් අරන් දීපං, උබට දෙවියෙක්ට වගේ සලකයි,

උබ කොච්චර කැත උනත්, ලොකෙ ඉන්න ලස්සනම කුමාරයට වගේ උබට සලකයි, උබට 0.001%ක් වත් වැරැද්දක් කියන්නෙ නැති වෙන්න උබට සලකයි.

කොච්චර එවුන් ෆේස්බුක් එකේ Hi HI ගැවත් ඒ එකෙක්ට Hi එකක් වත් නොදා ඉදියි,

උබට අහන්නෙත් නැතුව බ්ලො ජොබ් හම්බ වෙයි,

එදාට උබගෙ හොර සින් එකක් මාට්ටු උන වෙලාවකත්, අව්ලක් නැ මම ආස නැති දෙවල් ඒකි කරන්න දෙනවා නම් ඔයා එන්ජොයි කරන්න, ඒත් ඒ සම්බන්දෙ එවට විතරක් තියාගන්න කියයි,,,,

අන්න එහෙම දවසක් එයි පිරිමියෙක් වගේ හම්බ කරන්න පුලුවන් දවසක, උබ 11 වෙනකල් නිදාගත්තත් බැන්කුවට සල්ලි වැටෙන දවසක,

එතනට යන්නෙ නැතුව ගැනිගේ වැරදි කිය කිය, ඒකි ට කන්න බත් දුන්න පලියට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කසාද ජිවිතේ ෆේල්..

[QUOTE="K_ZONE, post: 25292186, member: 207562"] [SIZE="3"][LEFT][LIST=1] [*]ගෙදරට ගැනු කෙනෙක් ගේන්නෙ, එහෙම නැත්නම් කසාද බදින්නෙ,, ගෙදර වැඩ කරන්නම විතරක් නෙමෙයි. [*] කෙල්ලෙක්, වයිෆ් කෙනෙක් උනත් එයාලට කියලා ලයිෆ් එකක් තියෙන්න ඔන, එයා වැඩ කරන්න කැමති නැත්නම්, බල කරලා වැඩ කරගන්නවා නම්, මම තොට කන්න අදින්න දෙනවා උබ මේ වැඩ ටික කරපං කියනවා නම්, ඒ මරේජ් ලයිෆ් එක ෆේල්.. [/LIST] ලංකාවෙ වයිෆ් ලා 3 ජාතියක් ඉන්නවා. 1. බැදපු දවසෙ ඉදලා "බත් අම්මා" කෙනෙක් වෙලා කුස්සියට වෙලා බත් තම්බ තම්බ ඉදලා, රෙදි සොද සොද ඉදලා, අන්තිමට කැත වෙලා තඩි වෙලා, ත්‍රිකොනෙ වගේ වෙනවා, (ඔලුව පොඩ්යි යට හරියට යනකොට අඩි 6ක් විතර විශ්කම්භයක් තියෙනවා), වයිෆ්ලට මෙහෙම වෙන්නෙ ඒ හස්බන්ඩ් ලට පිරිමි කමක් නැති නිසා ගැනිව තමන්ට පහත් තත්වයක තියගන්න හදන නිසා, මේ මිනිස්සු තමයි ලග ගෙදරක එකෙක් වාහනයක් ගත්තම 119 ගහන්නෙ උන් කුඩු විකුනනනවා කියලා, කිරියෙත් ඉන්නවා මේ මානසිකත්වෙ තියෙන හස්බන්ඩ්ලා, 2. සමහර හස්බන්ඩ් ලා කැමති නැ වයිෆ් ලා කුස්සියට වෙලා ඉන්නවට, එයාලා කැමති වයිෆ් බොනික්කි වගේ ලස්සනට් ඉන්නවට, තමන්ට හය්යක් වෙලා තම ඉතින් පුලුවන් විදියට ගෙදර වැඩට කෙනෙක් හො කිහිප දෙනක් ගෙනත් වයිෆ් ව නිදහසෙ තියෙනවා, මෙයාලා ගෙ හස්බන්ඩ් ලා වයිෆ් ව තියාගන්නෙ එයාගෙ පර්ට්නර් විදියට, බිස්නස් වලදි, ජොබ් එකේදි හස්බන්ඩ් ට හොද සපොර්ට් එකක් හම්බ වෙනවා, පිරිසිදුවට ලස්සනට ඉන්නවා, දවසෙ මොනා කරත් රැට රෙස්ට් කරද්දි ලස්සන පිරිසිදු වයිෆ් කෙනෙක් ඇදේ ඉන්නවා කියන්නෙ, උගෙ ජිවිතෙ ස්ට්‍රෙස් එක 0 යි, ඌ කොහොමත් ජිවිතෙ හොද මැච් එකක් ගහනවා. ඒත් ලමයි හම්බ උනාම, වගකිම් දරාගන්න උනාම, සමහර විට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්, 3. තව වයිෆ් ලා ජාතියක් ඉන්නවා, ගෙදර වැඩ ඔක්කොමත් කරලා බොනික්කි වගේ ලස්සටත් ඉන්නවා, මේ ජාතියේ වයිෆ් කෙනෙක් ඉන්න "හස්බන්ඩ් වාසනාවත්නයි" කියලා ගොඩක් අය හිතනවා, ඒත් ඒක වැරදි, ඒ වයිෆ්ලට "හොද හස්බන්ඩ්" කෙනෙක් ඉන්නවා, ඒකයි එයාලා එහෙම ඉන්නෙ, බැදපු අලුත 2 කැටගරි එකේ කෙනෙක් වෙලා ඉදලා බබලා හම්බ උනාම, 3 කැටගරි එකට වැටෙනවා නම් ඒක තමයි හරිම ක්‍රමේ. බැදපු අලුත බත් අම්මා කෙනෙක් කරන්නෙ නැතුව වයිෆ්ගෙ හෙල්ප් එකට වැඩට කෙනෙක් හොයලා දෙන්න පුලුවන් නම් ඒකි ගොඩක් සතුටින් ඉදියි, අමලගෙ ගෙදර ඉද්දිත් කරේ කුස්සියට වෙලා ඉන්න එක නම් ඒකිට ලොකු අව්ලක් නැති වෙයි කුස්සියට වෙලා ඉන්න එක, ඒත් කෙල්ල ඉගෙනගෙන තියෙනවා නම්, සැපට හැදිච්ච කෙල්ලෙක් නම්, කුසියට තල්ලු කලොත් ඒකිට ජිවිතෙම කල කිරෙයි, ඉට පස්සෙ අයේ උබේ සතුටක් බලාපොරොත්තු වෙන්න බැ ඒකිගෙන්. ගැනිගෙන් ගෙදර වැඩ ට්කයි, රෙදි හොදන ටිකයි, රැට ඇදට ගිහින් කකුල් දෙක පලල් කරගෙන ඉන්න එකයි විතරක් බලාපොරොත්තු වෙනවා නම් එහෙම වයිෆ් කෙනෙක් හදාගන්න බැ, පුලුවන් වෙලාවට, වයිෆ් ට උයන්න හෙල්ප් එකක් දෙන්න, වයිෆ් රෙදි හේදුවම රෙදි ටික වෙලෙන්න දාන්න, වගේ සාමාන්‍ය මනසට තෙරෙන ඒවා වගේම. වයිෆ් ට උයන්න ලේසි වෙන්න හොද බඩු ටිකක්, හොයලා බලලා අරන් දෙන්න, එයාට බැරි දවසක් තියෙනවා නම් ඔඩර් කරන්න, නැත්නම් හස්බන්ඩ්ට පුලුවන් රස කැමක් හදන්න, බත් උයලා, පොලොස් හදලා, බටු මෝජු හදන්න ඕන නැ. යුටුබ් එක බලාගෙන හරි මොනා හරි හදන්න පුලුවන් උවමනාවක් තියෙනවා නම්, ඔය දෙවල් වෙනකොට වයිෆ් අර දේවල් හිතේ අමාරුවෙන්, නොසතුටින් කරනවා රැරෙන්න ජොලියෙ කරන්න පටන් ගන්නවා,. එයාට කියලා වෙනම වෙලාවක් දෙන්න, යාලුවො එක්ක පොඩ්ඩක් චැට් කරන්න, යලුවෙක්ගෙ ගෙදර ගිහින් එන්න, නිදහසක් දෙන්න, එතකොට ආයේ වාත වෙන්නෙ නැ, හොද ෆ්‍රෙශ් එකේ ඉන්නවා කෙල්ල, කෙල්ල බැදලා එනවා කියන්නෙ ආයෙත් උපදිනවා, ඒකිගෙ පාස්ට් එකයි, චයිල්ඩ්හුඩ් එකයි නිසා කෙල්ලෙක් හරි නැ කියනව නම් ඌ නිකංම නිකං නිකමෙක්, කෙල්ලෙක් හොද වයිෆ් කෙනෙක් වෙන්න අම්ම කෙනෙක් වෙන්න බලපාන්නෙ තමන්ගෙ හස්බන්ඩ්, කෙල්ලො කොච්චර චන්ඩි උනත්, පොරවල් වගෙ හිටියත්, උන් හරි සියුම්, ජිවිතෙ ඉගෙන ගන්නෙ මිනිහගෙන්, ගැනිට ජිවිතෙ උගන්නන්න බැරි එකෙක් කියන්නෙ ඌ උගේ ජිවිතේ ඒ වෙනකොටත් ෆේල් මිනිහෙක්... [COLOR="Red"]කෙල්ලෙක් බය කරලා තියගන්න බැ, කෙල්ලගෙ රෙස්පෙක්ට් එක අ'ර්න් කරගන්න ඕන, උබේ දැනුම, අද්දැකිම්, ශක්තිය, උබේ රැකරවනය, උබේ හැකියාව ඒකිට දැනනකොට ඒකි ගරු කරන්න පටන් ගන්නවා, කෙල්ලගෙ ඒ ගරුත්වය ලභා ගත්ත දවසට ආයේ නහයෙන් අඩන්න ඕන නැ, [/COLOR] වයිෆ් කියන්නෙ කොල්ලෙක් ගෙ ප්‍රයිඩ් එක පෙන්නන ආභරනයක්, වයිෆ් ලස්සනයි නම්, හොදට ඉන්නවා නම් මිනිස්සු හිතනවා උබ පොරක් කියලා, ඊටත් වඩා කාවුරු හරි කිව්වොත්, ඕකි බදින්න කලින් මෙලො රහක් නැ, බැන්දට පස්සෙ පට්ට කැල්ල උනා, කියලා, තවත් උබ ගැන කියන්න දෙයක් නැ, උබේ ස්ටේටස් එතනින් ම පෙන්නනවා, ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු සමහර පට්ට කැලි දැන් දකිනවා, වැදිරියො වගේ, කුක්කු එල්ලෙනවා දනහිස ගාවට, ඉස්සර අපි හොරෙන් බලපු ගල් දෙක දැන් මිනිහෙක් ගෙ වගෙ මයිල්, ඉස්සර රොස පාටට තිබ්බ විලුබ ඇගිලි මහ මිනිහෙක්ගෙ වගෙ වෙලා, ඒ උන්ගෙ මිනිහා උන්ට දිපු ජිවිතෙ.. සමහර ඒ කාලේ හිටපු අපි ඇගේ ගැවෙනකොටත් අයින් උන කෙල්ලො දැන් දකිද්දි දෙපාරක් බලන්න හිතෙනවා, ඇගවල් ලස්සනට තියාගෙන, ලස්සනට ඇදලා, ඉද්දි අපි බලෙන් ගිහින් කතා කරන්න හිතෙනවා, කවුරු මොනා කිව්වත්, කෙල්ල දෙවු දුවක් වෙනවද යක්ශනියක් වෙනවද කියන එක තිරනය වෙන්නෙ මිනිහා ගෙ හැටියටම තමයි, ලස්සන කැත වගේම, අම්මත් බඩුව වෙලා තාත්තා බඩු කාරයෙක් වෙලා, දහම්පාසලේ එක එකත් එක්ක හුකලා මාට්ටු උන කෙල්ලො හොද මිනිස්සු හම්බ වෙලා සුපිරි පව්ල් ජිවිත ගත කරනවා. සමහර කෙල්ලො ඒ කාලේ බිම බලන් ඉදලා, හනිමුන් එකේ පෙට්ටිය කඩාගෙන, අන්තිමට ගෙදර පේන්ට් කරන්න ආපු නාකි පේන්ට් බාස් එක්ක හුකලා මාට්ටු වෙනවා, අනිත් එක බැදපු බදින්න ඉන්න ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් නෙහ් පිට යන සින් එක, ඇත්තම කිව්වොත් මචො, සමහර විට බැදපු කපල් වලින් පිට යන සම්භාවිතාව 90% ක් වෙන්න ඇති, අඩු වෙන සම්භාවිතාව උපරිම උනොත් 75% වෙනකල් අඩු වෙයි, ඒ තරම් අනියම් සීන් තියෙනවා. ඒ වගේම, පට්ට හැන්සම් කොල්ලො,. සෙක්සි කෙල්ලො ඉන්නවා ජිවිතෙටම එක්කෙනෙක් එක්ක විතරක් ඉන්න., බොහො...ම කලාතුරකින්. උබලට හොද ගැනියෙක් ඕන නම් පොඩි රහසක් කියන්නම්, කවදාවත් වරදින්නෙ නැති... පිරිමියෙක් නම් වියදම් කරලා ඉවර කරනන් බැරි තරම් සල්ලි හොයාගනින්, වයිෆ් ට මාසෙකට 25,000 ක් දිපන් එයාගෙ වියදමට, නොන්ඩි නැතුව යන්න එනන් වාහනයක් අරන් දීපං, උබට දෙවියෙක්ට වගේ සලකයි, උබ කොච්චර කැත උනත්, ලොකෙ ඉන්න ලස්සනම කුමාරයට වගේ උබට සලකයි, උබට 0.001%ක් වත් වැරැද්දක් කියන්නෙ නැති වෙන්න උබට සලකයි. කොච්චර එවුන් ෆේස්බුක් එකේ Hi HI ගැවත් ඒ එකෙක්ට Hi එකක් වත් නොදා ඉදියි, උබට අහන්නෙත් නැතුව බ්ලො ජොබ් හම්බ වෙයි, එදාට උබගෙ හොර සින් එකක් මාට්ටු උන වෙලාවකත්, අව්ලක් නැ මම ආස නැති දෙවල් ඒකි කරන්න දෙනවා නම් ඔයා එන්ජොයි කරන්න, ඒත් ඒ සම්බන්දෙ එවට විතරක් තියාගන්න කියයි,,,, අන්න එහෙම දවසක් එයි පිරිමියෙක් වගේ හම්බ කරන්න පුලුවන් දවසක, උබ 11 වෙනකල් නිදාගත්තත් බැන්කුවට සල්ලි වැටෙන දවසක, එතනට යන්නෙ නැතුව ගැනිගේ වැරදි කිය කිය, ඒකි ට කන්න බත් දුන්න පලියට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කසාද ජිවිතේ ෆේල්.. [/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom