Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා යාලු වෙලා ඉන්න කාලේ වගේ නෙමයි බැන්දට පස්සේ, සමහර දේවල් ඒ විදියටම තියෙනවා සමහර දේවල් වෙනස් වෙනවා. උබ කොල්ලෙක් නම් උබ ටිකක් හිතල බලපන්, ලස්සන ඇරුනම උබ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන උබ අගයන දේවල් මොනවද, ඒ මත තමා උබ ඒ කෙල්ලට ජීවිත් කාලයම ආදරෙන් සලකන්නේ.

බැන්දට පස්සේ ලස්සන බිරිදක් සිටීම හරිම සතුටු දායකයි, නමුත් ආදරෙන් ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ දෙන්න දෙන්නගේ අදහස් අදුන ගැනීමෙන්, හරියට මම ප්රිය කරන, කරන්න විදින්න කැමති දේවල් වලට මගේ සහකරුගෙන් ලැබෙන ප්රතිචාරය කුමක්ද.

මේක කොල්ලනටයි කෙල්ලන්ටයි දෙගොල්ලොටම එක හා සමානයි. මේ දෙදෙනාගේ අදහස් වල සමාන පොදු කුලකය ලොකු වෙන්න වෙන්න උබේ පවුල් ජීවිතය වඩාත් සාර්ථකයි. ඒ හින්ද මේක මේ බැන්දට පස්සේ හොයන්න පුළුවන් දෙයක් නෙමයි එතකොට පරක්කු වැඩයි. බදින්න ඉස්සෙල්ල පුළුවන් තරම් ආශ්රය කරපන්, පුළුවන් තරම් දෙන්නත් එකකේ පොදු කටයුතු වලට සහබාගි වෙයන්. නෑදෑ හිත මිතුරන් ආශ්රය කරපන්. එතකොට කාලයත් සමග උබට තේරෙනවා උබ උබේ සහකරුගේ හෝ සහකාරියගේ ගැලපීම් සහ නොගැලපීම්. ඔන්න ඔතන තියෙන නොගැලපීම් ටික උබට එච්චර ප්රශ්නයක් නොමන වෙන තාක් උබේ පවුල් දිවිය සාර්ථකයි.

මෙන්න උදාහරණ ටිකක් , මෙතන මම සමහරු කියල කියන්නේ කොල්ලන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම

සමහරු හිතන් ඉන්නේ අඩියක් ගහන ඔක්කොම බේබද්දෝ කියල, හැම තිස්සෙම කියන්නේ " මට ඔය බොන එවුන් පේන්න බැ කියලා". ඉතින් උබ ටිකක් කන බොන මිනිහෙක් නම් ටිකක් මේ ගැන හොයල බලපන්, නැත්නම් ජීවිත කාලෙටම party එකක් දන්නවත් යාලුවෙකුට ගෙදර එන්න කියලත් හමාරයි. මම මේ කියන්නේ හැමදාම හවසට හම්බුකරන එකෙන් කරති කැඩෙන්න ගහලා ගෙදර එන එක නෙමයි.

මනුස්ස ආශ්රය- සමහර එවුන් ගෙදරට බල්ලෙක් එනවට කැමති නෑ. අහන්කාරයි, පිටත ලෝකයත් එක්ක ගනු දෙනු හරිම සීමිතයි. ගෙදරට එන එවුන්ට ජානේල්ලෙන් කතා කරලා අරිනවා. උබ social එකෙක් නම් උබ මිස්සුන්ට ගරු කරන මිනිස්සු උබට ගරු කරන චරිතයක් නම් මේ ගැනත් ටිකක් බලපන් නැත්නම් මරනයකටවත් මිනිහෙක් නැති වෙයි.

දමව්පියෝ, සහෝදරයෝ, නෑදැයෝ - සමහර එවුන් උන්ගේ පැත්තේ දමව්පියෝ, සහෝදරයෝ, නෑදැයෝ බල්ලෙකුට ගණන් ගන්නේ නෑ. අම්මා තාත්තා උන්නද මලද කියල නෑ. අවුරුද්දට නත්තල පොඩ්ඩක් ගෙහින් බලලා වැදලා එන්න හිතලා වත් නෑ. එහෙම එවුන් උබේ පැත්තේ එවුන්ට කොහොම සලකයිද? උබ දෙමව්පියන්ට ආදරේ සහෝදරයොත් එක්ක සතුටින් ඉන්න එකෙක් නම් හොදට හොයල බලපන් උබේ සහකරු වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද කියල. නැත්තම් ඉතින් ගෙදර දානයක් බණක් බොදු කටුත්තක් පවත්වලා හමාරයි.

සල්ලි- බැන්දට පස්සේ සල්ලි හම්බු කරන්නේ පවුලට නමුත් සමහර එවුන් බැන්දට පස්සේ සල්ලි හම්බු කරන්නේ තමන්ට. තවම මමත්වය නැති කරගෙන නෑ. ඔතන වෙන්නේ එකෙක් තනියම බර අදිනවා අනික හොදට තමන්ගේ මුල්ය ශක්තිය වැඩි කර ගන්නවා. මෙතන තියෙන ප්රදානම හේතුව තමන්ට තමාගේ සහකරුවා විස්වාස නොමැති කම. පොඩ්ඩක් හොයල බලපන් උබ මොනවා හරි වැඩක් කරද්දී උබට මුල්ය වශයෙන් මොන වගේ උද්දව්වක් දෙනවද කියල. සත 5ක් වත් දෙන්න ඕනේ නෑ උබෙන් පොඩ්ඩක් ඇහුවනම් ඔයාට සල්ලි කියක් හරි ඕනේ නම් කියන්න කියල ඒ හොදටම ඇති. කාට හරි කෑමක් හෝ තෑග්ගක් දෙන්න ගියොත් සමහරක් තමන්ට හැකි පමණින් උපරිම දේ දෙනවා, තව කෙනෙක් යහමින් තියාගෙන පුළුවන් තරම් අඩුම දේ දෙනවා. උබම කල්පනා කරලා බලපන් උබ මොන කාන්ඩේටද වැටෙන්නේ කියලා. මේවා මචෝ දෙන්නා අතර එන්න පුළුවන් දැවෙන ප්රශ්ණ .

දාරා ගැනීමේ හැකියාව: සමහර එවුන් ඉන්නවා පොඩි එවුන් වගේ ලැජ්ජාවේ බෑ . කොහේ හරි ගිහින් බඩ ගිනි වුනොත්, පොඩි එවුන් වැඩි හිටියො ඉන්නවා කියලා නෑ, ක ගෙන්වත් අහන් නෑ ඉස්සෙල්ලම ගිහින් බෙදාගෙන කනවා. අනික ලෙස්සියෙන් කොහෙවත් යන්නෙත් නෑ, අනිකට තනියෙන් යන්න කියනවා. තනියෙන් යන්න ඕනේ නම් උබට බදින්නේ නැතුව ඉන්න තිබුනනෙ. ගියත් කාත් එක්කවත් කතා නොකර පැත්තක වෙලා ඉන්නවා. එහෙම වුනාම කොහෙවත් යනවට වැඩ හොදයි ගෙදරට වෙලා ඉන්නවා.

තව දේවල් තියෙනවා. මේවා පොඩි දේවල් වුනාට පස්සට ලොකු දේවල් වෙනවා, මේවා ඒ අදාල පුද්ගලයන්ගේ වැරදි නෙමයි ඒ ඒ පුද්ගලයන්ගේ හැටි, ඒවා ඉතින් බැන්ඳා කියලා ලෙස්සියෙන් වෙනස් වෙන්නේ නෑ, ටිකක් කල් ගිහාම එලියට එනවා. මේ ලෝකේ කොට්ටාසයක් ඉන්නවා හරි නම් ඒ පුද්ගලයන් ජීවත්වෙන්න ඕනේ නොබද තනියම, ඒ තරමටම ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අමුතුයි නොගැලපෙන සුළුයි. නමුත් ලෝකෙට පෙන්න සහ දෙමව්පියන්ගේ පෙරත්තට කාව හරි අල්ල ගන්නවා, එතකොට බදින එකට sorry.com තමා .

[QUOTE="Appuham"e", post: 25292836, member: 326575"] [SIZE="4"]කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා යාලු වෙලා ඉන්න කාලේ වගේ නෙමයි බැන්දට පස්සේ, සමහර දේවල් ඒ විදියටම තියෙනවා සමහර දේවල් වෙනස් වෙනවා. උබ කොල්ලෙක් නම් උබ ටිකක් හිතල බලපන්, ලස්සන ඇරුනම උබ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන උබ අගයන දේවල් මොනවද, ඒ මත තමා උබ ඒ කෙල්ලට ජීවිත් කාලයම ආදරෙන් සලකන්නේ. :):) බැන්දට පස්සේ ලස්සන බිරිදක් සිටීම හරිම සතුටු දායකයි, නමුත් ආදරෙන් ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ දෙන්න දෙන්නගේ අදහස් අදුන ගැනීමෙන්, හරියට මම ප්රිය කරන, කරන්න විදින්න කැමති දේවල් වලට මගේ සහකරුගෙන් ලැබෙන ප්රතිචාරය කුමක්ද.:):) මේක කොල්ලනටයි කෙල්ලන්ටයි දෙගොල්ලොටම එක හා සමානයි. මේ දෙදෙනාගේ අදහස් වල සමාන පොදු කුලකය ලොකු වෙන්න වෙන්න උබේ පවුල් ජීවිතය වඩාත් සාර්ථකයි. ඒ හින්ද මේක මේ බැන්දට පස්සේ හොයන්න පුළුවන් දෙයක් නෙමයි එතකොට පරක්කු වැඩයි. බදින්න ඉස්සෙල්ල පුළුවන් තරම් ආශ්රය කරපන්, පුළුවන් තරම් දෙන්නත් එකකේ පොදු කටයුතු වලට සහබාගි වෙයන්. නෑදෑ හිත මිතුරන් ආශ්රය කරපන්. එතකොට කාලයත් සමග උබට තේරෙනවා උබ උබේ සහකරුගේ හෝ සහකාරියගේ ගැලපීම් සහ නොගැලපීම්. ඔන්න ඔතන තියෙන නොගැලපීම් ටික උබට එච්චර ප්රශ්නයක් නොමන වෙන තාක් උබේ පවුල් දිවිය සාර්ථකයි.:):) මෙන්න උදාහරණ ටිකක් , මෙතන මම සමහරු කියල කියන්නේ කොල්ලන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම සමහරු හිතන් ඉන්නේ අඩියක් ගහන ඔක්කොම බේබද්දෝ කියල, හැම තිස්සෙම කියන්නේ " මට ඔය බොන එවුන් පේන්න බැ කියලා". ඉතින් උබ ටිකක් කන බොන මිනිහෙක් නම් ටිකක් මේ ගැන හොයල බලපන්, නැත්නම් ජීවිත කාලෙටම party එකක් දන්නවත් යාලුවෙකුට ගෙදර එන්න කියලත් හමාරයි. මම මේ කියන්නේ හැමදාම හවසට හම්බුකරන එකෙන් කරති කැඩෙන්න ගහලා ගෙදර එන එක නෙමයි.:lol::lol: මනුස්ස ආශ්රය- සමහර එවුන් ගෙදරට බල්ලෙක් එනවට කැමති නෑ. අහන්කාරයි, පිටත ලෝකයත් එක්ක ගනු දෙනු හරිම සීමිතයි. ගෙදරට එන එවුන්ට ජානේල්ලෙන් කතා කරලා අරිනවා. උබ social එකෙක් නම් උබ මිස්සුන්ට ගරු කරන මිනිස්සු උබට ගරු කරන චරිතයක් නම් මේ ගැනත් ටිකක් බලපන් නැත්නම් මරනයකටවත් මිනිහෙක් නැති වෙයි. දමව්පියෝ, සහෝදරයෝ, නෑදැයෝ - සමහර එවුන් උන්ගේ පැත්තේ දමව්පියෝ, සහෝදරයෝ, නෑදැයෝ බල්ලෙකුට ගණන් ගන්නේ නෑ. අම්මා තාත්තා උන්නද මලද කියල නෑ. අවුරුද්දට නත්තල පොඩ්ඩක් ගෙහින් බලලා වැදලා එන්න හිතලා වත් නෑ. එහෙම එවුන් උබේ පැත්තේ එවුන්ට කොහොම සලකයිද? උබ දෙමව්පියන්ට ආදරේ සහෝදරයොත් එක්ක සතුටින් ඉන්න එකෙක් නම් හොදට හොයල බලපන් උබේ සහකරු වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද කියල. නැත්තම් ඉතින් ගෙදර දානයක් බණක් බොදු කටුත්තක් පවත්වලා හමාරයි. සල්ලි- බැන්දට පස්සේ සල්ලි හම්බු කරන්නේ පවුලට නමුත් සමහර එවුන් බැන්දට පස්සේ සල්ලි හම්බු කරන්නේ තමන්ට. තවම මමත්වය නැති කරගෙන නෑ. ඔතන වෙන්නේ එකෙක් තනියම බර අදිනවා අනික හොදට තමන්ගේ මුල්ය ශක්තිය වැඩි කර ගන්නවා. මෙතන තියෙන ප්රදානම හේතුව තමන්ට තමාගේ සහකරුවා විස්වාස නොමැති කම. පොඩ්ඩක් හොයල බලපන් උබ මොනවා හරි වැඩක් කරද්දී උබට මුල්ය වශයෙන් මොන වගේ උද්දව්වක් දෙනවද කියල. සත 5ක් වත් දෙන්න ඕනේ නෑ උබෙන් පොඩ්ඩක් ඇහුවනම් ඔයාට සල්ලි කියක් හරි ඕනේ නම් කියන්න කියල ඒ හොදටම ඇති. කාට හරි කෑමක් හෝ තෑග්ගක් දෙන්න ගියොත් සමහරක් තමන්ට හැකි පමණින් උපරිම දේ දෙනවා, තව කෙනෙක් යහමින් තියාගෙන පුළුවන් තරම් අඩුම දේ දෙනවා. උබම කල්පනා කරලා බලපන් උබ මොන කාන්ඩේටද වැටෙන්නේ කියලා. මේවා මචෝ දෙන්නා අතර එන්න පුළුවන් දැවෙන ප්රශ්ණ . දාරා ගැනීමේ හැකියාව: සමහර එවුන් ඉන්නවා පොඩි එවුන් වගේ ලැජ්ජාවේ බෑ . කොහේ හරි ගිහින් බඩ ගිනි වුනොත්, පොඩි එවුන් වැඩි හිටියො ඉන්නවා කියලා නෑ, ක ගෙන්වත් අහන් නෑ ඉස්සෙල්ලම ගිහින් බෙදාගෙන කනවා. අනික ලෙස්සියෙන් කොහෙවත් යන්නෙත් නෑ, අනිකට තනියෙන් යන්න කියනවා. තනියෙන් යන්න ඕනේ නම් උබට බදින්නේ නැතුව ඉන්න තිබුනනෙ. ගියත් කාත් එක්කවත් කතා නොකර පැත්තක වෙලා ඉන්නවා. එහෙම වුනාම කොහෙවත් යනවට වැඩ හොදයි ගෙදරට වෙලා ඉන්නවා. තව දේවල් තියෙනවා. මේවා පොඩි දේවල් වුනාට පස්සට ලොකු දේවල් වෙනවා, මේවා ඒ අදාල පුද්ගලයන්ගේ වැරදි නෙමයි ඒ ඒ පුද්ගලයන්ගේ හැටි, ඒවා ඉතින් බැන්ඳා කියලා ලෙස්සියෙන් වෙනස් වෙන්නේ නෑ, ටිකක් කල් ගිහාම එලියට එනවා. මේ ලෝකේ කොට්ටාසයක් ඉන්නවා හරි නම් ඒ පුද්ගලයන් ජීවත්වෙන්න ඕනේ නොබද තනියම, ඒ තරමටම ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් අමුතුයි නොගැලපෙන සුළුයි. නමුත් ලෝකෙට පෙන්න සහ දෙමව්පියන්ගේ පෙරත්තට කාව හරි අල්ල ගන්නවා, එතකොට බදින එකට sorry.com තමා . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom