ගෑල්ලමෙක්ට බෝඩිමක් හොයාගන්න ඕනේ..

uguduwa

Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    ගෑල්ලමෙක්ට බෝඩිමක් හොයාගන්න ඕනේ..

    වැල්ලවත්ත පැත්තෙන් ආරක්ෂාව තියන හොඳ බෝඩිමක් අපේ අක්ක කෙනෙකුට හදිසියෙම ඕනෙ වෙලා තියනව...සඳුද ඉඳලම ඉන්න. ඔය ඒරියා එකට ආසන්න පහසුවෙන් යන්න පුළුවන් තැනක් වුනත් කමක් නැහැ..කරුණාකරල ලොකු උදව්වක්..පිහිට වෙන්න පින්වතුනේ...

    එයා දැනට ඉන්න තැන බෝඩිම හදිසියෙම අයිතිකාරයො ඉල්ලල ඒකයි මේ ගැටළුව යාළුවනෙ..

    බුදු සරණයි!:(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    irida lankadipa lahipite blapan macha
    paththare senasuradata ganna puluwan
    grlslata nam kamath ekkama bodimak lesiyen hoya ganna puluwan tikak awidhdhoth
     

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    irida lankadipa lahipite blapan macha
    paththare senasuradata ganna puluwan
    grlslata nam kamath ekkama bodimak lesiyen hoya ganna puluwan tikak awidhdhoth

    thanks saho...meya ada gedara ena nisay case eka..danna thenak thibbanam call karala confirm karaganna...lahipita online thiyeda?:)
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    ideshank

    Member
    Oct 11, 2012
    27
    3
    0
    Wijerama Campus eka laga. tiled room with attached bathroom. 13,000/= per month
    maximum 4 person can share room. ok nam kiyanna i'll give d phn no