Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ගෑස්ට්රයිටිස් -MEDIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑස්ට්රයිටිස් -MEDIC

තදින්ම ගෑස්ට්රයිටිස් තියන අය මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම සුවවෙනවා

අඩුම තරමින් Bump එකක් දමාවත් තවත් කෙනෙකුට උදව්වක් වීමට සහය වන්න.

බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්රධාහයන්. ආමාශයේ ග්රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්ට්රයිටිස් රෝග තත්ත්වය හඳුනා ගනිමු.

ආමාශයේ, ග්රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්ට්රයිටිස් රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්යතාව ඇතිවීම රෝග ලක්ෂණ සමහරකි.

අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක් වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්තියක් බලයක් ලබා නොදෙන කෘත්රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්ට්රයිටිස්a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්නට ලැබේ.

මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්ෂණවලින් සමහරක් හෝ කිහිපයක් ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්ථාවල ශල්යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්ෂණ කිහිපයක් ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.

1)අර්තාපල් අල ගෙඩියක්

සුදුහදුන් කුඩු මේස හැදි දෙකක්

නැවුම් මුට්ටියක්

උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න...

පෙර දින රාත්රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න...උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න....අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි....

2)දිය බත්

උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත්රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්රමාණයකට බත් ටික වැසෙන ප්රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. පොල්කිරි උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.

3)වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්ර කර බොන්න.

4)කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න.

5)කිරි කෝප්පයකට බාර්ලි පිටි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.(බාර්ලි කබලේ බැද කුඩු කර ගන්න )

මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්, තුනපහ, ගම්මිරිස්, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්රිම රසකාරක, වර්ණක, සෝස් වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්රමාණයක් අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්රමාණය කොටස් කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස් ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස් කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.

කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්යදායී එකක් විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්රධාන කරුණකි.

ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක් සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක් සිදුවන්නේ නැත.

කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්යදායී එකක් විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්රධාන කරුණකි.

ආහාර පිසින විට කෘත්රිම රසකාරක, වර්ණක, සෝස් වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය

Neranjana Kasthuriarachi

මේ තියෙනෙන් මම සිංහල වෙදකම නමින් කරගෙන යන Post එක.

සිංහළ වෙදකම

Internet එකේ තිබෙන නිවැරදි හා මිට පෙර අත්හදා බලා ඇති, වගකීමක් ගන්න පිරිස් විසින් දමා ඇති Post පමණක් හොයා බලා මෙහි දමා ඇත. මට රේප් අවශ්ය නැහැ. ඕනෙනම් මම රේප් දෙන්නම්. මේ පොස්ට් වල නිවැරදි හිමිකරුවන් ඉල්ලා සිටින්නේ මෙය Share කරලා කාට හරි උදව්වක් කරන්න කියලා. මමත් ඉල්ලා සිටින්නේ ඒ දේම පමණයි.

[QUOTE="බෙන් 10, post: 23375005, member: 512836"] [b]ගෑස්ට්රයිටිස් -MEDIC[/b] [B][COLOR="DarkGreen"][SIZE="4"][SIZE="5"][COLOR="DarkRed"]තදින්ම ගෑස්ට්රයිටිස් තියන අය මේ දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම සුවවෙනවා[/COLOR][/SIZE] [B][COLOR="White"]:confused:අඩුම තරමින් Bump එකක් දමාවත් තවත් කෙනෙකුට උදව්වක් වීමට සහය වන්න.:confused:[/COLOR][/B] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36566651_2130284130589199_7396736000782761984_n.jpg?_nc_cat=0&oh=4b3ae46255c5bb5bd2a5c2bdb0e757ec&oe=5BE94A87[/IMG] බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්රධාහයන්. ආමාශයේ ග්රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්ට්රයිටිස් රෝග තත්ත්වය හඳුනා ගනිමු. ආමාශයේ, ග්රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්ට්රයිටිස් රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්යතාව ඇතිවීම රෝග ලක්ෂණ සමහරකි. අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක් වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්තියක් බලයක් ලබා නොදෙන කෘත්රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්ට්රයිටිස්a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්නට ලැබේ. මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්ෂණවලින් සමහරක් හෝ කිහිපයක් ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්ථාවල ශල්යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්ෂණ කිහිපයක් ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ. 1)අර්තාපල් අල ගෙඩියක් සුදුහදුන් කුඩු මේස හැදි දෙකක් නැවුම් මුට්ටියක් උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න... පෙර දින රාත්රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න...උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න....අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි.... 2)දිය බත් [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36596098_2130284113922534_2663696042184146944_n.jpg?_nc_cat=0&oh=f747c4b2712bbe6610fc2b25153f1b98&oe=5BAB9936[/IMG] උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත්රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්රමාණයකට බත් ටික වැසෙන ප්රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. පොල්කිරි උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. 3)වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්ර කර බොන්න. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36527040_2130284127255866_4658724508843114496_n.jpg?_nc_cat=0&oh=c7d793653a95d0bfee2d04aa78214ece&oe=5BE32713[/IMG] 4)කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/36587433_2130284133922532_5352085719663771648_n.jpg?_nc_cat=0&oh=78dbfb97c418c901c489b903903d2a1e&oe=5BA4270E[/IMG] 5)කිරි කෝප්පයකට බාර්ලි පිටි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.(බාර්ලි කබලේ බැද කුඩු කර ගන්න ) මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්, තුනපහ, ගම්මිරිස්, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්රිම රසකාරක, වර්ණක, සෝස් වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්රමාණයක් අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්රමාණය කොටස් කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස් ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස් කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය. කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්යදායී එකක් විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්රධාන කරුණකි. ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක් සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක් සිදුවන්නේ නැත. කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්යදායී එකක් විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්රධාන කරුණකි. ආහාර පිසින විට කෘත්රිම රසකාරක, වර්ණක, සෝස් වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය[/SIZE][/COLOR][/B] [B][COLOR="darkred"]Neranjana Kasthuriarachi[/COLOR][/B] [B][SIZE="6"][COLOR="DarkRed"]මේ තියෙනෙන් මම සිංහල වෙදකම නමින් කරගෙන යන Post එක. :yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1854303"]සිංහළ වෙදකම[/URL] Internet එකේ තිබෙන නිවැරදි හා මිට පෙර අත්හදා බලා ඇති, වගකීමක් ගන්න පිරිස් විසින් දමා ඇති Post පමණක් හොයා බලා මෙහි දමා ඇත. මට රේප් අවශ්ය නැහැ. ඕනෙනම් මම රේප් දෙන්නම්. මේ පොස්ට් වල නිවැරදි හිමිකරුවන් ඉල්ලා සිටින්නේ මෙය Share කරලා කාට හරි උදව්වක් කරන්න කියලා. මමත් ඉල්ලා සිටින්නේ ඒ දේම පමණයි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom