ගෑස්ද දන්නෑ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elaz. Gastritis nam hadaa ganna epaa machn. mama uni inna kaale maath ekka hitapu ekek puduma dukak vinde. kema hoyanna hena geman dunna. Miris thiyena, piti wadi kema kanna be neh. Hema ekakma kiri hodden thibboth thamai kanna puluwan. epaa karapu ledak machn oka :no:
    :yes::yes::yes:
    මගේ බඩේ තුවාල දැම්මා..
    සේලයින් දුන්නා මොකුත් කන්න බැරි නිසා..
    කැමර් බස්සලා හෙන විකාරයක් කලා..
    දියර වර්ග විතරයි බොන්න පුලුවන්..
    ඒත් ඒකත් බොද්දි හූජ්ජ බර හැදෙනවා තුවාල වල ගෑවෙද්දි..
    පට්ට දුකක් වින්දෙ..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    tumblr_inline_opfj0lORtm1r767aw_540.jpg

    හිතන් ඇති මාව මරා ගන්න:angry::angry::angry: :P:P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    :yes::yes::yes:
    මගේ බඩේ තුවාල දැම්මා..
    සේලයින් දුන්නා මොකුත් කන්න බැරි නිසා..
    කැමර් බස්සලා හෙන විකාරයක් කලා..
    දියර වර්ග විතරයි බොන්න පුලුවන්..
    ඒත් ඒකත් බොද්දි හූජ්ජ බර හැදෙනවා තුවාල වල ගෑවෙද්දි..
    පට්ට දුකක් වින්දෙ..
    Onna aha ganin E Jay :oo:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,953
    5,622
    113
    මචං මට මාර වැඩේ බං උනේ ගිය සතියේ සොප් එකේ වැඩ වලට උදවු දිදිී ඉන්න කොට වෙච්ච කකුලක පොඩි තුවාලයක් infection වෙලා බෙහෙත් ගන්න ගියා සිංහළුනේ ඩොක්ටර් antibiotics (cloxacillin) බෙහෙත් වගයෙකුයි මට දුන්නා බෙහෙත් වල නම දාලා තිබුනේ නෑ දවස් පහකට දුන්නේ දවස්5 කට පස්සේ infection

    උඹට ගෑස්ට්‍රයිටීස් වගේ තමා. පුලුවන් නම් ගිහිං ඩොකා හම්බවෙලා කියපං. ඔම්ප්‍රසෝල් කියලා පෙත්තකුත් තියනවා බට් හොඳම දේ ඩොකා හම්බවෙලා කියලා වැඩේ ගොඩදාගන්න එක. නැත්තං ඉතිං සමහර උන්ට යෝගට් වලට හරියනවා. නැත්තං කෝමාරිකා, සව්.... දියබත්....
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :yes::yes::yes:
    මගේ බඩේ තුවාල දැම්මා..
    සේලයින් දුන්නා මොකුත් කන්න බැරි නිසා..
    කැමර් බස්සලා හෙන විකාරයක් කලා..
    දියර වර්ග විතරයි බොන්න පුලුවන්..
    ඒත් ඒකත් බොද්දි හූජ්ජ බර හැදෙනවා තුවාල වල ගෑවෙද්දි..
    පට්ට දුකක් වින්දෙ..
    :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Onna aha ganin E Jay :oo:



    ගෑස්ට්‍රයිටීස් ගොඩක් උන් ගනන් ගන්නෙ නෑ මුල් කාලෙ..
    බඩ දැවිල්ලක් ආවට, උගුරට ආවට..
    මටත් උනේ ඒක තමා..
    අන්තිමේ කෙලවුනා..
    දැන් හොද කරන්න බෑ..
    පාලනය කරන්න විතරයි පුලුවන්..

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මචන් සමහර බෙහෙත් ගත්තහම බඩේ ගෑස් වැඩි වෙනවා.ඒකට දෙන පෙති උබට දෙන්න ඩොකාට අමතක උනාද දන්නේ නැහැ.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියා අයියා කෝ ඔයා ජිවත් වෙනවද? ඇයි අයියා අපිව දාලා ගියේ:no::no:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගෑස්ට්‍රයිටීස් ගොඩක් උන් ගනන් ගන්නෙ නෑ මුල් කාලෙ..
    බඩ දැවිල්ලක් ආවට, උගුරට ආවට..
    මටත් උනේ ඒක තමා..
    අන්තිමේ කෙලවුනා..
    දැන් හොද කරන්න බෑ..
    පාලනය කරන්න විතරයි පුලුවන්..

    ඔච්චර දෙයක් වෙනවා කියල නන් දැනන් හිටියේ නැ ...අඩෝ පට්ටෙට බය හිතෙනව නෙ ..