ගෑස් අර්බුදයට හොදම විසදුම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෑස් අර්බුදයට තියන ස්ථිරසාර විසඳුම දර කුඩු පොල්කටු භාවිතය නෙවෙයි ...කෑම අමුවෙන් කෑම ...මුලින් මුලින් පොඩි දිරවන්නෙ නැති ගතියක් තියෙයි...පස්සෙ ඒක ඇරිලා යයි... ගින්දර හොයාගන්න කලින් මිනිස්සු නොකා නොබී හිටියා යෑ...
    මළ විඛාර...


    හදවතින් අපි පෝලිමේ
    ඔබ තනිකළේ නැත කිසි දිනේ..
    ඩිශු ඩිශුම් ඩිශු ඩිශු ඩිශුම්...


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,431
    113
    එකමත් එක රටක
    අමුවෙන් කන්නත් කෑම නෑ
    ටිකක් හොයල බලපන්.. ගස් වල හැදෙනව. මේ මිනිස්සුන්ට විතරයි නෑ නෑ කියන්නේ. බලපන් සත්තු කොච්චර හොදට කාල බීල ඉන්නවද