ගෑස් කඩවල විකිණෙන දර

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ගෑස් කඩවල විකිණෙන දර


    image_19fb03bd93.jpg

    image_a2b0820cc8.jpg


    රටපුරා තවමත් ගෑස් හිඟයක් මෙන්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැන් දැන් දර භාවියට හුරු වෙමින් සිටිති.
    මෙතෙක් ගෑස් අලෙවි කළ ඇතැම් වෙළෙඳහල්වල මේ වන විට දරමිටි අලෙවි කිරීමට පටන්ගෙන තිබේ.
    බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ගෑස් අලෙවිකළ වෙලෙඳහලක දර මිටි අලෙවියට තිබා තිබූ අයුරු.
    (ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...


    ela ela bro
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විහිළුවක් වගේ පෙනුනට කඩ කරන එකා හොඳට මොළේ තියෙන එකෙක්. ගෑස් නැතත් සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියන නිසා මිනිස්සුන්ට නිකම් හිස් අතින් යන්න ඕන නෑ. කඩේ වෙනත් බඩු එහෙමත් විකුණාගන්න පුළුවන්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොහොමද සර් ගේ ටිකිරි මොලේ දැන් බලපන් ගස් වලට යන $$ එහෙම පිටින්ම ඉතුරුයි