මචං මේ පාර්ට් එක වෙනම ගන්න තියනවද ?
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Jan 6, 2021 #1 මචං මේ පාර්ට් එක වෙනම ගන්න තියනවද ?
polkichcha Active member Jul 21, 2015 280 88 28 Jan 6, 2021 #2 මේ පින්තුරයේ තියෙන කොටසම ගන්න තියෙනවද දන්නේ නැහැ. නමුත් අවශ්‍ය කොටස් බොහොමයක් තියෙන තැනක් කියන්නම්. මහරගම සුපර් මාකට් එකේ පහලම තට්ටුවේ කඩයක් තියෙනවා. එතනට ගිහිල්ල කාගෙන් හරි අහලා බලපන්. කඩේ තියෙන තැන හරියටම කියයි. (car park එක පැත්තේ තියෙන්නේ) Reactions: acryan and Starry Night
මේ පින්තුරයේ තියෙන කොටසම ගන්න තියෙනවද දන්නේ නැහැ. නමුත් අවශ්‍ය කොටස් බොහොමයක් තියෙන තැනක් කියන්නම්. මහරගම සුපර් මාකට් එකේ පහලම තට්ටුවේ කඩයක් තියෙනවා. එතනට ගිහිල්ල කාගෙන් හරි අහලා බලපන්. කඩේ තියෙන තැන හරියටම කියයි. (car park එක පැත්තේ තියෙන්නේ)
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Jan 6, 2021 #3 polkichcha said: මේ පින්තුරයේ තියෙන කොටසම ගන්න තියෙනවද දන්නේ නැහැ. නමුත් අවශ්‍ය කොටස් බොහොමයක් තියෙන තැනක් කියන්නම්. මහරගම සුපර් මාකට් එකේ පහලම තට්ටුවේ කඩයක් තියෙනවා. එතනට ගිහිල්ල කාගෙන් හරි අහලා බලපන්. කඩේ තියෙන තැන හරියටම කියයි. (car park එක පැත්තේ තියෙන්නේ) Click to expand... thanks bro
polkichcha said: මේ පින්තුරයේ තියෙන කොටසම ගන්න තියෙනවද දන්නේ නැහැ. නමුත් අවශ්‍ය කොටස් බොහොමයක් තියෙන තැනක් කියන්නම්. මහරගම සුපර් මාකට් එකේ පහලම තට්ටුවේ කඩයක් තියෙනවා. එතනට ගිහිල්ල කාගෙන් හරි අහලා බලපන්. කඩේ තියෙන තැන හරියටම කියයි. (car park එක පැත්තේ තියෙන්නේ) Click to expand... thanks bro
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 6, 2021 #5 ගන්න තියෙනවා...පරන කෑල්ල අරලෙන යන්න.... හරියන එකක් දෙනවා....
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,670 113 Stockholm Jan 6, 2021 #6 One place is there (near to Kaduwela)
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 6, 2021 #7 ow ganna thiyanawa parana kalla aran yanna ekata set wena ekak dei.
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Jan 7, 2021 #8 බම්ප් Reactions: Rankira, Arumbaya De Almeida, TCB Rox and 3 others
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,926 113 Nawala Jan 7, 2021 #9 Update.... මේ පාර්ට් එක තියනවා 450/- . ඕනෑම ගෑස් කුකර් පාර්ට් එකක් තියනවා . ඕනෑම දෙයක් ගෙදර කරගන්න පුළුවන්
Update.... මේ පාර්ට් එක තියනවා 450/- . ඕනෑම ගෑස් කුකර් පාර්ට් එකක් තියනවා . ඕනෑම දෙයක් ගෙදර කරගන්න පුළුවන්