innovex එක හොදයි. දම්රෝ එකෙන් කාලෙන් කාලෙට සර්විස් කරගන්නත් පුළුවන් අඩු ගානකට. මම එකක් ගත්තා. දැන් අවුරුදු 5 ක් විතර වෙනව. එක පාරක් සර්විස් කරා. රුපියල් 200 ගානක් ගියේ.
ආයේ ඒ සැරේ ගන්නකොට තියෙන බර්නර්ස් වෙනුවට පිත්තල ඒවා දැම්මා. දැන් දැල්ලත් නිල පාට සුපිරි.
මලකඩ කන්නේ එළවලු අනං මනං හොදි එහෙම හැලිලා තියෙද්දී හරියට පිරිසිදු කරන්නේ නැති උනාම. උයලා ඉවර උනාම හොදට ක්ලීන් කරනවා නං අවුලක් නැහැ.