ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
Gas cylinder wala coronada miniho?
Salli nathi kama misa wena labbak nemei...moko anith ratawaluth mehema bambu gahanawada?
Uhulaganna bari tharam naya aragena, billion ganan e naya gewwata passe rata athule salli naa thamai...
Salli hoyaganna hati api dannawa kiyala pake talks deela aawe...dan gas deeganna ba
