ගෑස් නැහැ කියලා පිස්සු කෙලිනවා

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පාරවල් ව්හුවා කියලා ගැස් ඉබේ පහල වෙනවා කියලා හිතා ගන ඉන්න මේ වගේ හරක් එක්ක කවදා මේ රට හදන්නද මුන් හිතන්න ඕනේ මුන් පාරවල් වැහුවම එකෙන් පාඩු වෙන්නේ උන් වගේම සාමාන්‍ය මිනිසුන්ටමයි කියලා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    පාරවල් වහන වේසිගේ පුතාලට වෙඩි තියපන්. කාලකන්ණි

    මුං වගේ හරක් තමයි පාර්ලිමේන්තුවටත් හරක් යවන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    පොන්න කුහක බල්ලො බැල්ලියො නිසා තමා රටට මෙච්චර කෙලවෙලා තියෙන්නේ. අහිංසක මිනිස්සු පෝලිමේ ඉඳලා ගහ ගන්න තෙල් ටිකත් අපරාදේ පිච්චිලා යනවා අතුරු පාරවල් හොය හොය ගිහින්. මුන්ට නම් ගහලා පන්නන්න තියෙන්නේ සක්කිලි
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    un arinneth un wage minissuntamane. kiwata therenneth na waliyatamai enne. ochchara chandi nam palayanko manthrilage gewal gawata.
    වෙන මුකුත් නෙමේ, තනිකරම කුහකකම.

    ඔය වීඩියෝ එකේ දඟලන ගෑනි වගේ එවුං නං කන්න නැතුව මැරිලා යන්න ඕනේ සක්කිලි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාවේ එවුන් බත් පැකට් එකටයි, අරක්කු කාලටයි, සමෘද්ධි මුද්දරේටයි, රස්සාවටයි ඡන්දේ දීලා ඇරගත්ත ඇරගැනිල්ල දැක්කහම නම් මාර ආධ්‍යාත්මික සුවයක් බං මට දැනෙන්නේ.
    මුන්ට මෙහෙම වෙලා මදි.
    මොකද තාම මුන් බිත්තියට හේත්තු වෙලා නැහැ.
    ඊට පස්සේ තමයි රෙද්දේ රෙවෙන්නේ.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: magix

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගිහිල්ලා බ්ලොක් කරපල්ලකෝ මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලට යන පාරවල් ඒක කරන්න එකෙක්ට කොන්දක් නෑ.තමන් වගේම දුක් විදින උන්ට පව් දෙන්න තමයි මුනුත් දන්නේ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,922
    113
    kandy
    sakkili kiyanne okunta.. low iq ekak tiyana ,ratata hamadama barak una kaalakanni. gas natnam parliament eka gawa enna tiyenne. pare yana unge warada nisada gas nathi une..
     
    • Like
    Reactions: magix