ලන්කාවට කිට්ටු උනාම නැව් ගිනි ගන්නේ හිටපු ගමන් රට පුරාම හැම තැනම ගෑස් පුපුරන්නේ මේ වස් කවිය නිසා වෙන්න බැරිද
තුන් හෙලේ ගිනි අවුලා
ඒ ගින්නෙ අපි දැවෙනා
ලක්මවගේ ඇස්වහලා
මගෙ රටම ගිනි තැබුවා
තුන් හෙලේ ගිනි අවුලා
ඒ ගින්නෙ අපි දැවෙනා
ලක්මවගේ ඇස්වහලා
මගෙ රටම ගිනි තැබුවා
