ගෑස් පොකුර කමින් සූන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලාෆ් ද ලිට්‍රොද.


    ලිට්‍රො කඩ 10ක් වත් චෙක් කරන්න ඕන ගෑස් තියෙන කඩයක් බලන්න නම්. 9/10කම නෑ බඩු.

    ගෑස් ටැංකියක් තියෙනවා 2500ට දෙනවා. ගෑස් නැති වෙන්න යන්නෙ. ඔන්නම් කියපං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    ගෑස් තියනවා නේ බන්............ :baffled:
    තියෙනව ලාහෙට ගෙම්බො එක්කහු කරන ගානට.
    වාහන වගේ තමා ඉස්සරහට ගෑස්
    ඉස්සරහට පෙට්‍රල් ඩීසලුත් නැතිවුනාම වාහන වලිනුත් වැඩක් නෑ. පවර්කට් කමින් සූන් තමා.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Ko Elakiriye bayi wesige puthala tika ? Mukuth kiyala na ne.
    උන්ට දවසේ පඩි ගෙවන්නත් සල්ලි නෑලු, erozan, nakamurata රෙවිල පැත්ත පළාතේ නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් ශ්‍රි ලංකා පොකුර කියල එකක් තියෙන්නේ.
    පොඩි පොඩි පොකුරු නැහැ.
    මුළු රටම එක්සේසත් කරපු නායකයෝ සෙට් එකක් මුන්.

    ගෑස් ටැංකියේ කර නකමුරාගෙ පුකට බැස්සුවා බන් ගැස් ෆිල් වෙනවා ටැංකියට 🤣


    රටේ කරුමෙට උපන්න අපතයෝ.
    සර් මෙහෙමම ඕකුන්ව වඳ කරලා දානවනම් කොවිඩ් බෝ කරා කියල බනින්නේ නැහැ මම නම්.
    ------ Post added on Aug 7, 2021 at 7:09 PM
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    ගෑස් නෑනෙ මහත්තයෝ...
    කඩෙත් වහල

     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.
    Litro ekath nadda bung. Oracle system genna gihilla kara gathaa deyak

    අපේ තාත්තගේ දුර දක්නා නුවන හින්දා දෙයියන්ගේ පිහිටෙන් ගෑස් ටැංකි 3ක් ගෙදර තියනවා සයිස් 3කින්.
    ටික කාලෙකට ෂේප්.
    අද උදේ අපේ පැත්තේ ලිට්‍රෝ ගෑස් ඩිලිවර් කරන එකාව හම්බුනා
    පොර කියනවා දැනට පෙන්ඩිං ඔ්ඩර්ස් 68ක් තියනවාලු.
    ගෑස් නෑලු
    උදේ පැය 2කක් විතර ගියා එහෙට මෙහෙට ගෑස් හොයන්න සෙට් උන් නෑ.
    Ado koheda area eka bung? haminenawa danma order ekake danna ona

    nathnam dara hoyganna yanna wenawa
    ------ Post added on Aug 7, 2021 at 8:07 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    Litro ekath nadda bung. Oracle system genna gihilla kara gathaa deyak



    Ado koheda area eka bung? haminenawa danma order ekake danna ona

    nathnam dara hoyganna yanna wenawa
    ------ Post added on Aug 7, 2021 at 8:07 PM
    පෝලිමේ ඉඳලා ගෙනාව ලිට්රෝ එකක්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,471
    113
    උන්ට දවසේ පඩි ගෙවන්නත් සල්ලි නෑලු, erozan, nakamurata රෙවිල පැත්ත පළාතේ නෑ
    Unta dan gewanne rajapassa betta walin lu
    3 welata pawulatama kanna bettak denawalu 🤣🤣🤣
     
    • Wow
    Reactions: Heshan Daminda