ගෑස් මිල ගැන විමල් කියයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අගමැති ඉදිරියේ නොබියව විරෝධය පළ කළ විමල් මැතිඳුන්.... එතුමාට අපේ ප්‍රණාමය ....


    මෙතුමා මැරිලද :(
     
    • Sad
    Reactions: AEG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සතියකට පාරක් තමන්ගෙ ගෑනුන්වත් වෙන එවුන්ට ආයෝජනේ කරන්න ඕනෙ ගෙදර 12.5kg ගෑස් සිලින්ඩරේ ගන්න කියල පනතක් ගෙනාවොත් පුදුම වෙන්න එපා
    😀😀😀😀
     
    • Like
    Reactions: AEG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනේ මෙතුමා අද ජීවතුන් අතර හිටියා නම්.... :no: :no: :no:

    එහෙනම් ඉතින් මුදල් ඇමතිතුමාට මේ දෙවල් කියලා දෙනවනේ. අපේ අවාසනාවට තමයි මෙතුමටත් අකාලේ යන්න සිද්ද වෙන්නේ ඇත්තෙ 🙏🙏🙏
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ මෙතුමා අද ජීවතුන් අතර හිටියා නම්.... :no: :no: :no:

    එහෙනම් ඉතින් මුදල් ඇමතිතුමාට මේ දෙවල් කියලා දෙනවනේ. අපේ අවස්සනට තමයි මෙතුමටත් අකාලේ යන්න සිද්ද වෙන්නේ ඇත්තෙ 🙏🙏🙏

    කවුද යකෝ සර් නිදාගන්නකන් ඉදල ගෑස් වැඩිකරපු එකා.. හිටපල්ල හෙට සර් නැගිටල දෙයි සම්බුව
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    math ekka degree karpau samahark chande dunneth muta. hitaganinko ugath ewunma ehama num gam wala inna ewun kohema adda.
     
    • Haha
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    math ekka degree karpau samahark chande dunneth muta. hitaganinko ugath ewunma ehama num gam wala inna ewun kohema adda.
    My patta Heena manekin inne BN ... Igenagenath na, adu kule ... Ookath ekka .... Minissu andawanna witarai danne ...