ගෑස් මිල නැවතත් රු. 190කින් වැඩි කරයි

sanford

Member
Jun 2, 2018
390
20
0
බයියෝ කැ ගැහුවට තාම මහින්දගේ කාලෙට වඩා අඩුයි ,
අනික රට සීග්‍රයෙන් සංවර්දනය වෙනකොට බදු ගහන්ට ඕනි

:D:D:D:D

common Ponil 2020 lan wena kota mu ratama sigra diyunuwakata path karanawa
 

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
    :oo::oo::oo::oo::oo::oo:


    ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

    src : http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-190-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/1-536845

    ටෞකන්ඩ මොකා පත් කරන කමිටුද අප්ප මේව :angry::angry::angry::angry::angry:
    සුවර් එකට කියන්න ඇති චන්දෙ දීපු එවුන්ටයි නැති එවුන්ටයි ඔක්කොටම එකපාර අරිමු කියල
    නොදකින් මුන්ගෙ අම්මගේ රෙද්දෙ යහපාලනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෞකන්ඩ මොකා පත් කරන කමිටුද අප්ප මේව :angry::angry::angry::angry::angry:
    සුවර් එකට කියන්න ඇති චන්දෙ දීපු එවුන්ටයි නැති එවුන්ටයි ඔක්කොටම එකපාර අරිමු කියල
    නොදකින් මුන්ගෙ අම්මගේ රෙද්දෙ යහපාලනේ

    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි , අපේ හරක්ට කොච්චර කියුවද ඒ කාලෙ කෝ ඇහුවද ගියා වෙනස උදාකරගන්ඩ, දැන් හරි උදා උනා .. අපේ උන්ගෙම වැරැද්ද හැත්ත මොලේ කලදක් නැති මැටි මෝල්ලු...
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    38614662_1195148833958586_371192492722225152_n.jpg