ගෑස් ලිප් ප්‍රශ්නයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ඉහලින් කියලා තියන දේවල් අනුව නම් ලිපේ කාලය හරි....

    ක්ලීන් කළා, බ්‍රෂ් කළා කියලා රේගුලේටරේට මොකුත් වෙන්නේ නෑ

    උබ දන්නවා ද රේගුලේටරේ පොතේ හැටියට ලයිෆ් එක කොච්චරක් ද කියලා. අවරුදු 2යි. දැන් මෙතැන අනිත් උන් රෙද්ද උස්සගෙන එන්න එපා. පොතේ තියන එක එහෙම තමා. නමුත් මමවත් එච්චර ඉක්මනට අයින් කරන්නේ නෑ.. පොතේ තියන ප්‍රමානේ මම කිව්වේ....
    මේකත් අවුරුදු 2ක් වගේ තමයි වෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    regulator ekath 2yr da ?
    ඔක්කොම අලුතින් අරන් තිබ්බේ.

    ඊයේ අලුත් සිලින්ඩර් එකට මාරු වෙනකම් හොඳට වැඩ කලා කිව්වා..ගෑස් එකේ අවුලක්ද මන්දා කියලත් හිතෙනවා වෙලාවකට.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ගැස් එක්ක සෙල්ලම් නෑ කලුවෝ. ඉනොවෙක්ස් වගේ ගෑස් ලිපකුත් දැන් රු 14000කට වගේ ගන්න පුලුවන්. ඊට වඩා හොද බ්‍රෑන්ඩ්වල ඒවා 20000න් එහා. හැබැයි මොන ලිප ගත්තත් කාලයක් යද්දි සවුත්තු වෙනවා. කාබන් බැදුන ඒවා සුද්ද කරලා හරි යන්නෙත් නැත්නම් අලුතෙන් එකක් ගනින්. ස්වීච් කැඩුනොත් ඒක රිප්ලේස් කර ගන්න. දෙවනි ලිපේ ගින්දර එන්න පරක්කු වෙන්නේ ස්වීච් එකේ අවුලක් නිසා වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් ස්වීච් එකට පිටි පස්සේ ( ලිපේ ඇතුල් පැත්තෙන්) එජස් කරන්න කවුලුවක් තියනවා. ඒක එජස් වෙලා නැති වෙන්නත් පුලුවන්. ස්වීච් එක බාගෙට අටවගෙන වැඩ කරන්න එපා. මාර බයානයයි. ඒවගේ වෙලාවකට ගෑස් ලිපක් අලුතෙන් ගන්න එක තමා හොදම විසදුම. රෙගියුලේටරෙත් හොද එකක් කියලා නම් පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: Asmodeus and wqe123

    අද බාස් කෙනෙක් ගෙන්නලා බැලුවා මිනිහා නම් කිව්වේ ලිපේ නෙමෙයි අවුල තියෙන්නේ කියලා.සිලින්ඩර් එකේ අවුලක් කියලා..

    දැන් වෙන ගෙදරක සිලින්ඩර් එකකට ගහලා බැලුවා ලිපයි,රෙගුලේටර් එකයි . එතකොට කිසිම අවුලක් නැතුව වැඩ.

    සිලින්ඩර් එක ගත්ත කඩේ එකාට කිව්වම ඌට බාර ගන්න බෑලු.පස්සේ කම්පැනි එකට කෝල් කලා.උන් කිව්වා කෝල් එකක් අරන් කඩේ එකාට දෙන්න කියලා.ඉතුරු ටික උන් බලාගන්නම් කිව්වා.හෙට සිලින්ඩර් එක අරන් ගිහින් බලනවා.
     
    AnuradhaRa

    Well-known member
  • අද බාස් කෙනෙක් ගෙන්නලා බැලුවා මිනිහා නම් කිව්වේ ලිපේ නෙමෙයි අවුල තියෙන්නේ කියලා.සිලින්ඩර් එකේ අවුලක් කියලා..

    දැන් වෙන ගෙදරක සිලින්ඩර් එකකට ගහලා බැලුවා ලිපයි,රෙගුලේටර් එකයි . එතකොට කිසිම අවුලක් නැතුව වැඩ.

    සිලින්ඩර් එක ගත්ත කඩේ එකාට කිව්වම ඌට බාර ගන්න බෑලු.පස්සේ කම්පැනි එකට කෝල් කලා.උන් කිව්වා කෝල් එකක් අරන් කඩේ එකාට දෙන්න කියලා.ඉතුරු ටික උන් බලාගන්නම් කිව්වා.හෙට සිලින්ඩර් එක අරන් ගිහින් බලනවා.
    ඉවර වෙච්ච ගෑස් සිලිඩරේ කඩේට ගිහින් මාරු කරගන්න කලින් මම පොඩි වැඩක් කරනව සැක හැර දැනගන්න
    මොකක්හරි මොට්ට තුඩකින් සිලින්ඩරේ නිපල් එක යටට තද කරල බලනව

    කීයන්න බෑනෙ. වැරදිලා ඉවර වෙලා නැති සිලින්ඩරයක් ගිහින් දුන්නොත් :lol:

    උඹලටත් මතක ඇති
    කාලයක් තිබුණ ගෑස් වලින් වෙනද දවස් ගාණ උයන්න බැරි වුණ
    හොරට ගෑස් පුරෝල
    දවසක් දෙකක් නෙමේ, සති දෙක තුන අඩු වෙලා තිබුණ උයන්න පුලුවන් කාලෙ
    දැං ආයෙ නෝමල් කලින් වගේ උපරිම කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus