Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑස් හිඟයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑස් හිඟයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ: පසුගිය රජය කාලයේ ගැහිල්ල රුපියල් ලක්ෂ දස දහස් අටසීයයි - ලිට්රෝ සමාගම

ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්ය බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සාහ දැරීම මෙම කෘත්රිම හිඟයට හේතුව බවයි. එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස් හිඟයක් රට තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ අද දිනයේ ද සාමාන්ය පරිදි ගෑස් බෙදා හැරීම සිදු කළ බවයි.

ලිට්රෝ සභාපති ශලීල මුණසිංහ මේ බව කියා සිටියේ අද පැවැති මාධ්ය හමුවකදී ය.

එහි දී මාධ්යවේදීන් ගෑස් මිල ඉහළ යන්නේ ද පිළිබඳ විමසුමකට පිළිතුරු දුන් මුණසිංහ මහතා කියා සිටියේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පසුගිය දා පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළ පරිදි ම ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බවද ඔහු අවධාරණය කෙළේය.

අවශ්ය පමණ ගෑස් තොග ලංකාවට ගෙන්වා ඇති බව කී සභාපති වරයා ලංකාවට වසරකට ගෑස් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වන බවද පැවසීය. පසුගිය රජය කාලයේ මෙම ගෑස් තොග ගෙන්වීමේදී ටොන් එකක් ලංකාවට ඩොලර් 115 ගණනේ ගෙන්වීමට හැකියාව තිබිවදී ගෙන්වා ඇත්තේ ඩොලර් 135 බැගින් යැයිද එහිදී සිදුවූ ඩොලර් 20 ගියේ කාටදැයි නොදන්නා බවද පැවසීය. එම පාඩුව වසරකට ලක්ෂ දස දහස් අටසියයක් වූ බව කී සභාපතිවරයා නව ආණ්ඩුව මගින් 115 බැගින් නව සැපයුම්කරුවකු සමග නව ගිවිසුමක් අත්සන් කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද ඔවුන්ගේ තොග එනතුරු අවශ්ය තරම් සංචිත පවතින බවද අවධාරණය කෙළේය. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර් 50,000 ක් පමණද අවිධිමත් ලෙස ආනයනය කර තිබූ බවද ඔහු පැවසීය.

පසුගිය කාලයේ ලිට්රෝ සභාපතිත්වය දැරුවේ අංක එකේ දූෂිතයෙක් වූ ලංකා ඊ නිව්ස් මීට පෙර හෙලිකරන ලද පියදාස කුඩාබාලගේ නමැත්තා වන අතර ඔහු පරාජිත මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිනී සෙනරත්ගේ දකුණු අත ලෙස ක්රියා කළේය.

[QUOTE="N sriyanthe, post: 18452067, member: 522521"] [B][COLOR="DarkRed"][SIZE="6"]ගෑස් හිඟයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ: පසුගිය රජය කාලයේ ගැහිල්ල රුපියල් ලක්ෂ දස දහස් අටසීයයි - ලිට්රෝ සමාගම[/SIZE][/COLOR][/B] [SIZE="5"][B] ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්ය බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සාහ දැරීම මෙම කෘත්රිම හිඟයට හේතුව බවයි. එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස් හිඟයක් රට තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ අද දිනයේ ද සාමාන්ය පරිදි ගෑස් බෙදා හැරීම සිදු කළ බවයි. ලිට්රෝ සභාපති ශලීල මුණසිංහ මේ බව කියා සිටියේ අද පැවැති මාධ්ය හමුවකදී ය. එහි දී මාධ්යවේදීන් ගෑස් මිල ඉහළ යන්නේ ද පිළිබඳ විමසුමකට පිළිතුරු දුන් මුණසිංහ මහතා කියා සිටියේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පසුගිය දා පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළ පරිදි ම ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බවද ඔහු අවධාරණය කෙළේය. අවශ්ය පමණ ගෑස් තොග ලංකාවට ගෙන්වා ඇති බව කී සභාපති වරයා ලංකාවට වසරකට ගෑස් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වන බවද පැවසීය. පසුගිය රජය කාලයේ මෙම ගෑස් තොග ගෙන්වීමේදී ටොන් එකක් ලංකාවට ඩොලර් 115 ගණනේ ගෙන්වීමට හැකියාව තිබිවදී ගෙන්වා ඇත්තේ ඩොලර් 135 බැගින් යැයිද එහිදී සිදුවූ ඩොලර් 20 ගියේ කාටදැයි නොදන්නා බවද පැවසීය. එම පාඩුව වසරකට ලක්ෂ දස දහස් අටසියයක් වූ බව කී සභාපතිවරයා නව ආණ්ඩුව මගින් 115 බැගින් නව සැපයුම්කරුවකු සමග නව ගිවිසුමක් අත්සන් කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද ඔවුන්ගේ තොග එනතුරු අවශ්ය තරම් සංචිත පවතින බවද අවධාරණය කෙළේය. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර් 50,000 ක් පමණද අවිධිමත් ලෙස ආනයනය කර තිබූ බවද ඔහු පැවසීය. පසුගිය කාලයේ ලිට්රෝ සභාපතිත්වය දැරුවේ අංක එකේ දූෂිතයෙක් වූ ලංකා ඊ නිව්ස් මීට පෙර හෙලිකරන ලද පියදාස කුඩාබාලගේ නමැත්තා වන අතර ඔහු පරාජිත මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිනී සෙනරත්ගේ දකුණු අත ලෙස ක්රියා කළේය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom