ගෑස්-හිඟය

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෑස් හිඟයට පිළියමක් : හදිසි මිලදී ගැනීමක් ලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක් මිලදී ගනියි.

    1519141159_1031099_hirunews_gas-cylinder.jpg


    මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්ට්‍රෝ ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    ඒ අනුව ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් ඊයේ (02) දිනයේදී වරායට සේන්දු වූ අතර අඟහරුවාද තවත් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් වරායට පැමිණීමට නියමිතව ඇත. ඊට අමතරව ලබන සෙනසුරාදා ද තවත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතව ඇත.

    හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් මෙට්ට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නැයි රජය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

    මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත. ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.




    jQmkKFcdVLf8aP9253.gif



    ගැස් නැව එනකම් ,තෙල් නැව එනකම් බලාගෙන ඉන්න අපට පුරුදු කලෙ යහපාලනෙ.
    මුලින්ම හදිසි මිලදී ගැනීම කියලා කරන්ට් එක දැන් ගෑස්..
    සල්ලි කුට්ටි පිටින් ගිලිනවා ඇති හොර රැල.
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dabara amila Thero:D:D:yes::yes::D: Dabara amila hamuduruwo kiayala tibbe sadarana samajayak hadanna nam gas polime wath polim paninne nathuwa inna kiyla.koheda eketh paninawa polim kattiya:D:D:yes::yes:;);):D:D Anuraya nam owa dakinne na rajapaksha mokada karanne kiyala balagena inne u:D:D:yes::yes:;);):D:D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    හදිසි මිලදී ගැනීම නිසා ගොඩ ගිය ඇමතියෝ සහ නිළදාරීන් ඉන්න තැන් විදුලි බල මංඩලය, ජල සම්පාදන මංඩලය, පාරිභෝගික කටයුතු අමාතයංශය, රජයේ වානිජ නීතිගත සංස්තාව. අධ්‍යාපන අමාත්‍යංශය, ආපදා කළමනාකරන, ආමි ,නේවි පොලිස්, Petroleum corporation, SMC,SPMC, Bio Medical Services,Co-op, Lake House,Rupawahini corporation, Telecom,....Sri Lankan, Cricket board,
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සුමාන ගනං තෙල් නෑ, මාස ගනං කරන්ට් නෑ, පිටි නෑ, තැපැල් නෑ, දැන් ගැස් නෑ.
    සුමාන දෙකෙන් සජිත් නෑ. :D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සුමාන ගනං තෙල් නෑ, මාස ගනං කරන්ට් නෑ, පිටි නෑ, තැපැල් නෑ, දැන් ගැස් නෑ.
    සුමාන දෙකෙන් සජිත් නෑ. :D

    ohoma nathi ewa kiyanawa nam ai ape lapa kumarage kalu galak wage tibbe lape.:dull::dull::dull: Ekath naa dan nikan me podi ekak tiyennne:D:D:yes::yes::yes: port city ekata kalu gal madi wela rajpakshala lapeth aran:D:D:yes::yes:;);):D
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලාෆ් කාරයො ගෑස් නවත්තලා තියෙන්නේ.හැබැයි සජිත් දිනුවොත් ලාෆ් එකට සමාගම අකුලගෙන යන්න වෙනවා.උන්ට ආය ගෑස් විකුනන්න හම්බ වෙන එකක් නෑ
     
    • Like
    Reactions: ukkuwa

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලාෆ් කාරයො ගෑස් නවත්තලා තියෙන්නේ.හැබැයි සජිත් දිනුවොත් ලාෆ් එකට සමාගම අකුලගෙන යන්න වෙනවා.උන්ට ආය ගෑස් විකුනන්න හම්බ වෙන එකක් නෑ

    gotabaya kiyala kiyapan :D:D:yes::yes::D:D Anuraya kiwwe ehema kiyanna kiyala:D:yes::yes::D nathnam port city eke kalugalakin gahai oluwata:yes::yes::D