ගිගා බයිට් සුජී 😂😂

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බනානා ඉවරයි ඒපාර බයිට් 😂 බයිට් තියෙනවා නම් බෝතලුත් ඇති කියලා හිතනවා ඇති ඔතන ඉන්න අංකල්ලා සෙට් එක.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බනානා ඉවරයි ඒපාර බයිට් 😂 බයිට් තියෙනවා නම් බෝතලුත් ඇති කියලා හිතනවා ඇති ඔතන ඉන්න අංකල්ලා සෙට් එක.
    ඔව් උන්ට තේරෙන එකක්යෑ ගිගා බයිට්. අනික මූ කියන්නෙ ලංකාව වටේට විතරයි මුහුද තියෙන්නෙ කියලා වගේ කතාවක්. :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඇත්තටම මූ කියන්න ට්‍රයි කරන්නෙ මොකක්ද? සුළං බලයෙන් කරන්ට් එක හදන සීන් එකක්ද? මාළු අපනයන කරන සීන් එකක්ද? නැත්නම් ඔහේ දොඩවනවද?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇත්තටම මූ කියන්න ට්‍රයි කරන්නෙ මොකක්ද? සුළං බලයෙන් කරන්ට් එක හදන සීන් එකක්ද? මාළු අපනයන කරන සීන් එකක්ද? නැත්නම් ඔහේ දොඩවනවද?
    අපේ ගෙදර කට්ටිය හවස නිවුස් බලනවනෙ එතකොට අපිට කාමරේට TV එකේ යන දේවල් ඇහෙනව. සජිත් ප්‍රේමදාස ස්ටේජ් වල කතා කරන දේවල් අපිට ඇහෙනව ඔය වගේම කිසිම ගැලපීමක් නැති දේවල් කියවන්නෙ. ඒක බලන මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද කොහෙද. පොඩ්ඩක් වෙලාවක ඇස්දෙක පියාගෙන හරි පොරගෙ කතාවක් අහල බලන්ඩකෝ. මෙලෝ තේරුමක් නෑ. අපි කතා උනේ අනුර "පොඩ්ඩක් කල්පනා කරල බලන්න" කියල කියන එක සාදාරනයි නේද කියලා. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇත්තටම මූ කියන්න ට්‍රයි කරන්නෙ මොකක්ද? සුළං බලයෙන් කරන්ට් එක හදන සීන් එකක්ද? මාළු අපනයන කරන සීන් එකක්ද? නැත්නම් ඔහේ දොඩවනවද?
    ගිගා වොට් සහ ගිගා බයිට් පැටලිලා යකෝ
     
    • Like
    Reactions: chami2015

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    ඩුබායි වලට කරන්ට් එක දෙන්න මේ මරි මෝඩ මොලන්ගල් කැරියට මෝල් ද? බනනා බයිට් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    ගිගා බයිට් වලින් ටෙරා බයිට් වලට මාරු වුනොත් මොකෝ වෙන්නේ හුලං බලය

    මට නම් දැන් වාතයක් ගියත් යන්නේ බයිට් වලින් ...