Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය !

ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය

පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි . දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලී සිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි .

සේන් ගඟ දිගේ යාත්‍රා කරන විට , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩනැගිලි අතරින් ඇය ප්රතාපවත් ලෙස නැගී සිටියාය .

නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි.

අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල් කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .

වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ .

ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං ඉවුරේ ඇති චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත .

හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස් දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ, පැරිසියේ දරුණු ශීත ඍතුවල මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි .

අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය . දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි.

අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත් CITE නම් දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .

යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි .

දැව කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද, දේව භක්තියද , මනුෂ්‍යත්වයද එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත .

ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය කිසි දිනෙක අමතක නොවේ

[QUOTE="DJU9, post: 24388063, member: 44472"] [b]~ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය ![/b] [CENTER][B][SIZE=4][COLOR=#1D2129][FONT=Helvetica]ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#1D2129][FONT=Helvetica] [/FONT][/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=4] [/SIZE][/B][/CENTER] [COLOR=#1D2129][FONT=Helvetica][CENTER][B][SIZE=4]පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි . දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලී සිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි .[/SIZE][/B][/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [COLOR=#1D2129][FONT=Helvetica][CENTER][FONT=inherit][B][SIZE=4]සේන් ගඟ දිගේ යාත්‍රා කරන විට , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩනැගිලි අතරින් ඇය ප්රතාපවත් ලෙස නැගී සිටියාය . නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි.[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල් කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ . ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං ඉවුරේ ඇති චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත .[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස් දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ, පැරිසියේ දරුණු ශීත ඍතුවල මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි .[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය . දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි.[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත් CITE නම් දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි . දැව කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද, දේව භක්තියද , මනුෂ්‍යත්වයද එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත .[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4]ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය කිසි දිනෙක අමතක නොවේ[/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/eo1oCQx.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/LVfW25r.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/wjevvD0.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/S68owSE.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/oS15U6U.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/NINes2n.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/nQRvn3x.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/XvdmTz4.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/lI9TIa6.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/SVg9dai.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/cxCdAiJ.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/qHD9Ffx.jpg[/img][/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4] [/SIZE][/B][/FONT] [FONT=inherit][B][SIZE=4][img]https://i.imgur.com/kUq7rtZ.jpg[/img] [/SIZE][/B][/FONT] [/CENTER][/FONT][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [COLOR=#1D2129][FONT=Helvetica][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom