Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිණි අවි නැති ගිණිකෙළි…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිණි අවි නැති ගිණිකෙළි…

ලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු, අහස්කූරු ආදියෙන් ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි සංදර්ශන ආදිය බලන්න පැය ගණන් කටු කාපු හැටි… ඒ ඔක්කෝම අපි කරන්නේ ගිණිකෙළි වලින් මැවෙන විවිධ වර්ණ රටා දකින්නට ඇති ආසාව නිසා… හොඳයි එහෙම නෙවෙයිද ?

මේ ගිණිකෙළිවල ප්රධාන අංග හතරක් තිබෙනවා. ශබ්ධය, ආලෝකය, දුම සහ පාවෙන ද්රව්ය ලෙසින්. මේවා විවිධ වර්ණ ලබා දෙන ලෙසට සකස් කර තිබෙන්නේ නරඹන්නන්ගේ අවධානය දිනාගනු පිණිසයි. ගිණිකෙළි මුලින්ම නිපදවනු ලැබුවේ ඈත පෙරදිග චීනයේදීයි. ඒ විවිධ භූත ආත්ම පළවාහැරීම සඳහායි. පෙරදිග චීනය වඩාත් ප්රසිද්ධ වන කාරණා හතරින් එක කාරණයක් වන්නේ වෙඩි බෙහෙත් නිපදවීම නිසා බව ඔබ සමහරවිට දන්නවා ඇති. අනෙක් කාරණා තුන වන්නේ කොම්පාසුව, කඩදාසි, සහ මුද්රණ කර්මාන්තයයි. චීනයේ වැදගත් අංග දෙකක් වන චීන අළුත් අවුරුද්ද සහ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවල පැවැත්වෙන චන්ද්ර සැණකෙළිය (Moon Festival) වෙනුවෙන් පැවැත්වෙන ගිණිකෙළි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දසුනක්. ලෝකයේ විශාලතම ගිණිකෙළි නිපදවන්නා හා අපනයනය කරන්නා වන්නේ චීනයයි. මේ නිසා චීනයේ සැදු වන බොහෝ උත්සව වල ගිණිකෙළි සංදර්ශන අනිවාර්ය අංගයක්.අමෙරිකාවේ නිදහස් දවස සමරන්නත් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. සාමාන්ය නගරයක නම් විනාඩි 15 ක් පමණ පැවැත්වෙන අතර නිව්යෝක් වැනි තැනක පැය බාගයක්, පැයක් වැනි කාළයක් මේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. මේවා බලන්නට සෙනඟ උදේ පටන් පැමිණ තැන් වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.

ලේඛණවලට අනුව මුලින්ම ගිණිකෙළි පිළිබඳ සටහනක් ලැබෙන්නේ හත්වන සියවසේ චීනයේ භූත ආත්ම පළවා හැරීම සඳහා විශාල හඬක් නැගෙන පරිදි පිපිරවූ ගිණිකෙළි වේ. දාහතරවන සියවස වන තෙක්ම ගිණිකෙළි සංදර්ශන පැවැත්වූයේ රජපවුල සහ ධනවත් වංශාධිපතියන් සඳහා පමණි. මිං රජ පවුල මේ සම්ප්රදාය බිඳ දමා ගිණිකෙළි සෑම දෙනාටම උරුම වූ දෙයක් සහ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි දෙයක් බවට පත් කරන ලදී…

ගිණිකෙළි සංදර්ශන වල ක්රමය වන්නේ බිම සිට උඩට යවන රොකට්ටුවක් වැනි දෙයකින් ඉහල අහසේ පිපිරීමක් සිදු කර ගිණිකෙළි දර්ශනය වන්නට සැලැස්වීමයි. මෙහිදී වඩාත්ම පොදු රොකට්ටු ක්රමය වන්නේ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි ඝණ ද්රව්යයකින් වටකළ පුපුරණ ද්රව්යවලින් තැනූ ගිණිකෙළි වේ. පෙරකළ යුද්ධවලදී භාවිතා කළ රොකට්ටු භාවිතාව තවමත් බහුලවම භාවිතා කරන ක්රමයයි.

උඩ යන්න සූදානමින්

මේ සඳහා ගිණිකෙළි ඉහළට යැවීමට පිපිරුමක් ඇති කළ යුතුයි. දෙවනුව අදාල පිපිරුම් (තරු) අඩංගු කොටස නිසි පරිදි අහසේ අදාල උසේදී පිපිරීමට ගිණි නූල (Fuse) සැකසිය යුතුයි. පිපිරුම් අඩංගු තරු ඇතුලත් කොටස පිපිරී ගිණිකෙළි පිටතට පැමිණිය යුතුයි.

ඇතුල මෙහෙමයි

ගිණිකෙළිවල වර්ණයන් ලබා ගන්න විවිධ රසායනික ද්රව්ය භාවිතා කරනවා. එසේම ගිණිකෙළි තුල මූලිකවම ඇත්තේ රසායනික ද්රව්යයි. මේ ද්රව්ය විවිධාකාරයෙන් කටයුතු කරනවා.

[*]ගිණිකෙළි දහනය සඳහා ඉන්ධන
[*]ගිණි දැල්වීමට අවශ්ය ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිකාරකයක්
[*]වර්ණ ගැන්වීම සඳහා රසායනිකයක්
[*]ගිණිකෙළි පිපිරීමේදී හෝ අහසට යැවීමේදී නොකැඩීම සඳහා බැඳුම් ද්රව්යයක්.
[*]ගිණිකෙළිවල වර්ණය පැහැදිලිව පෙන්වීමට ක්ලෝරීන් දායකයෙක්.

[QUOTE="chamoda4lk, post: 9976380, member: 268665"] [b]ගිණි අවි නැති ගිණිකෙළි…[/b] [SIZE=5]ලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු, අහස්කූරු ආදියෙන් ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි සංදර්ශන ආදිය බලන්න පැය ගණන් කටු කාපු හැටි… ඒ ඔක්කෝම අපි කරන්නේ ගිණිකෙළි වලින් මැවෙන විවිධ වර්ණ රටා දකින්නට ඇති ආසාව නිසා… හොඳයි එහෙම නෙවෙයිද ?[/SIZE] [SIZE=5]මේ ගිණිකෙළිවල ප්රධාන අංග හතරක් තිබෙනවා. ශබ්ධය, ආලෝකය, දුම සහ පාවෙන ද්රව්ය ලෙසින්. මේවා විවිධ වර්ණ ලබා දෙන ලෙසට සකස් කර තිබෙන්නේ නරඹන්නන්ගේ අවධානය දිනාගනු පිණිසයි. ගිණිකෙළි මුලින්ම නිපදවනු ලැබුවේ ඈත පෙරදිග චීනයේදීයි. ඒ විවිධ භූත ආත්ම පළවාහැරීම සඳහායි. පෙරදිග චීනය වඩාත් ප්රසිද්ධ වන කාරණා හතරින් එක කාරණයක් වන්නේ වෙඩි බෙහෙත් නිපදවීම නිසා බව ඔබ සමහරවිට දන්නවා ඇති. අනෙක් කාරණා තුන වන්නේ කොම්පාසුව, කඩදාසි, සහ මුද්රණ කර්මාන්තයයි. චීනයේ වැදගත් අංග දෙකක් වන චීන අළුත් අවුරුද්ද සහ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවල පැවැත්වෙන චන්ද්ර සැණකෙළිය (Moon Festival) වෙනුවෙන් පැවැත්වෙන ගිණිකෙළි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දසුනක්. ලෝකයේ විශාලතම ගිණිකෙළි නිපදවන්නා හා අපනයනය කරන්නා වන්නේ චීනයයි. මේ නිසා චීනයේ සැදු වන බොහෝ උත්සව වල ගිණිකෙළි සංදර්ශන අනිවාර්ය අංගයක්.අමෙරිකාවේ නිදහස් දවස සමරන්නත් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. සාමාන්ය නගරයක නම් විනාඩි 15 ක් පමණ පැවැත්වෙන අතර නිව්යෝක් වැනි තැනක පැය බාගයක්, පැයක් වැනි කාළයක් මේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. මේවා බලන්නට සෙනඟ උදේ පටන් පැමිණ තැන් වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.[/SIZE] [SIZE=5]ලේඛණවලට අනුව මුලින්ම ගිණිකෙළි පිළිබඳ සටහනක් ලැබෙන්නේ හත්වන සියවසේ චීනයේ භූත ආත්ම පළවා හැරීම සඳහා විශාල හඬක් නැගෙන පරිදි පිපිරවූ ගිණිකෙළි වේ. දාහතරවන සියවස වන තෙක්ම ගිණිකෙළි සංදර්ශන පැවැත්වූයේ රජපවුල සහ ධනවත් වංශාධිපතියන් සඳහා පමණි. මිං රජ පවුල මේ සම්ප්රදාය බිඳ දමා ගිණිකෙළි සෑම දෙනාටම උරුම වූ දෙයක් සහ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි දෙයක් බවට පත් කරන ලදී…[/SIZE] [SIZE=5]ගිණිකෙළි සංදර්ශන වල ක්රමය වන්නේ බිම සිට උඩට යවන රොකට්ටුවක් වැනි දෙයකින් ඉහල අහසේ පිපිරීමක් සිදු කර ගිණිකෙළි දර්ශනය වන්නට සැලැස්වීමයි. මෙහිදී වඩාත්ම පොදු රොකට්ටු ක්රමය වන්නේ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි ඝණ ද්රව්යයකින් වටකළ පුපුරණ ද්රව්යවලින් තැනූ ගිණිකෙළි වේ. පෙරකළ යුද්ධවලදී භාවිතා කළ රොකට්ටු භාවිතාව තවමත් බහුලවම භාවිතා කරන ක්රමයයි.[/SIZE] [SIZE=5][IMG]http://ariyananda.files.wordpress.com/2011/04/fireworks-2.jpg?w=300&h=177[/IMG][/SIZE] [SIZE=5][COLOR=Red]උඩ යන්න සූදානමින්[/COLOR][/SIZE] [SIZE=5]මේ සඳහා ගිණිකෙළි ඉහළට යැවීමට පිපිරුමක් ඇති කළ යුතුයි. දෙවනුව අදාල පිපිරුම් (තරු) අඩංගු කොටස නිසි පරිදි අහසේ අදාල උසේදී පිපිරීමට ගිණි නූල (Fuse) සැකසිය යුතුයි. පිපිරුම් අඩංගු තරු ඇතුලත් කොටස පිපිරී ගිණිකෙළි පිටතට පැමිණිය යුතුයි.[/SIZE] [SIZE=5][IMG]http://ariyananda.files.wordpress.com/2011/04/firework1.gif?w=300&h=243[/IMG][/SIZE] [SIZE=5][COLOR=Red]ඇතුල මෙහෙමයි[/COLOR][/SIZE] [SIZE=5]ගිණිකෙළිවල වර්ණයන් ලබා ගන්න විවිධ රසායනික ද්රව්ය භාවිතා කරනවා. එසේම ගිණිකෙළි තුල මූලිකවම ඇත්තේ රසායනික ද්රව්යයි. මේ ද්රව්ය විවිධාකාරයෙන් කටයුතු කරනවා.[/SIZE] [LIST][SIZE=5] [*]ගිණිකෙළි දහනය සඳහා ඉන්ධන [*]ගිණි දැල්වීමට අවශ්ය ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිකාරකයක් [*]වර්ණ ගැන්වීම සඳහා රසායනිකයක් [*]ගිණිකෙළි පිපිරීමේදී හෝ අහසට යැවීමේදී නොකැඩීම සඳහා බැඳුම් ද්රව්යයක්. [*]ගිණිකෙළිවල වර්ණය පැහැදිලිව පෙන්වීමට ක්ලෝරීන් දායකයෙක්.[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom