Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිණි අවි නැති ගිණිකෙළි…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත දැක්වෙන්නේ විවිධ මූලද්රව්ය භාවිතාකර ගිණිකෙළි නිෂ්පාදනයේදී එක් එක් මූලද්රව්ය වලින් සිදුවන කාර්යය සහ වර්ණ පිළිබඳ සාරාංශයක්.

Al – ඇලුමිනම් – රිදී සහ සුදු පැහැය ලබා ගැනීමට භාවිතා වේ. එමෙන්ම දිලිසීම (sparkle) ඇති කිරීමට භාවිතා කරයි.

Ba – බේරියම් – කොළ පැහැය ඇති කරයි. එසේම වාශ්පශීලී ද්රව්ය ස්ථාවර කිරීමට ද භාවිතා වේ.

C – කාබන් – මෙය විශේෂයෙන්ම ඉන්ධනයක් ලෙස සහ ගිණිකෙළි අහස කරා රැගෙන යාමට ප්රචාලනය කිරීමට භාවිතා වන කළු කුඩෙහි අඩංගු වනවා.

Ca – කැල්සියම් – කැල්සියම් ලවණ තැඹිලි පැහැ ගිණිකෙළි ඇති කරන අතර අනෙකුත් වර්ණවල තදබව ඇති කිරීමටද භාවිතා වේ.

Cl – ක්ලෝරීන් – ගිණිකෙළි ඔක්සිකරණයේදී වැදගත් වේ, පහළ ද්රවාංකයක් ලබාදෙන අතර බොහෝ ලෝහ ක්ලෝරීන් සමඟ සංයෝග තනන නිසා ක්ලෝරීන් සංයෝග ගිණිකෙළි වලදී වැඩියෙන් භාවිතා වේ. එසේම වර්ණ තීවෘ කර පෙන්වීමට භාවිතා කරයි.

Cs – සීසියම් – ඉන්ඩිගෝ වර්ණය නිපදවන අතර ඔක්සිකරණයේදී වැදගත් වේ.

Cu – කොපර් – නිල්වන් කොළ පැහැය ඇති කරයි. කොපර් හේලයිඩ නිල් පැහැති ඡායාවක් ඇති කිරීම සඳහා භාවිතා කරයි.

Fe – අයන් – දිලිසීම් (Sparks) ඇති කිරීම සඳහා භාවිතා කරයි. ලෝහයේ උෂ්ණත්වය අනුව දිලිසීම්වල වර්ණය වෙනස් වේ.

K – පොටෑසියම් – පොටෑසියම් නයිට්රේට් (KNO3), පොටෑසියම් ක්ලෝරේට් (KClO3), සහ පොටෑසියම් පර්ක්ලෝරේට් (KClO4) , දහනයේදී ඔක්සිජන් සැපයීම මගින් අනෙකුත් ද්රව්ය ඔක්සිකරණයට උදවු කරයි. එසේම රෝසපැහැති දම් පැහැයක් ඇති දිලිසීම් ඇති කිරීමට ද භාවිතා වේ.

Li – ලිතියම් – රතු පැහැය ඇති කිරීම සඳහා භාවිතා කරයි. විශේෂයෙන්ම Li2CO3.

Mg – මැග්නීසියම් – දැඩි දීප්තියක් ඇතිව දැවේ. සුදු හෝ රිදී පැහැති දිලිසුම් ඇති කිරීම සඳහා භාවිතා වන අතර සමස්තයක් ලෙස ගිණිකෙළිවල දීප්තිය වැඩි කිරීම සඳහා යොදාගැනේ.

Na – සෝඩියම් – දීප්තිමත් කහ පැහැය ලබා දේ.. නමුත් දීප්තිය වැඩි නිසාම අනෙක් වර්ණ යටපත් කරයි.

O – ඔක්සිජන් – ඔක්සිකරණයේදී යොදාගැනේ. බොහෝවිට නයිට්රේට, ක්ලෝරේට, සහ පර්ක්ලෝරේට වශයෙන් භාවිතා වේ. සමහරවිට එකම සංයෝගය වර්ණ ලබාදීමට සහ ඔක්සිකරණය යන කරුණු දෙකටම භාවිතා කරයි.

P – පොස්ෆරස් – මෙම මූලද්රව්යය ස්වයංක්රීයව වාතයේදී දහනය වේ. එසේම අඳුරු තත්ත්ව නිර්මාණය කිරීමට භාවිතා වේ. ස්වයං දහනය ඇති නිසා ගිණිකෙළිවල ඉන්ධනයක් ලෙස භාවිතා වේ.

Ra – රේඩියම් – තද කොළ පැහැය ලබා දෙයි. භාවිතයට අනතුරු දායකයි.

Rb – රුබීඩියම් – ගිණිකෙළිවලට යොදාගන්නා විවිධ සංයෝග මිශ්රණ ඔක්සිකරණයට යොදාගනී. රතට හුරු දම් පැහැය ලබා දේ.

S – සල්ෆර් – ගිණිකෙළි අහසට යැවීමට භාවිතා කරන ඉන්ධන වල සංඝඨකයකි.

Sb – ඇන්ටිමනි - ගිණිකෙළි වල දීප්තිය/ කාන්තිය (glitter) ලබා දීමට භාවිතා කරයි.

Sr – ස්ට්රොන්ටියම් – විවිධ සංයෝග මිශ්රණ ස්ථායී කිරීමට යොදාගන්නා අතර රතු පැහැය ලබා දෙයි.

Ti -ටයිටේනියම්- රිදී පැහැය ලබා දේ

Zn – සින්ක් – ගිණිකෙළිවල දුම් ඇතිකිරීමට භාවිතා කරයි.

[QUOTE="chamoda4lk, post: 9976403, member: 268665"] [SIZE=5][URL="http://www.divaina.com/2011/04/10/feature07.html"] [/URL]පහත දැක්වෙන්නේ විවිධ මූලද්රව්ය භාවිතාකර ගිණිකෙළි නිෂ්පාදනයේදී එක් එක් මූලද්රව්ය වලින් සිදුවන කාර්යය සහ වර්ණ පිළිබඳ සාරාංශයක්.[/SIZE] [SIZE=5]Al – ඇලුමිනම් – රිදී සහ සුදු පැහැය ලබා ගැනීමට භාවිතා වේ. එමෙන්ම දිලිසීම (sparkle) ඇති කිරීමට භාවිතා කරයි.[/SIZE] [SIZE=5]Ba – බේරියම් – කොළ පැහැය ඇති කරයි. එසේම වාශ්පශීලී ද්රව්ය ස්ථාවර කිරීමට ද භාවිතා වේ.[/SIZE] [SIZE=5]C – කාබන් – මෙය විශේෂයෙන්ම ඉන්ධනයක් ලෙස සහ ගිණිකෙළි අහස කරා රැගෙන යාමට ප්රචාලනය කිරීමට භාවිතා වන කළු කුඩෙහි අඩංගු වනවා.[/SIZE] [SIZE=5]Ca – කැල්සියම් – කැල්සියම් ලවණ තැඹිලි පැහැ ගිණිකෙළි ඇති කරන අතර අනෙකුත් වර්ණවල තදබව ඇති කිරීමටද භාවිතා වේ.[/SIZE] [SIZE=5]Cl – ක්ලෝරීන් – ගිණිකෙළි ඔක්සිකරණයේදී වැදගත් වේ, පහළ ද්රවාංකයක් ලබාදෙන අතර බොහෝ ලෝහ ක්ලෝරීන් සමඟ සංයෝග තනන නිසා ක්ලෝරීන් සංයෝග ගිණිකෙළි වලදී වැඩියෙන් භාවිතා වේ. එසේම වර්ණ තීවෘ කර පෙන්වීමට භාවිතා කරයි.[/SIZE] [SIZE=5]Cs – සීසියම් – ඉන්ඩිගෝ වර්ණය නිපදවන අතර ඔක්සිකරණයේදී වැදගත් වේ.[/SIZE] [SIZE=5]Cu – කොපර් – නිල්වන් කොළ පැහැය ඇති කරයි. කොපර් හේලයිඩ නිල් පැහැති ඡායාවක් ඇති කිරීම සඳහා භාවිතා කරයි.[/SIZE] [SIZE=5]Fe – අයන් – දිලිසීම් (Sparks) ඇති කිරීම සඳහා භාවිතා කරයි. ලෝහයේ උෂ්ණත්වය අනුව දිලිසීම්වල වර්ණය වෙනස් වේ.[/SIZE] [SIZE=5]K – පොටෑසියම් – පොටෑසියම් නයිට්රේට් (KNO3), පොටෑසියම් ක්ලෝරේට් (KClO3), සහ පොටෑසියම් පර්ක්ලෝරේට් (KClO4) , දහනයේදී ඔක්සිජන් සැපයීම මගින් අනෙකුත් ද්රව්ය ඔක්සිකරණයට උදවු කරයි. එසේම රෝසපැහැති දම් පැහැයක් ඇති දිලිසීම් ඇති කිරීමට ද භාවිතා වේ.[/SIZE] [SIZE=5]Li – ලිතියම් – රතු පැහැය ඇති කිරීම සඳහා භාවිතා කරයි. විශේෂයෙන්ම Li2CO3.[/SIZE] [SIZE=5]Mg – මැග්නීසියම් – දැඩි දීප්තියක් ඇතිව දැවේ. සුදු හෝ රිදී පැහැති දිලිසුම් ඇති කිරීම සඳහා භාවිතා වන අතර සමස්තයක් ලෙස ගිණිකෙළිවල දීප්තිය වැඩි කිරීම සඳහා යොදාගැනේ.[/SIZE] [SIZE=5]Na – සෝඩියම් – දීප්තිමත් කහ පැහැය ලබා දේ.. නමුත් දීප්තිය වැඩි නිසාම අනෙක් වර්ණ යටපත් කරයි.[/SIZE] [SIZE=5]O – ඔක්සිජන් – ඔක්සිකරණයේදී යොදාගැනේ. බොහෝවිට නයිට්රේට, ක්ලෝරේට, සහ පර්ක්ලෝරේට වශයෙන් භාවිතා වේ. සමහරවිට එකම සංයෝගය වර්ණ ලබාදීමට සහ ඔක්සිකරණය යන කරුණු දෙකටම භාවිතා කරයි.[/SIZE] [SIZE=5]P – පොස්ෆරස් – මෙම මූලද්රව්යය ස්වයංක්රීයව වාතයේදී දහනය වේ. එසේම අඳුරු තත්ත්ව නිර්මාණය කිරීමට භාවිතා වේ. ස්වයං දහනය ඇති නිසා ගිණිකෙළිවල ඉන්ධනයක් ලෙස භාවිතා වේ.[/SIZE] [SIZE=5]Ra – රේඩියම් – තද කොළ පැහැය ලබා දෙයි. භාවිතයට අනතුරු දායකයි.[/SIZE] [SIZE=5]Rb – රුබීඩියම් – ගිණිකෙළිවලට යොදාගන්නා විවිධ සංයෝග මිශ්රණ ඔක්සිකරණයට යොදාගනී. රතට හුරු දම් පැහැය ලබා දේ.[/SIZE] [SIZE=5]S – සල්ෆර් – ගිණිකෙළි අහසට යැවීමට භාවිතා කරන ඉන්ධන වල සංඝඨකයකි.[/SIZE] [SIZE=5]Sb – ඇන්ටිමනි - ගිණිකෙළි වල දීප්තිය/ කාන්තිය (glitter) ලබා දීමට භාවිතා කරයි.[/SIZE] [SIZE=5]Sr – ස්ට්රොන්ටියම් – විවිධ සංයෝග මිශ්රණ ස්ථායී කිරීමට යොදාගන්නා අතර රතු පැහැය ලබා දෙයි.[/SIZE] [SIZE=5]Ti -ටයිටේනියම්- රිදී පැහැය ලබා දේ[/SIZE] [SIZE=5]Zn – සින්ක් – ගිණිකෙළිවල දුම් ඇතිකිරීමට භාවිතා කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom