Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිතෙල් - ආයුර්වේද බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිය වඩන්න ,ලස්සන වෙන්න නම් - ඉතින් වෙන මොනවාද ගිතෙල් තමයි

ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා තමයි ඉන්දියානුවන් කියන්නෙ .ඇයි ඒ

කියලා මට ඇත්තටම මේ විදිහට ගිතෙල් ගැන කියන්න බෑ .ඒ තරම් කරුණු තියෙනවා .ආයුර්වේද වෙද්‍ය ක්‍රමයට වගේම දේශීය වෛද්‍ය ක්‍රමයට ගිතෙල්

අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා .කිරිවල අතුරු ඵලයක් ලෙස තමයි ගිතෙල් නිපදවන්නේ .එළගිතෙල් එළකිරි වලින් සහ දුන් තෙල් මීකිරි වලින් තමයි හදන්නේ .ආයුර්වේද වෙද්‍ය ක්රමයේ ඝෘත

කියලා හදුන්වන්නේ එළගිතෙල් .වාතය සහ පිත් නසන ගුණ නිසා වාත රෝගින්ට ප්‍රතිකාර කරන අවස්ථාවලදී බොහොම උපකාරී වෙන ඖෂධයක් .වගේම බඩ දැවිලි ,ගෑස්ට්ක් වැනි රෝග ප්‍රතිකාර සදහා යොදා ගන්නවා .

විටමින් A,E සහ D,k බහුලයි .ශරීරයට පහසුවෙන් අවශෝෂණය වීම ,ආහාර රුචිය වැඩී කිරීම ,දිරවීම පහසූ කිරීම මළබද්ධය දුරු කිරීම ,අධික පිත සමනය කිරීම නිසා බඩ දැවිලි, ග්‍රෑස්ටික් බඩවැල් වල තුවාල ආදිය සනීප කිරීම සහ ශරීර ගත විෂ ඉවත් කිරීම සිදු කිරීම .වගේම පිළිකා නාසන ගුණය ඇති ඖෂධයක්

වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරන ගුනයෙන් යුක්ත වනවා .

ඒ වගේම ස්නායූ ශක්තිමත් කරන ,බුද්ධිය වර්ධනය කරන හොදම ඖෂධ

වට්ටෝරු සහ වාජීකරන ඖෂධ ඒ කියන්නෙ ලිංගික ශක්තිය වර්ධනය කරන ඖෂධ බොහොමයක් තියෙන්නේ

ආයුර්වේදයේ .ඉතින් ලිංගික ශක්තිය

බොහොම කෙටි කාලයකින් වර්ධනය කරන ඖෂධයක් සහ එවැනි ඖෂධ බොහොමයක් නිෂ්පාදනය සදහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නෙ එළගිතෙල් .

ඒ වගේම කාන්තාවන්ට ඔසප් සම්බන්ධ රෝග සහ සිරුර පැහැපත් කර ගන්න

ලස්සන කෙස් කළඹක් ඇති කර ගන්න

වට්නා ඖෂධයක් .වයස පෙනුම ඉවත් කරලා තරුණ පෙනුම වර්ධනය කරන ගුනයෙන් යුක්ත නිසා භාවිතා කරලා බලන්න . ආහාර සදහා භාවිතා කරන්න පුලුවන් .

ඉන්දියන් කෑම බීම වලට නිතරම යොදාගන්නවා .පාඩම් කරන පොඩි අයට

බොහොම ගුණ නිසා දවසකට තේ හැන්දක් දෙකක් දුන්නට කමක් නෑ .

ඇත්තටම නිතරම කියන්නෙ සොසේජස් , මාජරින් වර්ග දරුවන්ට දෙන්න එපා .

කවදාවත් දෙන්න එපා .මොළයට හොද නෑ .පිළිකා හැදෙන්න පුලුවන් .ළමයි තරබාරු වෙලා හමේ පැහැය පවා දුර්වර්ණ වෙනවා .ඒ නිසා පොඩි අයට කෑම වලට ගිතෙල් ටිකක් දාලා දෙන්න .

ලස්සන වෙයි ළමයි .හැබැයි ලංකාවේ අම්මලා ,තාත්තලා නම් ගිතෙල් පරිභෝජනය කරන්න පෙර කොලෙස්ටෙරෝල් මට්ටම බලලා ඉන්න වෙනවා .මොකද 90% ක්ම තරබාරු අය

නිසා .ගිතෙල් වල කැලරි බටර් වලට වඩා වැඩී.ඒ නිසා පමණ දැන ආහාරයට ගන්න වෙනවා .පොඩි අයට දෙන්න පුලුවන් බුද්ධිය වර්ධනය කරන ඖෂධ බොහොමයක් ගිතෙල් අඩංගු ඒවා.ඉතින්

ඒ නිසා දරුවන්ට නම් අනිවාර්යයෙන් දිනපතාම දෙන්න .

අර කිරිපිටි ජරාව නවත්තන්න .

FB උපුටනයකි.

[QUOTE="ElaBaba, post: 27012469, member: 567634"] බුද්ධිය වඩන්න ,ලස්සන වෙන්න නම් - ඉතින් වෙන මොනවාද ගිතෙල් තමයි [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා තමයි ඉන්දියානුවන් කියන්නෙ .ඇයි ඒ කියලා මට ඇත්තටම මේ විදිහට ගිතෙල් ගැන කියන්න බෑ .ඒ තරම් කරුණු තියෙනවා .ආයුර්වේද වෙද්‍ය ක්‍රමයට වගේම දේශීය වෛද්‍ය ක්‍රමයට ගිතෙල් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා .කිරිවල අතුරු ඵලයක් ලෙස තමයි ගිතෙල් නිපදවන්නේ .එළගිතෙල් එළකිරි වලින් සහ දුන් තෙල් මීකිරි වලින් තමයි හදන්නේ .ආයුර්වේද වෙද්‍ය ක්රමයේ ඝෘත කියලා හදුන්වන්නේ එළගිතෙල් .වාතය සහ පිත් නසන ගුණ නිසා වාත රෝගින්ට ප්‍රතිකාර කරන අවස්ථාවලදී බොහොම උපකාරී වෙන ඖෂධයක් .වගේම බඩ දැවිලි ,ගෑස්ට්ක් වැනි රෝග ප්‍රතිකාර සදහා යොදා ගන්නවා . විටමින් A,E සහ D,k බහුලයි .ශරීරයට පහසුවෙන් අවශෝෂණය වීම ,ආහාර රුචිය වැඩී කිරීම ,දිරවීම පහසූ කිරීම මළබද්ධය දුරු කිරීම ,අධික පිත සමනය කිරීම නිසා බඩ දැවිලි, ග්‍රෑස්ටික් බඩවැල් වල තුවාල ආදිය සනීප කිරීම සහ ශරීර ගත විෂ ඉවත් කිරීම සිදු කිරීම .වගේම පිළිකා නාසන ගුණය ඇති ඖෂධයක් වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරන ගුනයෙන් යුක්ත වනවා . ඒ වගේම ස්නායූ ශක්තිමත් කරන ,බුද්ධිය වර්ධනය කරන හොදම ඖෂධ වට්ටෝරු සහ වාජීකරන ඖෂධ ඒ කියන්නෙ ලිංගික ශක්තිය වර්ධනය කරන ඖෂධ බොහොමයක් තියෙන්නේ ආයුර්වේදයේ .ඉතින් ලිංගික ශක්තිය බොහොම කෙටි කාලයකින් වර්ධනය කරන ඖෂධයක් සහ එවැනි ඖෂධ බොහොමයක් නිෂ්පාදනය සදහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නෙ එළගිතෙල් . ඒ වගේම කාන්තාවන්ට ඔසප් සම්බන්ධ රෝග සහ සිරුර පැහැපත් කර ගන්න ලස්සන කෙස් කළඹක් ඇති කර ගන්න වට්නා ඖෂධයක් .වයස පෙනුම ඉවත් කරලා තරුණ පෙනුම වර්ධනය කරන ගුනයෙන් යුක්ත නිසා භාවිතා කරලා බලන්න . ආහාර සදහා භාවිතා කරන්න පුලුවන් . ඉන්දියන් කෑම බීම වලට නිතරම යොදාගන්නවා .පාඩම් කරන පොඩි අයට බොහොම ගුණ නිසා දවසකට තේ හැන්දක් දෙකක් දුන්නට කමක් නෑ . ඇත්තටම නිතරම කියන්නෙ සොසේජස් , මාජරින් වර්ග දරුවන්ට දෙන්න එපා . කවදාවත් දෙන්න එපා .මොළයට හොද නෑ .පිළිකා හැදෙන්න පුලුවන් .ළමයි තරබාරු වෙලා හමේ පැහැය පවා දුර්වර්ණ වෙනවා .ඒ නිසා පොඩි අයට කෑම වලට ගිතෙල් ටිකක් දාලා දෙන්න . ලස්සන වෙයි ළමයි .හැබැයි ලංකාවේ අම්මලා ,තාත්තලා නම් ගිතෙල් පරිභෝජනය කරන්න පෙර කොලෙස්ටෙරෝල් මට්ටම බලලා ඉන්න වෙනවා .මොකද 90% ක්ම තරබාරු අය නිසා .ගිතෙල් වල කැලරි බටර් වලට වඩා වැඩී.ඒ නිසා පමණ දැන ආහාරයට ගන්න වෙනවා .පොඩි අයට දෙන්න පුලුවන් බුද්ධිය වර්ධනය කරන ඖෂධ බොහොමයක් ගිතෙල් අඩංගු ඒවා.ඉතින් ඒ නිසා දරුවන්ට නම් අනිවාර්යයෙන් දිනපතාම දෙන්න . අර කිරිපිටි ජරාව නවත්තන්න .[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] FB උපුටනයකි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom