ගිතෙල්
ගිතෙල් කියන්නේ අපි බොහෝ දෙනෙක් දන්නා අනගි ඔසුවක් වගේම ආහාර රසකාරකයක්.
ගිතෙල් හදන්නේ කිරි වලින්.
අපේ ආහාර ජීර්ණ පද්දතියට ලොකු සේවයක් කරනවා.
ඒ වගේම හිසකෙස්, අපේ සම මේ සියලු දේට හොඳයි.
අමාශය ආශ්‍රිත රෝග තිබෙන අයට ගිතෙල් මිශ්‍ර ආහාර ලබාදීමෙන්, ආමාශ බිත්ති වල තියෙන රෝගී තත්වය පාලනය කරන්න පුළුවන්.
නාසයේ සිරවීම් වලට
නාසයේ සිරවීම්, පීනසට, නිතරම කිවිසුම් යනවනම්, ඔබට කරන්න තියෙන්න තරමක් උණුසුම් පිරිසිදු ගිතෙල් බින්දුවක් නාස් පුඩු වලට උදේ පාන්දරින්ම දැමීම. හොඳට මතක තියාගන්න මද උණුසුම් ගිතෙල් තමයි යොදාගන්න ඕන.
අධික තරබාරු බඩට
ගිතෙල් වල තියෙන ඇමයිනෝ ඇසිඩ් නිසා අනවශ්‍ය මේදය දියකරවිමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඔබේ දිනපතා ආහාරයට ගිතෙල් යොදාගැනීමෙන් මේ අනවශ්‍ය උදරය නෙරා ඒම අඩුවෙනවා.
දියවැඩියාවට
ඔබ දියවැඩියා තත්වයෙන් ඉන්න කෙනෙක් නම්, බත්,, පිටි ආහාර ඔබට හොඳ නැතිබව ඔබ දන්නවනේ.
හැබැයි ගිතෙල් සමග මේ දේවල් ආහාරයට ගන්න පුළුවන්.
පිවිතුරු සමට ගිතෙල්
ඔබේ දුර්වර්ණ වුනු සම අලුත් වැඩියාකරගන්න ගිතෙල් යොදාගන්න පුළුවන්.
ගිතෙල් වලින් හදාගන්න පුළුවන් අලෙපනයක් හදාගන්න විදිහ බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
ගිතෙල් මේස හැඳි 2ක්
කඩල පිටි මේස හැඳි 2ක්
කහ කුඩු තේ හැඳි 1ක්
වතුර
මේ සියලු දේ හොඳට එකට මිශ්‍ර කරලා තලපයක් විදිහට හදාගන්න
මේ ආලේපනය ඔබේ මුහුණේ සහ සමේ ගලවා විනාඩි 20ක් විතර ඉඳල ඇල් වතුරෙන් හෝදලා අරින්න.
සතියකට දෙවරක් වගේ කරලා ප්‍රථිපල බලන්න.
වියලි තොල් වලට
රාත්‍රී කාලයේ ගිතෙල් ස්වල්පයක් මදක් උණුසුම් කරල වියලි තොල් මත ගලවා පසුදා උදැසන තොල් වල සම ඉබේම ඉවත්වෙන බව ඔබට පෙනේවි.
ඉතින් ඔබ දැන් දැනගත්ත ගිතෙල් වලින් කරගන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක්.
ඕනෑම දෙයක් වැඩිපුර හොඳ නැහැ නේ, ගිතෙල් ඔබේ ආහාරය අනවශ්‍ය ආකාරයෙන් යොදාගන්න එපා. අවශ්‍ය පරිදි සාමාන්‍ය මට්ටමෙන් මේ සියලු දේට පිරිසිදු ගිතෙල් යොදාගන්න.
Source: https://www.facebook.com/sinhalawedageta