ගින්නක්

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
කාලෙකින් මොකුත් දාන්න බැරි උන නිසා අද ටිකක් අමුතු දෙයක් දාන්න හිතුනා


:oo::oo::oo::oo::oo::oo:
ඔයාල හැමෝම මේවා දැකල ඇතිනේ (දැකල නැති උන් ඉන්නවනම් පොඩ්ඩක් පාරට ගිහින් බලා ගනිල්ලා )

4796872.jpg

741729.jpg

මේවා එකක් ගිනි ගත්තොත් කොහොමට තියේවිද
:confused::confused::confused::confused::confused::confused::confused::confused:
02072011686.jpg

02072011693.jpg

02072011691.jpg

02072011690.jpg

mail



හෝමාගම පැත්තේ අයනම් දන්නවත් ඇති සිද්දිය
ඊයේ පාන්දර තමයි මේක වෙලා තියෙන්නේ .
ඕකෙන් මේකෙන් ජයග්‍රාහී ක්‍රිකට් තරඟය නිදිමරාගෙන බලපු අපට පාන්දරත් නින්ද නැති උනා

:(:(:(:(:(:(

02072011687.jpg


මෙතනින් අහල පහල කුළුණු ගණනාවකට සම්බන්ධවෙන microwave links 11 යනවා.
:shocked::shocked::shocked::shocked:

02072011678.jpg

ගිනිගත්ත power unit 1

02072011679.jpg

02072011680.jpg

02072011685.jpg


මේ තියෙන්නේ multiplexers සහ indoor units


02072011681.jpg

Battery Bank එක.

02072011696.jpg

මෙතනින් ගින්න යන්තම් නිවාගෙන තියනවා.
නැත්නම් ඔය rabber එක උනි වෙවී උඩටම යන්නත් තිබුන .
ගින්න නිවදැමූ හෝමාගම පොලීසියේ මහත්තුරු ටිකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ .
තව අපේ සිකුරිටි අන්කලුත් ගොඩක් මහන්සිවෙලා තියනවා .

:):):):)

02072011677.jpg

හරි ඊට පස්සේ මුලින්ම අර බිඳ වැටුන link ටික නැවතත් යථා තත්වයට පත් කරන්න ඕනේ.ඔය වෙලාවේදී තමයි අපේ වැඩ පටන් ගන්නේ



02072011682.jpg

02072011688.jpg

02072011689.jpg

02072011689.jpg

02072011694.jpg




මේ ඉන්නේ Huawei Technologies Lanka එකේ ඉංජිනේරු මහත්තුරු.
එයාලත් අපිත් එක්ක හරි හරියට වැඩ කරා.(එයාල නිසා තමයි මෙච්චර වැඩේ ඉක්මන් උනේ )

02072011702n.jpg


එළකිරි එක ඉන්න naleen rox හෝ ගල බරටම වැඩ.
(තව දෙයක් මේ photos ගත්තේ මිනිහගේ 5800 එකෙන්)

02072011701.jpg



02072011697.jpg

උදේ 10.45 වෙනකොට සේරම හරි

අන්තිමට හවස් වෙනකොට civil කරන කට්ටියක් ඇවිත් සේරම ගලවල අලුත් එකක් හයි කරන්නත් පටන් ගත්තා

02072011698.jpg

02072011699.jpg

02072011700.jpg


ඔහොම තමයි සිද්ධ උනේ .
දැන් උඹලට තේරෙනවා ඇතිනේ ඔය අතේ තියන එක කනේ තියාගෙන පය ගණන් මල් කැඩුවට එකට අවශ්‍ය පහසුකම් හදල දෙන්න කොච්චර පිරිසක් මහන්සි වෙනවද කියල.
මගේ මේ පොස්ට් එක වැඩක් උනානම් අරව එකක් දෙකක් හරි කැමති ගානක් දුන්නට තරහ නැහැ

:cool::cool::cool::cool::cool:

Thanks ... what was the telecom provider?
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    02072011700.jpg


    මේ ඉන්නෙ අපේ ඩිල්ෂාන් අකල්ය කියනවනෙ

    පලයන් පකිස් බුරුවො යන්න..
    තෝ වගේ උන්ට අහු උනොත් නැති ලෙඩ වැටෙන නිසා තමයි මගේ photo එකක් මෙතන
    තිබුනත් මම කියන්නේ නැත්තේ.
    ඊ ට පස්සේ තෝ මටත් interview එන්න කිවොවොත් මොන දෙයියන්ට කියන්නද

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පලයන් පකිස් බුරුවො යන්න..
    තෝ වගේ උන්ට අහු උනොත් නැති ලෙඩ වැටෙන නිසා තමයි මගේ photo එකක් මෙතන
    තිබුනත් මම කියන්නේ නැත්තේ.
    ඊ ට පස්සේ තෝ මටත් interview එන්න කිවොවොත් මොන දෙයියන්ට කියන්නද

    :angry::angry::angry::angry::angry::angry::angry:

    අනේ ගොන් වහු පැටියො .... මම කබර පැටවු ගහන්නෙ නෑ.......
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අනේ ගොන් වහු පැටියො .... මම කබර පැටවු ගහන්නෙ නෑ.......

    ඉතින් කවුද තෝ එහෙම කරනවා කිවුවේ.
    තෝ හොයන්නේ මම වගේ smart handsome කොල්ලොන්වනේ