You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අද සවස අම්බලන්ගොඩ මහා විදියේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඈතිවූ හදිසි ගින්නකින් වෙළදසැල මුලුමනින්ම විනාශ විය.. ගාල්ල ගිනි නිවීමේ එකකය පැමිණ ගින්න මැඩ පැවැත්වු අතර ගින්න පැතිරීම නතර කරන ලදී.. මේ ඒ අවස්ථාවේ ගත් දර්ශන..
දර්ශන සදහා ස්තූතිය - ඉසුරැ