Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිනිකූරු_විකිණූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිනිකූරු_විකිණූ

[SIZE=+2]
ගිනිකූරු විකිණූ කුඩා දැරිය

[/SIZE]

එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි වැටෙමින් තිබුණා. හැම වහලයක්ම වාගේ හිමෙන් වැසී පැවතුණා. ගස්වල අතු හිම වැටී බරට පහතට නැඹුරු වී තිබුණා.

පිටත හිස් වූ වීදියේ එක් දුප්පත් ගිණිකූරු විකුණන කුඩා දැරියක් එහාට මෙහාට ඇවිදිමින් සිටියේ හුඟාක් දුකින්. මුළු දවස පුරාම ඇවිද්දත් එකමෙක ගිණි පෙට්ටියක් වත් ඈට විකුණා ගත නොහැකි වී තිබුණි. ඇයට දැඩි වෙහෙසක් ද දැනුණි. කැඩී ගිය ඇයගේ සෙරෙප්පු කුට්ටම ද නැති වී තිබුණි. ඇය ඇඳ සිටියේ ඉතාම තුනී කඩමාලු රෙද්දකි. ඉතින් අන්තිමට ඇයට ගුලි වී සිටීමට පුලුවන් වන තරමක් වියළි තැනක් දැක ගන්නට ඇයට හැකි වුණා.

බොහෝ ගෙවල ඇතුලත දැල්වෙන පහන් ආලෝකය ඈට පෙනුණා. ඒ ගෙවල් වලින් නික්මෙන රස ආහාර සුවඳත් ඇයට දැනුණා. එක ගිණි කූරක් දල්වන්නට හැකි නම් යයි ඈ සිතුවා. ඉතින් ඈගිනි කූරක් දැල්වූවා. එතකොට ඇය ඒ එළියෙන් දුටුවේ දිලිසෙන තඹ පැහැති ගිනි උඳුනකි. ඇය එයට ළංවුණා. ෂු- හ්... ගිනි දැල්ල නිවී ගියා. ඈ තවත් ගිනි කූරක් දැල් වූවා. මේ ගමන ඒ එළියෙන් ඈ දුටුවේ මහා පුදුමාකාර කෑම වලින් පිරුණු කෑම මේසයක්. එහි තිබුණු කෑම අතර ලස්සනට හැඩ කරන ලද කේක් ගෙඩියකුත් තිබුණා. ප්ලම් ගෙඩි සහ ඉදුණු පළතුරු වර්ගයක් තිබුණා. තව ඉතින් ලස්සනට රෝස් කරපු ආහර පිරවූ කළුකුමෙකුත් තිබුණා.

ඒ රස ආහාර වල රස බලන්නට ඔන්න මෙන්න කියා ටිකක් ඉස්සරහට යනකොටම මොකද වුණේ? ෂු- හ්.... ගිනි දැල්ල නිවී ගියා.

දැල් වූ හුඟාක් ගිනි කූරු වලින් රැය පෙනුනේ හරියටම දීප්තියෙන් යුතු දහවලක් වගෙයි.

ඇයට සිය ආච්ච් අම්මා පෙනුණා. ඇය බොහොම ශාන්ත දාන්තයි. කරුණාවන්තයි. ඒ ආච්චි අම්මා හෙමින් හෙමින් මේ පුංචි දැරිවිය ළඟට ආවා. අන්තිම ගිණි කූර දල්වනවාත් සමගම ආච්චි අම්මා සිය මිනිබිරියට සමීප වී මුදු මොළොක් ලෙස ඇගේ හිස අත ගෑවා.

ඉන්පසු ආච්චි අම්මා මේ ගිනි කුරු විකිණු කුඩා දැරිය තම දෑතින් ඔසවා ගත්තා. දෙන්නට දෙන්න එකිනෙකා තදින් අල්ලාගෙන ඉහළ අහ්ස දෙසට ඇදී ගියා. ආච්චි අම්මයි මිනිබිරියි හිම වැසි අතරින් හුඟාක් දුරට ගමන් කළා. පොළවෙන් හුඟාක් ඉහළට ඇදුනා. දැන්නම් කොහෙත්ම සීතලක් නෑ. බඩගින්නකුත් නෑ. වේදනාවකුත් නෑ. දුකකුත් නෑ.

විශාල නිවසක තාප්පයක් අද්දර ගුලි වී හෙවණක් හොයාගෙන සිටින ගිනි කූරු විකුණන කුඩා දැරියක පසුවදා උදේ නගරයේ මිනිසුන් දුටුවා. පරණ අවුරුද්දේ රැය කාලය ඇය සීතලෙන් පීඩා විඳලා මියගොස් ඇති බව ඒ මිනිස්සු දැන ගත්තා. ඇගේ මුහුණේ සාමකාමී බවකුත් මුදු සිනාවකුත් තිබුණා.

දල්වන ලද ගිණි කූරු ඈ ඉදිරියේ බිම වැටී තිබුණා.

"දුප්පත් අසරණ කෙල්ල" මිනිස්සු කීවා.

"ගිණි කූරු පත්තු කරලා සීතල මග හරවා ගන්න බලන්න ඇති. අනේ මොන තරම් දුකක් විඳින්නට ඇත් ද?"

එහෙත් මෙම කුඩා දැරිය පෙරදා රැයේදී කෙතරම් ලස්සන දේවල් දුටුවද කියනෙක ඒ මිනිස්සුන්ගෙන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඇයට තමන්ගේ ආච්චි අම්මා මුණ ගැසී සාමයෙන් ඉන්නට ඉඩ සැලසුන බවත් කිසිවෙකු දැන සිටියේ නෑ.

[හාන්ස් ක්රිස්ට්යන් ඇන්ඩර්සන් ගේ 'කෝකිලාව සහ තවත් කතා' ඇසුරිනි. ]

[QUOTE="EXCITE, post: 17665197, member: 517400"] [b]ගිනිකූරු_විකිණූ[/b] [SIZE=+2][COLOR=#333333][LEFT][COLOR=#000000]ගිනිකූරු විකිණූ කුඩා දැරිය[/COLOR][/LEFT][/COLOR][/SIZE] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/DOS1/Hans-Christian-Andersen--The-Little-Match-Girl--01.jpg[/IMG] [SIZE=3]එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි වැටෙමින් තිබුණා. හැම වහලයක්ම වාගේ හිමෙන් වැසී පැවතුණා. ගස්වල අතු හිම වැටී බරට පහතට නැඹුරු වී තිබුණා. පිටත හිස් වූ වීදියේ එක් දුප්පත් ගිණිකූරු විකුණන කුඩා දැරියක් එහාට මෙහාට ඇවිදිමින් සිටියේ හුඟාක් දුකින්. මුළු දවස පුරාම ඇවිද්දත් එකමෙක ගිණි පෙට්ටියක් වත් ඈට විකුණා ගත නොහැකි වී තිබුණි. ඇයට දැඩි වෙහෙසක් ද දැනුණි. කැඩී ගිය ඇයගේ සෙරෙප්පු කුට්ටම ද නැති වී තිබුණි. ඇය ඇඳ සිටියේ ඉතාම තුනී කඩමාලු රෙද්දකි. ඉතින් අන්තිමට ඇයට ගුලි වී සිටීමට පුලුවන් වන තරමක් වියළි තැනක් දැක ගන්නට ඇයට හැකි වුණා. [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/DOS1/HA_Hans-Christian-Andersen--The-Little-Match-Girl--02.jpg[/IMG] [/SIZE] [SIZE=3]බොහෝ ගෙවල ඇතුලත දැල්වෙන පහන් ආලෝකය ඈට පෙනුණා. ඒ ගෙවල් වලින් නික්මෙන රස ආහාර සුවඳත් ඇයට දැනුණා. එක ගිණි කූරක් දල්වන්නට හැකි නම් යයි ඈ සිතුවා. ඉතින් ඈගිනි කූරක් දැල්වූවා. එතකොට ඇය ඒ එළියෙන් දුටුවේ දිලිසෙන තඹ පැහැති ගිනි උඳුනකි. ඇය එයට ළංවුණා. ෂු- හ්... ගිනි දැල්ල නිවී ගියා. ඈ තවත් ගිනි කූරක් දැල් වූවා. මේ ගමන ඒ එළියෙන් ඈ දුටුවේ මහා පුදුමාකාර කෑම වලින් පිරුණු කෑම මේසයක්. එහි තිබුණු කෑම අතර ලස්සනට හැඩ කරන ලද කේක් ගෙඩියකුත් තිබුණා. ප්ලම් ගෙඩි සහ ඉදුණු පළතුරු වර්ගයක් තිබුණා. තව ඉතින් ලස්සනට රෝස් කරපු ආහර පිරවූ කළුකුමෙකුත් තිබුණා. ඒ රස ආහාර වල රස බලන්නට ඔන්න මෙන්න කියා ටිකක් ඉස්සරහට යනකොටම මොකද වුණේ? ෂු- හ්.... ගිනි දැල්ල නිවී ගියා. දැල් වූ හුඟාක් ගිනි කූරු වලින් රැය පෙනුනේ හරියටම දීප්තියෙන් යුතු දහවලක් වගෙයි. ඇයට සිය ආච්ච් අම්මා පෙනුණා. ඇය බොහොම ශාන්ත දාන්තයි. කරුණාවන්තයි. ඒ ආච්චි අම්මා හෙමින් හෙමින් මේ පුංචි දැරිවිය ළඟට ආවා. අන්තිම ගිණි කූර දල්වනවාත් සමගම ආච්චි අම්මා සිය මිනිබිරියට සමීප වී මුදු මොළොක් ලෙස ඇගේ හිස අත ගෑවා. ඉන්පසු ආච්චි අම්මා මේ ගිනි කුරු විකිණු කුඩා දැරිය තම දෑතින් ඔසවා ගත්තා. දෙන්නට දෙන්න එකිනෙකා තදින් අල්ලාගෙන ඉහළ අහ්ස දෙසට ඇදී ගියා. ආච්චි අම්මයි මිනිබිරියි හිම වැසි අතරින් හුඟාක් දුරට ගමන් කළා. පොළවෙන් හුඟාක් ඉහළට ඇදුනා. දැන්නම් කොහෙත්ම සීතලක් නෑ. බඩගින්නකුත් නෑ. වේදනාවකුත් නෑ. දුකකුත් නෑ. [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/DOS1/Hans_Christian_Andersen_-The_Little_Match_Girl-03.jpg[/IMG] [/SIZE] [SIZE=3]විශාල නිවසක තාප්පයක් අද්දර ගුලි වී හෙවණක් හොයාගෙන සිටින ගිනි කූරු විකුණන කුඩා දැරියක පසුවදා උදේ නගරයේ මිනිසුන් දුටුවා. පරණ අවුරුද්දේ රැය කාලය ඇය සීතලෙන් පීඩා විඳලා මියගොස් ඇති බව ඒ මිනිස්සු දැන ගත්තා. ඇගේ මුහුණේ සාමකාමී බවකුත් මුදු සිනාවකුත් තිබුණා. දල්වන ලද ගිණි කූරු ඈ ඉදිරියේ බිම වැටී තිබුණා. [B]"දුප්පත් අසරණ කෙල්ල"[/B] මිනිස්සු කීවා. [B]"ගිණි කූරු පත්තු කරලා සීතල මග හරවා ගන්න බලන්න ඇති. අනේ මොන තරම් දුකක් විඳින්නට ඇත් ද?" [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/DOS1/Hans_Christian_Andersen_-The_Little_Match_Girl_-04.jpg[/IMG] [/B][/SIZE][SIZE=3]එහෙත් මෙම කුඩා දැරිය පෙරදා රැයේදී කෙතරම් ලස්සන දේවල් දුටුවද කියනෙක ඒ මිනිස්සුන්ගෙන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඇයට තමන්ගේ ආච්චි අම්මා මුණ ගැසී සාමයෙන් ඉන්නට ඉඩ සැලසුන බවත් කිසිවෙකු දැන සිටියේ නෑ. [SIZE=2][B][හාන්ස් ක්රිස්ට්යන් ඇන්ඩර්සන් ගේ 'කෝකිලාව සහ තවත් කතා' ඇසුරිනි. ][/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom