ගිනි අව්ලක් vegetarian ල vegan ල එන්න

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ගිනි අව්ලක් vegetarian ල vegan ල එන්න

    පට්ට අව්ල බන්. මන් vegitarian වෙලා දැන් ටික ඩවසක් වෙනව. දන් බ්න් මට කඩෙන් කන්න බෑ :( මෙහේ කඩවල් වල vegetarians උන්ට කන්න පුලුවන් රොටි බනිස් වගේ එඒව තමයි. බලන උන් හිතන්නෙ හිගන්නෙක් කියල. යලුවො පොන්න කමට හිනාවෙනව. අවුල් ගොඩයි බන්. ලගඩි බොන්න සෙට් වුනා මන් අමුවෙන්ම බිව්ව බන්. :( දන් නිකන් මන් කොන් වෙලා වගේ බන්. මේකට විසඩුමක් ඩියන්කො උබලටත් මෙහෙම වෙන්න අතිනෙ. මහ බලු සමජයක් බන් මේක. උබලට ආපු ගැටලුත් කියපල්ලකො. පන්සලට ගියා ඩවසක් හාමුඩුරුවො ඩානේ කාල යන්න කියල එකට වදේ බන් ඉතින් මන් කොහමඩ බන් කන්නෙ බත් එකෙත් මස් කෑලි ඉස්සො කෑලි හමුඩුරොවොන්ගෙත් හිත හොඩ නෑ ඩ්න්. මෙහෙ එකෙක් වත් නෑ නිර්මාන්ශ ඉතින් මම හම තනම කොන් වෙනව :(

    GQfnYej.jpg
     
    Last edited:

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    mage yaluwekuth inawa, habai u ice cream wath kanne nam na, math kalin joke kara, eth mama uge hodama yaluwa welath kiyana eka ahuwe na, u uge mathema thama,

    ewage ubath ube mathema inna, anika mama hithaneth dan kadekata gihin vegitarian food illana ba, bithara ekak hari dapuwa thama thiyene,
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mage yaluwekuth inawa, habai u ice cream wath kanne nam na, math kalin joke kara, eth mama uge hodama yaluwa welath kiyana eka ahuwe na, u uge mathema thama,

    ewage ubath ube mathema inna, anika mama hithaneth dan kadekata gihin vegitarian food illana ba, bithara ekak hari dapuwa thama thiyene,

    hmm thanks macho
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    umba dan ganja gagaha idala eka para vegiterian unada?

    mokut kalawan nathi hoda badu dapu pattek ganna tanak nadda bun

    Ado meheth jarawa bn thiyenne . embilipitiye yaluwek hitiya uu ganja agent kenek :D pora thaama bissness karanawada danne na mn call ekak dila hawasata ubata pm ekak ewannamm
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පල පොන්නය යන්න තොට ගංජා ගහන්නය්, බොන්නය් හොඳය් මස් කන්න හොඳ නැහැ. පොනිලගේ ගූ ටිකක් කාපන්
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පල පොන්නය යන්න තොට ගංජා ගහන්නය්, බොන්නය් හොඳය් මස් කන්න හොඳ නැහැ. පොනිලගේ ගූ ටිකක් කාපන්

    huththo mata ona de mn karanawa mn bonawa mal gahanawa but malakunu kanne naa.
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    mth veg machan tikak aul eth kadawal wala uth short eats unth eka jathiyak hari veg thiynawa e nisa aul ganna epa baya nathiwa Kiyanna mama veg kiyala
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔය ඕන තරම් සයිවර් කඩ තියෙන්නේ බන්
    අර භවන් මේ භවන් කියල තියන දෙමල සයිවර් කඩ වෙජිටේරියන් තමයි
    ඒවා වල බෝඩ් එකේ යටිනුත් ගහල තියනවා වෙජිටේරියන් කියලා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    mth veg machan tikak aul eth kadawal wala uth short eats unth eka jathiyak hari veg thiynawa e nisa aul ganna epa baya nathiwa Kiyanna mama veg kiyala

    mata nam ehema na bun

    attama wena ekek vegi kiwwama mata nam u issaraha innakota lajjawak danenawa wage nikan mama waraddak karanwa wage

    ai matat bari u wage mas malu kana eka natara karana kiyana :sorry:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මස් මාළු කන්නේ නැත්තේ සත්තු ගැන තියෙන අනුකම්පාවෙන් නම් හොඳයි. උඹේ ඒ සිතුවිල්ලට අදාළ හොඳ ප්‍රතිපලයක් තියෙනවා. අන්තගාමී වෙන්නෙ නැතුව ඉදිරියට යන්න. vegetarians ලට කඩවල කෑම අඩුයි තමයි. හොඳම දේ හැකි උපරිමයෙන් කරන එක. උදාහරණයක් විදියට කන්න ගත්ත සම්බෝලේ උම්බලකඩ තිබුන කියල ඒක නොකා ඉන්න එපා. පුළුවන් විදියට ඒවා එහෙට මෙහෙට කරලා කාපන්. උදාහරණයක් කිව්වේ.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    no prob! මමත් එදා ඉදන් vegetarian උබට ඕවා දරාගන්න බැරිනම් මොන රෙද්දටද බන් vege වූනේ ?:angry:
     
    Last edited: