මේ ගිනි තැබීමේ සංස්කෘතිය නැවැත්විය යුතයි. 88/89 තත්වෙට රට ගෙනියන්න දෙන්න බැහැ.
අවේගශිලිව ඕකුන්ට හොද වැඩේ කිව්වට අන්තිමේදී මොකද උනේ ? ගැටුම් වලට සම්බන්ද කට්ටිය දිගට හරහට අත්අඩංගුවට. දැන් 400 වැඩියි. දෙසීයක් විතර රක්ෂිත බන්දනාගාර ගත කරලා.
බස්, හෝටල්, ඇමති නිවාස ඇතුළු හානි වූ දේපලවලට වන්දි ලබාදෙන්න යනවා. ගිනිතියපු අය ඇතුළු රටේ ජනතාව වැඩියෙන් tax ගෙවල වන්දි ගෙවන එක තමයි වෙන්නේ. හානි වුනටත් වැඩියෙන් වන්දි ලැබේවි. tourist ල එන එක දැනටමත් අඩු වෙලා. අපිටමයි පාඩුව
හැමවෙලේම මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙන ගන්න. ගොන් දේශපාලකයන් උන්ගේ අතකොලු කියන විදියට ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙලබෙන්න එපා
............................................
Ada derana
neth news
Lankadeepa

සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් නියෝග
lankadeepaAda derana
රට පුරා සිදුවූ කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ පළාත් 08ක පුද්ගලයින් 230 ක් අත්අඩංගුවට - ගෝඨා ගෝ ගමට පහර දුන් අයෙකුත් අත්අඩංගුවට
neth news
ඇමැති ප්‍රසන්න පළමු රාජකාරිය ගැන කියයි
Lankadeepa
රාජපස්සලාගේ හොරාකන සංස්කෘතිය අමතක කරලා එක දවසක් අහම්බෙන් ගිනිතිබ්බ එක සංස්කෘතියකුත් කරගෙන. 