ගිනි තිබ්බත් අපි රට දාලා යන්නේ නෑ…

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕකා පාස්ටර් කෙනෙක්
    අර පොඩි කොල්ලව කොහෙ හරි හොදට දැකලා පුරුදුයි
    Avenra property එකක් ඔය
    ලස්සන පිටපතක්, එදිරිමුණි ලෙප්ට්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,025
    113
    Dubai
    ගේ පිච්චුනාම වෙන ගෑනු ලතෝනි දීලා අඬනවානේ. මේ ගෑනිට නම් දුකක් නෑ බන්. motivation අප්පච්චි වගේ පුතෙ පුතේ කියාගේන ඉන්නේ
     
    • Haha
    • Like
    Reactions: Didy and Die-hard