ගිනි නිවීමට ඇමෙරිකාවෙන් නවතම තාස්සනයක්. පුටින් හාන්සි?

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113

    ලොස් ඇන්ජලිස් නගරයේ ලැව් ගිනි නිවීමට අමෙරිකාවෙන් Thetra Fficc One නමැති අති නවීන මෙවලමක් භාවිතා කරන අයුරු කැමරා කාච වල සටහන් වී ඇත.

    මෙය දුටු පුටින් ඇඳ යට සැඟවී ඇති අතර සී ජිනිපින් තායිවාන සහ හොන් කොන් නගර වහා ඇමෙරිකාවට ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    තාම ඉන්නවා ඇමරිකාව හඳට ගියා කියලා හිතන හරක් 😮‍💨
    ඕක එහෙම නෙවෙයි නන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. උන් හදට ගියත් නැතත් ගියා කියල විශ්වාස කරන එක උඩ ගොඩක් සයන්ස් කතා බහුතරය පිළිගන්නවා
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    තාම ඉන්නවා ඇමරිකාව හඳට ගියා කියලා හිතන හරක් 😮‍💨

    වැඩේ කියන්නේ උන් හඳට යන සිද්දිය closely monitor කරපු ඇමරිකාවට ලඟින් යන space technology එකක් තිබ්බ USSR එකට ඔය බොරුව අහු උනේ නැති එකනේ.

    ඕක එහෙම නෙවෙයි නන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. උන් හදට ගියත් නැතත් ගියා කියල විශ්වාස කරන එක උඩ ගොඩක් සයන්ස් කතා බහුතරය පිළිගන්නවා

    උඹත් හඳට ගියේ නෑ කියලා විස්වාස කරන එකෙක්ද?
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පොල් කට්ටෙන් හරි කමක් නෑ වතුර ගහපියව් :giggle:
    amaricawa lajja wenda ona anunge war walata salli nasthi karana ewun me wage deyak gana kisima salasumak nae
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    වැඩේ කියන්නේ උන් හඳට යන සිද්දිය closely monitor කරපු ඇමරිකාවට ලඟින් යන space technology එකක් තිබ්බ USSR එකට ඔය බොරුව අහු උනේ නැති එකනේ.

    උඹත් හඳට ගියේ නෑ කියලා විස්වාස කරන එකෙක්ද?
    මට ඕක ගැන විශ්වාසයක් විතරයි නේ කාරණා දෙකටම තියෙන්න පුළුවන්. මැද ඉන්න තමා බලන්නේ එකෙන් මට බලපෑමක් වෙන්නේ නැත්තං. වෙන්න පටන් ගත්තොත් නන් එක පැත්තක් ගන්න වෙනවා 🤷.

    මම අදහස් කරේ ඕක ඇත්ත කියන විශ්වාසය උඩ ගොඩක් දේවල් රැඳිලා තියෙනවා කියන එක.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    මට ඕක ගැන විශ්වාසයක් විතරයි නේ කාරණා දෙකටම තියෙන්න පුළුවන්. මැද ඉන්න තමා බලන්නේ එකෙන් මට බලපෑමක් වෙන්නේ නැත්තං. වෙන්න පටන් ගත්තොත් නන් එක පැත්තක් ගන්න වෙනවා 🤷.

    මම අදහස් කරේ ඕක ඇත්ත කියන විශ්වාසය උඩ ගොඩක් දේවල් රැඳිලා තියෙනවා කියන එක.
    ඔතන මැද ඉන්න දෙයක් නෑ හඳට ගියේ නෑ කියල කියන්නේ crackpot theory කාරයෝ, ගියා කියල කියන්න soild සාක්ෂි තියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඔතන මැද ඉන්න දෙයක් නෑ හඳට ගියේ නෑ කියල කියන්නේ crackpot theory කාරයෝ, ගියා කියල කියන්න soild සාක්ෂි තියනවා.
    🤷 ඔව් මම ඒවගෙන් තාරකා විද්‍යා සංගමේ ඉන්නකෝට වාද විවාදත් කරලා තියෙනවා. ඒත් දැන් ඒ ගැන ලොකුවට වද වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    තාම ඉන්නවා ඇමරිකාව හඳට ගියා කියලා හිතන හරක් 😮‍💨
    මූව අර තොරබල බස් එක්ක දුම්බටේට තියලා බැදපන් කවුරු හරි
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ඕක එහෙම නෙවෙයි නන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. උන් හදට ගියත් නැතත් ගියා කියල විශ්වාස කරන එක උඩ ගොඩක් සයන්ස් කතා බහුතරය පිළිගන්නවා
    හෑබෑයි නිල් ඇර්ම්ස්ට්‍රොන්ග් නම් හදට ගියා කියලා දිවුරන්න බයයි වගේ🙃🙃

    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    Happy Dog GIF by The Academy Awards
     
    • Like
    Reactions: NRTG