මචංලා ඔන්න මං ගියා ඉතලි වල ගිලෙන නැව බලන්න... එන්න ඔයාලට පොටෝ ටික ගෙනාවා
මේ ඉන්නේ මං හොදේ දැං අපි ඈතුලට පීනගෙන යං ...
මෙයා තමයි මේ නැවේ කපිතාන්.. උඩ බලාගෙනනේ ගිහිං තියෙන්නේ ...
හම්මෝ මේකනං ආයේ ගොඩ දාගන්න බැරි වෙයි වගේ
පේනවනේ ඈලවිල්ල
ටික ටික ගිලෙන්නේ
කෝ බං පූල් එකේ වතුර
ඔන්න දුම් බටේ
කලු පෙට්ටිය තමයි ඔය ගන්නේ
ඔන්න උඹලට පේන්නන්නං ඈතුලටම ගිහිං ගත්ත පොටෝ එකක්
ඔන්න ඔහොමයි උනේ ....

හත්වලාමයි. 