ගිම්හාන සිහිනය......!
මට ඕන දුවක්......දෙනවද....!!!?
අම්මිගෙ ආදරණීය විමසුමට අප්පච්චිගේ උත්තරය උනේ ඒක.
ඒ සුන්දර ගිම්හාන නිවාඩුව නිමාවෙන කොට
අම්මිගෙයි අප්පච්චිගෙයි සිහින අතරට ඔයා ඇවිදින් නේ....!!
අම්මිගෙන් දුවක්ම ඉල්ලන එක නම් අප්පච්චි වෙනස් කලේම නෑ.
ඔයාට ඇහෙන්නත් ඇති.....
ඊලඟ වසන්තයේ ලස්සනම දවසක.......
අප්පච්චිගෙ ආත්ම ගනනක සිහිනය සැබෑ කරමින්
පුංචි සුරංගනාවි ඇවිත් හිටියා....
ඒ ලස්සන දවස අද ආයෙත් ඇවිත්.....
ඔයාට සුභ උපන් දිනයක් මගෙ දූ පැටියො...
නිහඬ මාවත..*සඳුමි19.4.2011

Last edited: