ගියා දෙසැම්බර් වලට ළමයාට මාස තුනයි ලු🤣🤠

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    ගිය දෙසැම්බර් වලට ළමයාට මාස තුනයි කියනවා මේ අගෝස්තු එතකොට දැනට මාස 11 ක් වෙන්න ඕනේ සෙව්වන්දි මෑණියන්ගේ බඩේ ඉන්න ළමයාට . යකුනි මේවාත් හාස්කම් තමයි😯😯
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    අනික ඒකිට 27ක්‌ වෙන්නෙ කොහොමද අපේ නැන්දා වගේ ඒකි
    මෙකී කියනවා ඒවා විශ්වාස කරන්න පුළුවන් ද බං කට ඇරියොත් බොරුවක් කියන්නේ 🤣🤣
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Happy Simon Cowell GIF by America's Got Talent
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සෙව්වන්දිත් බිස්නස් එකක් කරන්නේ. එයා කරන්නේත් නානා අක්කා කලා වගේ දෙයක්ම තමා. වෙනසක් නෑ.. නානක්කා, සෙව්වන්දි, පෑණි ධම්මික, මේ ඔක්කොම එකම බිස්නස් එක කරන්නේ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Meeta kalinut lankawe mehema dewal oni tharan tibuna.poya dawasata oni tharam mehema dewalmai tibune et Ai ban me ganiyek nisa kollo dagena mekiwa promote karala denne?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සෙව්වන්දිත් බිස්නස් එකක් කරන්නේ. එයා කරන්නේත් නානා අක්කා කලා වගේ දෙයක්ම තමා. වෙනසක් නෑ.. නානක්කා, සෙව්වන්දි, පෑණි ධම්මික, මේ ඔක්කොම එකම බිස්නස් එක කරන්නේ

    janathawa mona tharan moda harakda kiyala okun dannawa. anna dakune dial ekak podi kollo ghala ahu wela
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මෙකී කියනවා ඒවා විශ්වාස කරන්න පුළුවන් ද බං කට ඇරියොත් බොරුවක් කියන්නේ 🤣🤣
    නානා අක්කා...
    ධම්මික පැණිය...
    මණි අඛ්ඛිත...
    අනේ පලයන් නන්දේ යන්න...
    😂😂🤣🤣😂😂

    ඔව් ඔව් උබලාගේ අම්මට උකපු සිංහබාහු තමා...

    😂😂🤣🤣😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙකී කියනවා ඒවා විශ්වාස කරන්න පුළුවන් ද බං කට ඇරියොත් බොරුවක් කියන්නේ 🤣🤣
    අපි තමා හොඳටම කොරේ වගේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    අමු ඇන්ටෙක් නෙ බන්. 27ක් වෙන උන් කෙල්ල පාටට ඉන්න ඔනෙ නෙ. යකෝ මූට ඇති 40ක් විතර. එහෙමත් නැත්තන් කියන ටොම් පච වලට නාකි වෙලා කලින්ම.

    මට තියන ගැටලුව මේ ගෑනිව ගැබ්බර කරපු යකා කවුද කියන එක මේ පච කියන කටත් එක්ක
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අර ළමය ඉපදුනාම ඉතින් තවත් ගොබ්බ ජිවිතයක් වෙන එකයි අවුල....
     
    • Sad
    Reactions: nygel