ගිය අයවැයෙන් දුන්න වගේම මෙවරත් සහන ගොඩක් දෙනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ගිය අයවැයෙන් දුන්න වගේම මෙවරත් සහන ගොඩක් දෙනවා..

    maxresdefault_-2-.jpg


    ඉදිරි අය තුළින් ජනතාවට සහන බොහෝ ලබාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.
    ගියවර අයවැයේදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට දීමනාවක් ලබාදීම අස්වැසුම් වැඩි කිරීම ආදී බොහෝ සහන ජනතාවට ලබා දුන් බවද ඒ මහතා සිහිපත් කරයි.


    රජයේ ආදායම් ඉක්මවා ආදායම් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ හරහා ජනතාවට සහන ලබාදීමට හැකියාව ඇතැයිද කියා සිටියේය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අයවැය එළියට දැම්මම ගහන හෑලි කතා කරගෙන බෙදාගත්තද සිලි බයි පොහොට්ටු බයි සෙට් එක? 🙈😹


    සහන දුන්නම - ඒක වැරදි වෙන ආකාරය

    සහන නොදුන්නම - ඒක වැරදි වෙන ආකාරය 😹
     
    • Haha
    Reactions: redux

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අයවැය එළියට දැම්මම ගහන හෑලි කතා කරගෙන බෙදාගත්තද සිලි බයි පොහොට්ටු බයි සෙට් එක? 🙈😹


    සහන දුන්නම - ඒක වැරදි වෙන ආකාරය

    සහන නොදුන්නම - ඒක වැරදි වෙන ආකාරය 😹
    Vitz ලක්ෂ 12 ට සහන මිලට දෙනවා ලු ගිහින් එකක් ඉල්ලා ගනින්
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    nalinda pakaya mehema kiyalda.
    okage amamta hukanna epai. kari higanna
    සහන කියලා මුන් අදහස් කරන්නේ Tax බන් 😬
    ඒකයි කලින්ම මේ Thread එක දැම්මේ දෙන සහන ගැන අයවැයට කලින් අවබෝධයක් ගන්න😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ ආණ්ඩුවෙන් බයියන්ට කිසිම සහනයක් නෑ. දුක් කඳුලු අඳෝනා පමණයි. 😎😹

    පුක දෙන උබට නම් පැලවත්තේ නාකි මයිනා කටටම දුන්නා නේ සතුටු ඇති පොන්නයට😂
     
    • Haha
    Reactions: Mr Bones