ගිය අවුරුද්දේ

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    ගිය අවුරුද්දේ අද වගේ දවසක ......

    1961, අගෝස්තු මාසේ 4 වැනිදා පස්වරු 7.24 ට හවායි වල හොනලුලු දූපතේ, "අර්ධ-කාළ" හෝරාවෙන් සහ "උකපුඩ" නැකතෙන් උපන් බැරැක් ඔබාමා නම් පින්වත් කුමරුවා සිංහ ලග්න දාරියෙක්.....ඉතින් මේ කේන්ද්රය අනුව බලනකොට මේ ජන්ම ලාභියාට අද දවසේ ශනි ජන්ම ඒරාෂ්ඨකය උච්ඡ වීම නිසා උන්හිටි තැන් නැතිවෙන, රැකියාව අහිමිවෙන, ඉතාම අශුභ ඵල ගෙන දෙන තත්වයක් පෙන්නුම් කරනවා.....හරියටම හෙට, 21 වැනිදා, ශ්රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 5 පමණ වනවිට මෙතෙක් කල් ජීවත් වෙච්ච ගෙවල් දොරවල් අහිමිවෙලා, දරු පවුල පිටින් මිදුලට වැටිලා, මිදුලෙන් අහසට නගින්න වෙන තත්වයක් තමයි පෙන්නුම් කරන්නෙ....ඒ වගේම රැකී රක්ෂා අහිමිවෙලා, බලතල අහෝසි වෙලා, ඉතාම අසරණ තත්වයකට පත්වෙනවා.....