ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් එකයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් එකයි

    [FONT=&quot]පසුගිය[/FONT][FONT=&quot] මහින්ද [/FONT][FONT=&quot]රාජපක්ෂ[/FONT][FONT=&quot] රජය [/FONT][FONT=&quot]මෙන්ම [/FONT][FONT=&quot]වත්මන්[/FONT][FONT=&quot] ආණ්ඩුවත් [/FONT][FONT=&quot]හම්බන්තොටට [/FONT][FONT=&quot]වැඩි [/FONT][FONT=&quot]වැඩියෙන් [/FONT][FONT=&quot]ආයෝජනය[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] බස්නාහිර [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]මහා[/FONT][FONT=&quot]නගර [/FONT][FONT=&quot]සංවර්ධන[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] පාඨලී[/FONT][FONT=&quot] චම්පික[/FONT][FONT=&quot] රණවක [/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot] පවසයි[/FONT].

    [FONT=&quot]මුතුරාජවෙල[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රවර්ධන[/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]සංචාරයකට [/FONT][FONT=&quot]එක්වෙමින් [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] පැවැසීය[/FONT]. 88/89[FONT=&quot] කාලයේ[/FONT][FONT=&quot] කොළඹට [/FONT][FONT=&quot]කිරි[/FONT][FONT=&quot] ගමට[/FONT][FONT=&quot] කැකිරි[/FONT][FONT=&quot] යනුවෙන්[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රකාශයක් [/FONT][FONT=&quot]පැවැතියත්[/FONT][FONT=&quot] පසුගිය [/FONT][FONT=&quot]දස[/FONT][FONT=&quot]වසරක [/FONT][FONT=&quot]කාලය [/FONT][FONT=&quot]තුළ[/FONT][FONT=&quot] කොළඹට [/FONT][FONT=&quot]කැකිරිවත්[/FONT][FONT=&quot] ලැබී [/FONT][FONT=&quot]නොමැති [/FONT][FONT=&quot]බව [/FONT][FONT=&quot]අමාත්[/FONT][FONT=&quot]යවරයා[/FONT][FONT=&quot] පෙන්වා[/FONT][FONT=&quot] දුන්නේය[/FONT].

    [FONT=&quot]හම්බන්තොට [/FONT][FONT=&quot]ජනගහනය[/FONT][FONT=&quot] ලක්[/FONT][FONT=&quot]ෂ[/FONT] 6 [FONT=&quot]යි[/FONT]. 2005-2014 [FONT=&quot]කාලයේ[/FONT][FONT=&quot] හම්බන්තොටට [/FONT][FONT=&quot]සිදුකර [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] ආයෝජනය[/FONT][FONT=&quot] රුපියල් [/FONT][FONT=&quot]බිලියන[/FONT] 900 [FONT=&quot]යි[/FONT]. [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]අනුව [/FONT][FONT=&quot]සෑම[/FONT][FONT=&quot] හම්බන්තොට[/FONT][FONT=&quot] වැසියෙකුටම[/FONT][FONT=&quot] රුපියල්[/FONT][FONT=&quot] ලක්[/FONT][FONT=&quot]ෂ[/FONT] 15 [FONT=&quot]බැගින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] රාජපක්ෂ [/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot] ආයෝජනය[/FONT][FONT=&quot] කළත්[/FONT][FONT=&quot] රටේ[/FONT][FONT=&quot] අනිත් [/FONT][FONT=&quot]සෑම[/FONT][FONT=&quot] පුරවැසියෙකුටම [/FONT][FONT=&quot]සිදුකර [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] ආයෝජනය [/FONT][FONT=&quot]රුපියල්[/FONT] 75,000[FONT=&quot]ක [/FONT][FONT=&quot]ආයෝජනක්[/FONT][FONT=&quot] පමණයි[/FONT]. [FONT=&quot]වර්තමාන[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] රජයත්[/FONT][FONT=&quot] කරන්නේ[/FONT][FONT=&quot] හම්බන්තොටටමයි[/FONT].” [FONT=&quot]යැයි[/FONT][FONT=&quot] පාඨලී[/FONT][FONT=&quot] චම්පික[/FONT][FONT=&quot] රණවක[/FONT][FONT=&quot] මහතා [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]රකාශ[/FONT][FONT=&quot] කළේය[/FONT].

    [FONT=&quot]මහාමර්ග[/FONT], [FONT=&quot]කෝච්චි[/FONT][FONT=&quot] පාරවල් [/FONT][FONT=&quot]නිසාම [/FONT][FONT=&quot]පමණක්[/FONT][FONT=&quot] ආර්ථිකයක්[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot] නොවේ[/FONT]. [FONT=&quot]අද [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ආයෝජනය[/FONT][FONT=&quot] සැලසුම්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]යුත්තේ[/FONT][FONT=&quot] කොළඹ[/FONT], [FONT=&quot]ගම්පහ[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]කළුතර[/FONT][FONT=&quot] දිස්ත්[/FONT][FONT=&quot]රික්කවලටයි[/FONT]. [FONT=&quot]ඉන්[/FONT][FONT=&quot] විශාල[/FONT][FONT=&quot] ආර්ථික [/FONT][FONT=&quot]පිම්මක්[/FONT][FONT=&quot] ළඟා[/FONT][FONT=&quot]කර ගත[/FONT][FONT=&quot]හැකි[/FONT][FONT=&quot] බවද[/FONT][FONT=&quot] අමාත්[/FONT][FONT=&quot]යවරයා[/FONT][FONT=&quot] පෙන්වා [/FONT][FONT=&quot]දුන්නේය[/FONT].

    [FONT=&quot]අධිවේගී[/FONT][FONT=&quot] මාර්ග[/FONT][FONT=&quot] හදන්න[/FONT][FONT=&quot] වැය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] ධනය[/FONT][FONT=&quot] වෙනුවට[/FONT][FONT=&quot] පොදු[/FONT][FONT=&quot] ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රවාහනයට [/FONT][FONT=&quot]ආයෝජන[/FONT][FONT=&quot] සැලසුම් [/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot] යුතු [/FONT][FONT=&quot]බවත්[/FONT][FONT=&quot] පැවසූ[/FONT][FONT=&quot] රණවක [/FONT][FONT=&quot]මහතා[/FONT], [FONT=&quot]මධ්[/FONT][FONT=&quot]යම [/FONT][FONT=&quot]අධිවේගයේ[/FONT][FONT=&quot] කුරුණෑගල[/FONT] - [FONT=&quot]ගලගෙදර[/FONT][FONT=&quot] අධිවේගී [/FONT][FONT=&quot]මාර්ග [/FONT][FONT=&quot]කොටස[/FONT][FONT=&quot] ගැනද[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] දැක්වීය[/FONT].

    [FONT=&quot]කුරුණෑගල[/FONT] - [FONT=&quot]ගලගෙදර[/FONT][FONT=&quot] අධිවේගී[/FONT][FONT=&quot] මාර්ගය[/FONT][FONT=&quot] ඉදිකිරීමට[/FONT][FONT=&quot] ඉංජිනේරු[/FONT][FONT=&quot] ඇස්තමේන්තුව[/FONT][FONT=&quot] බිලියන[/FONT] 103 [FONT=&quot]ක්[/FONT][FONT=&quot] වුවත්[/FONT], [FONT=&quot]හදන[/FONT][FONT=&quot] කම්පැනියේ[/FONT][FONT=&quot] යෝජනාව[/FONT][FONT=&quot] බිලියන[/FONT] 144 [FONT=&quot]ක[/FONT][FONT=&quot] වියදමක්[/FONT][FONT=&quot] දැරීමට[/FONT][FONT=&quot] සිදුවන [/FONT][FONT=&quot]බවයි[/FONT].

    [FONT=&quot]ඉඩම් [/FONT][FONT=&quot]අත්පත්[/FONT][FONT=&quot] කරගෙන [/FONT][FONT=&quot]මාර්ගය[/FONT][FONT=&quot] සැබෑවක්[/FONT][FONT=&quot] බවට[/FONT][FONT=&quot] පත්[/FONT][FONT=&quot] කිරීමේදී[/FONT][FONT=&quot] කිලෝමීටර්[/FONT] 39 [FONT=&quot]කට [/FONT][FONT=&quot]විනාඩි[/FONT] 20 [FONT=&quot]ක [/FONT][FONT=&quot]ගමන්[/FONT][FONT=&quot] කාලයක්[/FONT][FONT=&quot] අඩු[/FONT][FONT=&quot]කර ගැනීම [/FONT][FONT=&quot]උදෙසා[/FONT][FONT=&quot] සිදුකරන [/FONT][FONT=&quot]ආයෝජනය [/FONT][FONT=&quot]රුපියල් [/FONT][FONT=&quot]බිලියන[/FONT] 200 [FONT=&quot]ක්[/FONT][FONT=&quot] පමණ [/FONT][FONT=&quot]වෙනවා[/FONT]. [FONT=&quot]ඒ[/FONT][FONT=&quot] වෙනුවට [/FONT][FONT=&quot]ගලගෙදරින්[/FONT][FONT=&quot] මහනුවරට[/FONT][FONT=&quot] මංතීරු[/FONT] 4 [FONT=&quot]ක [/FONT][FONT=&quot]පුළුල් [/FONT][FONT=&quot]පාරක් [/FONT][FONT=&quot]සෑදීමට[/FONT][FONT=&quot] වැයවෙන්නේ[/FONT][FONT=&quot] රුපියල්[/FONT][FONT=&quot] බිලියන[/FONT] 10 [FONT=&quot]ක්[/FONT][FONT=&quot]පමණයි[/FONT]
    .”
    (ada)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් ගිය ආණ්ඩුවේත් හිටපු උන්මනේ මේකෙත් ඉන්නේ ..:lol::lol::lol::rofl::rofl::rofl:

    මට පුපේනුත් හිනා ගියා හිටන් මෙව්ව් අහද්දී :lol::lol:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මරුසිරා;22234253 said:
    ඉතින් ගිය ආණ්ඩුවේත් හිටපු උන්මනේ මේකෙත් ඉන්නේ ..:lol::lol::lol::rofl::rofl::rofl:

    මට පුපේනුත් හිනා ගියා හිටන් මෙව්ව් අහද්දී :lol::lol:
    :rofl: