Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිය ආත්මය ආවර්ජනය(past life regression)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද බං කරලා බැලුවෙ, ?

Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ.

පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල

මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා,

හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ,

මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා,

ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ,

මගේ ගේතිබ්බෙ පිටිපස්සෙ පොඩි කන්දක් වගෙ එකක මැද හරියෙ, හිටපු කට්ටිය අදුරගන්න බැරි උනා, මගේ ලග හිටියා කවෘ හරි ඒත් අදුරගන්න බැරි උනා,

මෙන්න මේ වගෙ පොරක් මම, දුබුරු පාට තොප්පියක් දාලා, ඒත් මීට කෙට්ටුයි උසයි.

මේලග තිබ්බ භාන්ඩෙ, අවුරුද්ද 17xx ගනන් වල හරියටම මතක නැ.

අවුරුදු 20 ක් විතර ආපස්සට ගියාම මම එල කොල්ලෙක්, ඒක ඉස්කෝල වගේ පට්ට ලස්සන Buildings තියෙන තැනක.

දෙවනි ආත්මෙ මම දැක්කෙ බෝගහක්, මම ඒ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා, හාමුදුරුවො යනවා සයිඩ් එකේ තියෙන පඩිපෙලක,

එත්කොටම බබ අවිත් අතින් ඇද්දා ජෙලි එකක් අරන් ඇවිත් ඒක කවන්න කියලා, විනාඩි 15 ට ඒ ටික දැක්කෙ,

ඉතිරි ටිකත් බලලා කියන්නම්.

(මේකෙන් එහෙම ලොකු හානියක් නෙම් වෙන්නෙ නැ වගෙ, ආනාපනාසති භාවනව කරන්න පංසලේ හාමුදුරුවො කියන ටිකමත් මෙයත් කියන්නෙ,)

[QUOTE="K_ZONE, post: 18456789, member: 207562"] [CENTER][COLOR="DarkOrchid"][SIZE="3"]කව්ද බං කරලා බැලුවෙ, ? Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ. පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල :eek::eek: මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා, හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ, මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා, ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ, මගේ ගේතිබ්බෙ පිටිපස්සෙ පොඩි කන්දක් වගෙ එකක මැද හරියෙ, හිටපු කට්ටිය අදුරගන්න බැරි උනා, මගේ ලග හිටියා කවෘ හරි ඒත් අදුරගන්න බැරි උනා, [IMG]http://www.polhavnwoodfabrik.com/one_tree_harvesting.jpg[/IMG] මෙන්න මේ වගෙ පොරක් මම, දුබුරු පාට තොප්පියක් දාලා, ඒත් මීට කෙට්ටුයි උසයි. [IMG]http://www.2kstore.com/baskets/images/E11.jpg[/IMG] මේලග තිබ්බ භාන්ඩෙ, අවුරුද්ද 17xx ගනන් වල හරියටම මතක නැ. අවුරුදු 20 ක් විතර ආපස්සට ගියාම මම එල කොල්ලෙක්, ඒක ඉස්කෝල වගේ පට්ට ලස්සන Buildings තියෙන තැනක. දෙවනි ආත්මෙ මම දැක්කෙ බෝගහක්, මම ඒ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා, හාමුදුරුවො යනවා සයිඩ් එකේ තියෙන පඩිපෙලක, එත්කොටම බබ අවිත් අතින් ඇද්දා ජෙලි එකක් අරන් ඇවිත් ඒක කවන්න කියලා, විනාඩි 15 ට ඒ ටික දැක්කෙ, ඉතිරි ටිකත් බලලා කියන්නම්. (මේකෙන් එහෙම ලොකු හානියක් නෙම් වෙන්නෙ නැ වගෙ, ආනාපනාසති භාවනව කරන්න පංසලේ හාමුදුරුවො කියන ටිකමත් මෙයත් කියන්නෙ,) [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom